Exclusive For Elakirians..

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අපෝ බන් ඉස්සර වගේ නෙමෙයිනෙ බාන්න අමරුයිනෙ දැන්.......

     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    KBB 50 දාලා ගේමක් බාවා.තව ටිකක් වෙලාව ඉතුරුයි.ෆිලුමක්වත් බාගන්න ඕන
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපෝ බන් ඉස්සර වගේ නෙමෙයිනෙ බාන්න අමරුයිනෙ දැන්.......

    හෙන වටයක් ගහන්න ඕනෙ නේද..?:yes:
    හබැයි ඉතින් ඩ්‍රැගන් ලොක්කට ලේසි ඇති කියල හිතුන නිසා මමනම් මුකුත් කිව්වේ නෑ.. අපිට බා ගන්න ලේස් වගේම අප් කරන කෙනාගෙ පහසුව ගැනත් ටිකක් හිතන්න එපැයි..:dull:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    11.gif
    11.gif
    11.gif




    ehenam anikwa dapan okkoma


    එල එල මචන් :):yes::cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    මමනම් දැක්කෙත් දැනුයි.. :shocked: තාම බෑවේ නැතෝ.. බා ගත්තාම කියන්නම්..:cool:


    උබලා ඉතින් කොහොමත් කොමන්ට් කරන ක්‍රියාකාරී සාමාජිකයොනේ :D
    ඒත් සමහරු ඉන්නවා ෆිල්ම් එක වැටෙනකොටම ඩවුන්ලෝඩ් කරනවා ඒත් කවදාවත් කමන්ට් නම් නෑ :(:growl::no::frown: