Dialog 4G සිග්නල් Help

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මමත් ගන්න බැලුවේ dialog 4G එත් signal තියෙනවද දන්නේ නැහැ අපේ ගෙදර town එකේ ඉඳන් 2km ඇති. town එකේ තියෙනවලු සිග්නල් ඇතිද බන් ? :dull::dull: නැත්නම් උන්ට කියලා සිග්නල් ටෙස්ට් එකක් කරගන්න පුලුවන්ද ? මට අදම ගන්න ඕන බන් එකයි උන් ඇවිත් සිග්නල් ටෙස්ට් කරනවා කියන්නේ දවස් ගානක් යයි නේ :dull: සිග්නල් නැත්නම් මාරු කරගන්න පුලුවන්ද ? :baffled::baffled:

    මම dongle එකකින් පොඩි test එකක් කළා එකේ නම් SRI11 and SRI12 දෙකම අහුවෙනවා එක විශ්වාස කරලා එකක් ගන්න පුලුවන්ද ?? :angry::P
     
    Last edited:

    EVALUTION

    Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    මමත් ගන්න බැලුවේ dialog 4G එත් signal තියෙනවද දන්නේ නැහැ අපේ ගෙදර town එකේ ඉඳන් 2km ඇති. town එකේ තියෙනවලු සිග්නල් ඇතිද බන් ? :dull::dull: නැත්නම් උන්ට කියලා සිග්නල් ටෙස්ට් එකක් කරගන්න පුලුවන්ද ? මට අදම ගන්න ඕන බන් එකයි උන් ඇවිත් සිග්නල් ටෙස්ට් කරනවා කියන්නේ දවස් ගානක් යයි නේ :dull: සිග්නල් නැත්නම් මාරු කරගන්න පුලුවන්ද ? :baffled::baffled:

    Coverage Map 1 බැලුවද ?

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මමත් ගන්න බැලුවේ dialog 4G එත් signal තියෙනවද දන්නේ නැහැ අපේ ගෙදර town එකේ ඉඳන් 2km ඇති. town එකේ තියෙනවලු සිග්නල් ඇතිද බන් ? :dull::dull: නැත්නම් උන්ට කියලා සිග්නල් ටෙස්ට් එකක් කරගන්න පුලුවන්ද ? මට අදම ගන්න ඕන බන් එකයි උන් ඇවිත් සිග්නල් ටෙස්ට් කරනවා කියන්නේ දවස් ගානක් යයි නේ :dull: සිග්නල් නැත්නම් මාරු කරගන්න පුලුවන්ද ? :baffled::baffled:

    මම dongle එකකින් පොඩි test එකක් කළා එකේ නම් SRI11 and SRI12 දෙකම අහුවෙනවා එක විශ්වාස කරලා එකක් ගන්න පුලුවන්ද ?? :angry::P
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    0117100100 මේ නො එකට කෝල් කරලා උබ ඉන්න තැන කියපන් උන් සිග්නල් තියෙනවාද නැද්ද කියලා කියනවා..
    නැත්නම් Dialog Axiata පේජ් එකට ගිහිල්ලා එකෙන් location එක දුන්නහම උන් reply කරනවා
    ..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    2KM athi bn
    Town eke idan 2KM unaata straight line ekakin baluwoth echara nathuwa athi ne
    Android nam use karanne opensignal app eka install karagena dialog 4G towers tika balaaganin ;)