machan custom awl yanne nadda?පෝරිසාදයා;20992612 said:

machan custom awl yanne nadda?![]()

. Am I waiting for nothing? 

machan custom awl yanne nadda?
item eke link eka dapanko

http://www.17track.net/en/track?nums=RF427449598SG
Geekbuying eke un boru tracking number ekak deelada mnda. Am I waiting for nothing?
![]()
Hi Debbie,
Thanks for the response. Although you have answered to my 2nd and 3rd requests, you have not mentioned anything about the 1st request that I have mentioned.
The item which I ordered is said to contain the "Official Global ROM". However, I don't want the official global ROM. Instead of that, I need the original china ROM. Simply, I DO NOT want you to break the sealed packaging of the phone (In other words, I don't want you to open the box of the phone). I want the phone to be in original "Sealed Packaging". I hope you understand my request.
Dear sir,
Thank you for your order .
Pls do not worry.The phone would be installed multiple language,you could change it to other language by yourself.
It will also have the Google play store installed.
Thank you and have a nice day.
Best wishes
sweety
Hi,
Come on, why don't you understand what I say? I do not want you to install either Global ROM or Google Play services. I simply do not want you to break the original seal on box. Simply send me the phone WITHOUT installing Global ROM and Google Play services.
I DO NOT WANT YOU to Open the phone box packaging!
The Xiaomi Mi5 will be installed with Official Global MIUI 7 OS ROM, Google play store, Google services and multi-languages.It supports OTA update.hope you can understand it.
කලින් ෆෝන් දෙකක් වගේ ආව අවුලක් උනේ නෑ.
ඊයේ දාපු ඔර්ඩර් එකක් එනවා, අද තමා tracking දුන්නේ DHL ආවම කියනම්.![]()
මටත් මල පැනල බන් ඉන්නේ මුන් එක්ක..මම Mi5 එක order කරන්න කලින් ඇහුවා Original China Rom එක දාල sealed pack එවන්න පුලුවන්ද කියල..පස්සේ chat එකේ හිටපු Simon කියන එකා කිව්වා, එහෙම පුළුවන් and order එක දැම්මට පස්සේ [email protected] ඒකට email එකක් දාන්න කියලා..email එක දැම්මහම එකේ එවුන්ට මම සීන් එක කිව්වා..පලවෙනි පාර ඔය Original Sealed Pack කතාව ඇරෙන්න මම අහපු අනිත් ප්රශ්න වලට උත්තර එවල තිබුනා..
දෙවෙනි පාර Global ROM එපා, China ROM එක දාල sealed pack එවන්න කියල මැසේජ් එකක් දැම්මා මම..මේ තියෙන්නේ මම දාපු මැසේජ් එක..
උන් නිකන් තේරෙන්නේ නැහැ වගේ මේ පල්ලෙහා තියෙන මැසේජ් එක එව්වා..
පස්සේ මම ටිකක් සැරෙන් ආපහු රිප්ලයි කරා..මම කිව්වේ sealed pack ඔනෙමයි කියලයි..ඇයි බන් මම ඔය ගානට ඔර්ඩර් කරන්නේ නැහැ අර චැට් එකේ හිටපු Simon කිව්වේ නැත්තන්..රෙද්ද..
මෙන්න උන්ගෙන් ආපු රිප්ලයි එක..
පස්සේ මම ඊයේ චැට් එකට ගියා..එකේදී අහුවුනා අර Simon කියන එකී/එකා..ඌ කිව්වා tech team එකත් එක්ක කතා කරලා අද කියන්නම් කියලා..බලමු මොකද වෙන්නේ කියලා..

Uba mokenda order kale?? AliExpress or geekbuying?

http://www.17track.net/en/track?nums=RF427449598SG
Geekbuying eke un boru tracking number ekak deelada mnda. Am I waiting for nothing?
![]()
matath oya seen eka una order eka damme 22 nov, un shipment confirmation euwa 28 traking number ekath ekka, mama EMS damme etapasse mama Speed Post eke un ekka chat karama un kiwwa e traking number ekata, shiping booking ekak witharai labilathiyenne, parcel eka labila na kiwwa.. eta passe geekbuying eke unta apahu mail ekak damma. un thava dawas 8kata passe ada thama onna ship karala thibbe. un kocharwath wena wena traking web site denne chat karath.. mama hithanne un buzy athi me tike..

මටත් මල පැනල බන් ඉන්නේ මුන් එක්ක..මම Mi5 එක order කරන්න කලින් ඇහුවා Original China Rom එක දාල sealed pack එවන්න පුලුවන්ද කියල..පස්සේ chat එකේ හිටපු Simon කියන එකා කිව්වා, එහෙම පුළුවන් and order එක දැම්මට පස්සේ [email protected] ඒකට email එකක් දාන්න කියලා..email එක දැම්මහම එකේ එවුන්ට මම සීන් එක කිව්වා..පලවෙනි පාර ඔය Original Sealed Pack කතාව ඇරෙන්න මම අහපු අනිත් ප්රශ්න වලට උත්තර එවල තිබුනා..
දෙවෙනි පාර Global ROM එපා, China ROM එක දාල sealed pack එවන්න කියල මැසේජ් එකක් දැම්මා මම..මේ තියෙන්නේ මම දාපු මැසේජ් එක..
උන් නිකන් තේරෙන්නේ නැහැ වගේ මේ පල්ලෙහා තියෙන මැසේජ් එක එව්වා..
පස්සේ මම ටිකක් සැරෙන් ආපහු රිප්ලයි කරා..මම කිව්වේ sealed pack ඔනෙමයි කියලයි..ඇයි බන් මම ඔය ගානට ඔර්ඩර් කරන්නේ නැහැ අර චැට් එකේ හිටපු Simon කිව්වේ නැත්තන්..රෙද්ද..
මෙන්න උන්ගෙන් ආපු රිප්ලයි එක..
පස්සේ මම ඊයේ චැට් එකට ගියා..එකේදී අහුවුනා අර Simon කියන එකී/එකා..ඌ කිව්වා tech team එකත් එක්ක කතා කරලා අද කියන්නම් කියලා..බලමු මොකද වෙන්නේ කියලා..

ගොඩක් උන් දැන් සිල්ඩ් පැක් ඉල්ලන නිසා මුන් බලෙන්ම වගේ උන්ගේ කස්ටම් රෝම ගහන්න වගේ හදන්නේ ow bn matath den epa wela inne. maath sealed box illuwa un kiyanawa ehema balu. hema item ekakma check karalalu ewanne. mn A hinda bala karala illanna giye na. mun ship karana ekatath boru karanawada kiyalai mata seka. mata geekbuying recommend karapu eun ahuweyallako![]()

කැත සින් එකක් යනවා වගේගොඩක් උන් දැන් සිල්ඩ් පැක් ඉල්ලන නිසා මුන් බලෙන්ම වගේ උන්ගේ කස්ටම් රෝම ගහන්න වගේ හදන්නේ
පුළුවන් තරම් සද්දේම දාපන්.ගේම අතාරින්න එපා....උබ කියපන් උබට යුටියුබ් චැනල් එකක් තියනවා 4න් රිවිවින් ගැන(500Kfollowers ලා ඉන්න ).එකේ මේ චැට් මැසේජ් දාලා වීඩියෝ එකක් දානවා කියපන් උන්ගෙන් ගන්න එපා කියලා.....
Mi5 eka presale නේද තියෙන්නේ
උබත් ලයිව් චැට් මැසේජ් දාලා පුළුවන් තරම් වද දියන්. ගේම අතාරින්න එපා ....උබ කියපන් ට්රැකින් වැඩ නැති නිසා 4න් එක එවලා නෑ කියලා රිෆන්ඩ් ගන්නවා කියලාවත් බය කරපන්![]()

Denuth mey live chat eke bn. mn benagena benagena giya. A paara uu reply karanne na.![]()

wtsapp nmbr eka illagaththa ekita kiypn
mehema welawakawath udawwk nathi ungen wdk nane bn![]()
eki wediya mokuth danne na. ara Simon ta hodata katha karaa.
uu reply kalee na bn thaama. 
un boruwata mark karaada danne na bn. uba PayPal walin pay kara nm Protection iwara wenna kalin phone eka aawe naththam dispute ekak open karapan. ube aarakshaawata. naththam un boru karala thibboth ubata aaye salli gannath ba. nikn inna wenne.![]()
ada shipped kiyala tracking ekakuth dala kawada eaida danne
oyage tracking update welada?
. ube tracking info thaama nadda?track number ekak evala thiyenne thama update nehttp://www.17track.net/en/track?nums=RF427449598SG
balahn. ochchara thamai bn. ube tracking info thaama nadda?
un busy kiyala api monawa karannada bn. apita promise wechcha widiyata ship karanna un denaganna oone. thawa boru karaddine munwa kanna hithenne![]()