~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,796
    113
    Order placed on Fantacy store aliexpress, Xiaomi Redmi 4 Prime Gold colour

    Original Xiaomi Redmi 4 Prime 3GB RAM 32GB 4000mAh Snapdragon 625 Octa Core FDD LTE 4G 5.0 " 1920x1080P 13MP MIUI 8 Mobile Phone

    Free shipping.. $137.99

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පෝරිසාදයා;20992612 said:
    Order placed on Fantacy store aliexpress, Xiaomi Redmi 4 Prime Gold colour

    Original Xiaomi Redmi 4 Prime 3GB RAM 32GB 4000mAh Snapdragon 625 Octa Core FDD LTE 4G 5.0 " 1920x1080P 13MP MIUI 8 Mobile Phone

    Free shipping.. $137.99

    machan custom awl yanne nadda? :nerd:
    item eke link eka dapanko
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    machan custom awl yanne nadda? :nerd:
    item eke link eka dapanko

    කලින් ෆෝන් දෙකක් වගේ ආව අවුලක් උනේ නෑ.
    ඊයේ දාපු ඔර්ඩර් එකක් එනවා, අද තමා tracking දුන්නේ DHL ආවම කියනම්.:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://www.17track.net/en/track?nums=RF427449598SG

    Geekbuying eke un boru tracking number ekak deelada mnda :angry::angry::angry:. Am I waiting for nothing? :growl::growl::growl:

    මටත් මල පැනල බන් ඉන්නේ මුන් එක්ක..මම Mi5 එක order කරන්න කලින් ඇහුවා Original China Rom එක දාල sealed pack එවන්න පුලුවන්ද කියල..පස්සේ chat එකේ හිටපු Simon කියන එකා කිව්වා, එහෙම පුළුවන් and order එක දැම්මට පස්සේ [email protected] ඒකට email එකක් දාන්න කියලා..email එක දැම්මහම එකේ එවුන්ට මම සීන් එක කිව්වා..පලවෙනි පාර ඔය Original Sealed Pack කතාව ඇරෙන්න මම අහපු අනිත් ප්‍රශ්න වලට උත්තර එවල තිබුනා..

    දෙවෙනි පාර Global ROM එපා, China ROM එක දාල sealed pack එවන්න කියල මැසේජ් එකක් දැම්මා මම..මේ තියෙන්නේ මම දාපු මැසේජ් එක..

    Hi Debbie,

    Thanks for the response. Although you have answered to my 2nd and 3rd requests, you have not mentioned anything about the 1st request that I have mentioned.

    The item which I ordered is said to contain the "Official Global ROM". However, I don't want the official global ROM. Instead of that, I need the original china ROM. Simply, I DO NOT want you to break the sealed packaging of the phone (In other words, I don't want you to open the box of the phone). I want the phone to be in original "Sealed Packaging". I hope you understand my request.

    උන් නිකන් තේරෙන්නේ නැහැ වගේ මේ පල්ලෙහා තියෙන මැසේජ් එක එව්වා..

    Dear sir,
    Thank you for your order .
    Pls do not worry.The phone would be installed multiple language,you could change it to other language by yourself.
    It will also have the Google play store installed.

    Thank you and have a nice day.
    Best wishes
    sweety

    පස්සේ මම ටිකක් සැරෙන් ආපහු රිප්ලයි කරා..මම කිව්වේ sealed pack ඔනෙමයි කියලයි..ඇයි බන් මම ඔය ගානට ඔර්ඩර් කරන්නේ නැහැ අර චැට් එකේ හිටපු Simon කිව්වේ නැත්තන්..රෙද්ද..

    Hi,

    Come on, why don't you understand what I say? I do not want you to install either Global ROM or Google Play services. I simply do not want you to break the original seal on box. Simply send me the phone WITHOUT installing Global ROM and Google Play services.

    I DO NOT WANT YOU to Open the phone box packaging!

    මෙන්න උන්ගෙන් ආපු රිප්ලයි එක..

    The Xiaomi Mi5 will be installed with Official Global MIUI 7 OS ROM, Google play store, Google services and multi-languages.It supports OTA update.hope you can understand it.

    පස්සේ මම ඊයේ චැට් එකට ගියා..එකේදී අහුවුනා අර Simon කියන එකී/එකා..ඌ කිව්වා tech team එකත් එක්ක කතා කරලා අද කියන්නම් කියලා..බලමු මොකද වෙන්නේ කියලා..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කලින් ෆෝන් දෙකක් වගේ ආව අවුලක් උනේ නෑ.
    ඊයේ දාපු ඔර්ඩර් එකක් එනවා, අද තමා tracking දුන්නේ DHL ආවම කියනම්.:yes:

    Uba mokenda order kale?? AliExpress or geekbuying?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මටත් මල පැනල බන් ඉන්නේ මුන් එක්ක..මම Mi5 එක order කරන්න කලින් ඇහුවා Original China Rom එක දාල sealed pack එවන්න පුලුවන්ද කියල..පස්සේ chat එකේ හිටපු Simon කියන එකා කිව්වා, එහෙම පුළුවන් and order එක දැම්මට පස්සේ [email protected] ඒකට email එකක් දාන්න කියලා..email එක දැම්මහම එකේ එවුන්ට මම සීන් එක කිව්වා..පලවෙනි පාර ඔය Original Sealed Pack කතාව ඇරෙන්න මම අහපු අනිත් ප්‍රශ්න වලට උත්තර එවල තිබුනා..

    දෙවෙනි පාර Global ROM එපා, China ROM එක දාල sealed pack එවන්න කියල මැසේජ් එකක් දැම්මා මම..මේ තියෙන්නේ මම දාපු මැසේජ් එක..

    උන් නිකන් තේරෙන්නේ නැහැ වගේ මේ පල්ලෙහා තියෙන මැසේජ් එක එව්වා..

    පස්සේ මම ටිකක් සැරෙන් ආපහු රිප්ලයි කරා..මම කිව්වේ sealed pack ඔනෙමයි කියලයි..ඇයි බන් මම ඔය ගානට ඔර්ඩර් කරන්නේ නැහැ අර චැට් එකේ හිටපු Simon කිව්වේ නැත්තන්..රෙද්ද..

    මෙන්න උන්ගෙන් ආපු රිප්ලයි එක..

    පස්සේ මම ඊයේ චැට් එකට ගියා..එකේදී අහුවුනා අර Simon කියන එකී/එකා..ඌ කිව්වා tech team එකත් එක්ක කතා කරලා අද කියන්නම් කියලා..බලමු මොකද වෙන්නේ කියලා..

    ow bn matath den epa wela inne. maath sealed box illuwa un kiyanawa ehema balu. hema item ekakma check karalalu ewanne. mn A hinda bala karala illanna giye na. mun ship karana ekatath boru karanawada kiyalai mata seka. mata geekbuying recommend karapu eun ahuweyallako :growl::growl:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    Uba mokenda order kale?? AliExpress or geekbuying?

    xiaomi redmi note 3 එකයි xiaomi redmi 3 pro ඔය දෙක mi5 එක උදේ tracking දුන්නේ. friday වගේ එයි කියනවා උන්. එහෙන් එවුවා ලු නේ.geekbuying:yes:
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    http://www.17track.net/en/track?nums=RF427449598SG

    Geekbuying eke un boru tracking number ekak deelada mnda :angry::angry::angry:. Am I waiting for nothing? :growl::growl::growl:

    matath oya seen eka una order eka damme 22 nov, un shipment confirmation euwa 28 traking number ekath ekka, mama EMS damme etapasse mama Speed Post eke un ekka chat karama un kiwwa e traking number ekata, shiping booking ekak witharai labilathiyenne, parcel eka labila na kiwwa.. eta passe geekbuying eke unta apahu mail ekak damma. un thava dawas 8kata passe ada thama onna ship karala thibbe. un kocharwath wena wena traking web site denne chat karath.. mama hithanne un buzy athi me tike..
     
    un busy kiyala api monawa karannada bn. apita promise wechcha widiyata ship karanna un denaganna oone. thawa boru karaddine munwa kanna hithenne :growl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මටත් මල පැනල බන් ඉන්නේ මුන් එක්ක..මම Mi5 එක order කරන්න කලින් ඇහුවා Original China Rom එක දාල sealed pack එවන්න පුලුවන්ද කියල..පස්සේ chat එකේ හිටපු Simon කියන එකා කිව්වා, එහෙම පුළුවන් and order එක දැම්මට පස්සේ [email protected] ඒකට email එකක් දාන්න කියලා..email එක දැම්මහම එකේ එවුන්ට මම සීන් එක කිව්වා..පලවෙනි පාර ඔය Original Sealed Pack කතාව ඇරෙන්න මම අහපු අනිත් ප්‍රශ්න වලට උත්තර එවල තිබුනා..

    දෙවෙනි පාර Global ROM එපා, China ROM එක දාල sealed pack එවන්න කියල මැසේජ් එකක් දැම්මා මම..මේ තියෙන්නේ මම දාපු මැසේජ් එක..

    උන් නිකන් තේරෙන්නේ නැහැ වගේ මේ පල්ලෙහා තියෙන මැසේජ් එක එව්වා..

    පස්සේ මම ටිකක් සැරෙන් ආපහු රිප්ලයි කරා..මම කිව්වේ sealed pack ඔනෙමයි කියලයි..ඇයි බන් මම ඔය ගානට ඔර්ඩර් කරන්නේ නැහැ අර චැට් එකේ හිටපු Simon කිව්වේ නැත්තන්..රෙද්ද..

    මෙන්න උන්ගෙන් ආපු රිප්ලයි එක..

    පස්සේ මම ඊයේ චැට් එකට ගියා..එකේදී අහුවුනා අර Simon කියන එකී/එකා..ඌ කිව්වා tech team එකත් එක්ක කතා කරලා අද කියන්නම් කියලා..බලමු මොකද වෙන්නේ කියලා..

    කැත සින් එකක් යනවා වගේ :dull::dull::dull:ගොඩක් උන් දැන් සිල්ඩ් පැක් ඉල්ලන නිසා මුන් බලෙන්ම වගේ උන්ගේ කස්ටම් රෝම ගහන්න වගේ හදන්නේ
    පුළුවන් තරම් සද්දේම දාපන්.ගේම අතාරින්න එපා....උබ කියපන් උබට යුටියුබ් චැනල් එකක් තියනවා 4න් රිවිවින් ගැන(500Kfollowers ලා ඉන්න ).එකේ මේ චැට් මැසේජ් දාලා වීඩියෝ එකක් දානවා කියපන් උන්ගෙන් ගන්න එපා කියලා.....
    Mi5 eka presale නේද තියෙන්නේ
    ow bn matath den epa wela inne. maath sealed box illuwa un kiyanawa ehema balu. hema item ekakma check karalalu ewanne. mn A hinda bala karala illanna giye na. mun ship karana ekatath boru karanawada kiyalai mata seka. mata geekbuying recommend karapu eun ahuweyallako :growl::growl:

    උබත් ලයිව් චැට් මැසේජ් දාලා පුළුවන් තරම් වද දියන්. ගේම අතාරින්න එපා ....උබ කියපන් ට්‍රැකින් වැඩ නැති නිසා 4න් එක එවලා නෑ කියලා රිෆන්ඩ් ගන්නවා කියලාවත් බය කරපන් :growl:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    කැත සින් එකක් යනවා වගේ :dull::dull::dull:ගොඩක් උන් දැන් සිල්ඩ් පැක් ඉල්ලන නිසා මුන් බලෙන්ම වගේ උන්ගේ කස්ටම් රෝම ගහන්න වගේ හදන්නේ
    පුළුවන් තරම් සද්දේම දාපන්.ගේම අතාරින්න එපා....උබ කියපන් උබට යුටියුබ් චැනල් එකක් තියනවා 4න් රිවිවින් ගැන(500Kfollowers ලා ඉන්න ).එකේ මේ චැට් මැසේජ් දාලා වීඩියෝ එකක් දානවා කියපන් උන්ගෙන් ගන්න එපා කියලා.....
    Mi5 eka presale නේද තියෙන්නේ

    උබත් ලයිව් චැට් මැසේජ් දාලා පුළුවන් තරම් වද දියන්. ගේම අතාරින්න එපා ....උබ කියපන් ට්‍රැකින් වැඩ නැති නිසා 4න් එක එවලා නෑ කියලා රිෆන්ඩ් ගන්නවා කියලාවත් බය කරපන් :growl:

    Denuth mey live chat eke bn. mn benagena benagena giya. A paara uu reply karanne na. :growl::growl:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    wtsapp nmbr eka illagaththa ekita kiypn :lol:
    mehema welawakawath udawwk nathi ungen wdk nane bn:lol::lol:

    ekita baninna ba bn. podi kellek. :sorry: eki wediya mokuth danne na. ara Simon ta hodata katha karaa. :D uu reply kalee na bn thaama. :growl:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    un boruwata mark karaada danne na bn. uba PayPal walin pay kara nm Protection iwara wenna kalin phone eka aawe naththam dispute ekak open karapan. ube aarakshaawata. naththam un boru karala thibboth ubata aaye salli gannath ba. nikn inna wenne.:baffled:

    ada shipped kiyala tracking ekakuth dala kawada eaida danne
    oyage tracking update welada?
     
    Status
    Not open for further replies.