මමත් ගන්න බැලුවේ dialog 4G එත් signal තියෙනවද දන්නේ නැහැ අපේ ගෙදර town එකේ ඉඳන් 2km ඇති. town එකේ තියෙනවලු සිග්නල් ඇතිද බන් ? 
නැත්නම් උන්ට කියලා සිග්නල් ටෙස්ට් එකක් කරගන්න පුලුවන්ද ? මට අදම ගන්න ඕන බන් එකයි උන් ඇවිත් සිග්නල් ටෙස්ට් කරනවා කියන්නේ දවස් ගානක් යයි නේ
සිග්නල් නැත්නම් මාරු කරගන්න පුලුවන්ද ? 

මම dongle එකකින් පොඩි test එකක් කළා එකේ නම් SRI11 and SRI12 දෙකම අහුවෙනවා එක විශ්වාස කරලා එකක් ගන්න පුලුවන්ද ??

Last edited: