2020දී විදුලි දුම්රිය සේවයක්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    2020දී විදුලි දුම්රිය සේවයක්

    2020 වසර වන විට විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.

    මෙම ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මිගමුව දක්වාත් ආරම්භ කිරීමට නියමිතයි.

    ඊට අමතරව කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාද විදුලි දුම්රිය සේවාව ක‍්‍රියාත්මක කෙරෙනු ඇති.

    මෙම විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය යටතේ වැයට කිලෝමීටර සියයක ධාවන වේගයකින් ගමන් කළ හැකි පරිදී දුම්රිය මාර්ග නවිකරණය කිරීමට සැළසුම් කර තිබෙනවා.

    http://nethnews.lk/article/28975
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ මන්දා ලංකාවේ උනුත් 100 පන්නන්න හිතන්නේ වත් නෑ
    කලිනුත් 100ට යන්න පුලුවන් කියලා රේල්පාර ගාල්ලට වෙනකම් හැදුවා
    හැදුවට පස්සේ ඒක 70-80 අතර උනා
    දැන් අලුතෙන් හදන එකත් 100
    ඕකත් හැදුවට පස්සේ ඩීසල් එන්ජිම වගේම ස්පීඩ් එකකින් යයි

    :frown::frown::frown::frown:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    2020 වෙනකන් සංවර්ධන ප්ලෑන් එකක් නෑ කියලා නං දන්නවා :dull::dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ මන්දා ලංකාවේ උනුත් 100 පන්නන්න හිතන්නේ වත් නෑ
    කලිනුත් 100ට යන්න පුලුවන් කියලා රේල්පාර ගාල්ලට වෙනකම් හැදුවා
    හැදුවට පස්සේ ඒක 70-80 අතර උනා
    දැන් අලුතෙන් හදන එකත් 100
    ඕකත් හැදුවට පස්සේ ඩීසල් එන්ජිම වගේම ස්පීඩ් එකකින් යයි

    :frown::frown::frown::frown:

    සිය කියන්නේ කොහොමත් normal train උනත් touch කරන speed එකක්නේ බන් අනුරාධපුරේ එහම යද්දී close 100 ගිය ඉස්සර මට මතකයි
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    100 ට යන්න ඕව ඕන ද බන්
    අනික අර හෝමගම කැලේට මොකට ද බන් ඕවා :lol: :rofl:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Balan idapan kale ta wena de. Techno city :P

    මෙලෝ රහක් නැති පැත්තක් තමා පිළියන්දල හෝමගම කොට්ටාව
    හද්ද ඩොටේ :lol: :rofl:
    රිදෙයි තට්ට කුකුලාට

    ඇදගෙන ගෙනාපු PS එක වික්කා ද බන්
    කීයක් කයිට් ද ?? :lol: :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    100 ට යන්න ඕව ඕන ද බන්
    අනික අර හෝමගම කැලේට මොකට ද බන් ඕවා :lol: :rofl:

    හෝමාගම කොහෙද යකෝ කැලයක්? තෝ එහෙනම් කැලයක් දැකල නෑ.. රටේ ප්‍රධාන වාණිජ තාක්ෂණ නගරයක් වෙන්නේ හෝමාගම ඉස්සරහට.. කැළණිවැලි දුම්රිය මාර්ගය අනිවාරෙන් සංවර්දනය වෙන්න ඕනේ කොහොමහරි.. රටේ ප්‍රධාන වාණිජ නගර හරහානේ වැටිලා තියෙන්නේ.. එත් මුන්ගේ කයිවාරු විතරයි ඕවා හදන එක ශුවර්ම නෑ :no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2020 වෙනකොට විදුලි දුම්රි කෙසේ වෙතත් අපේ ඇට දෙකවත් ඉතුරු වුනොත් ඇති මේ යන විදියට
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    2020.............

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    2020 චන්ද පොරොන්දු දැන්මම දෙනවා කලින්ම දෙනවා ටොයි රැල චූන් කරන්න .......

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    හෝමාගම කොහෙද යකෝ කැලයක්? තෝ එහෙනම් කැලයක් දැකල නෑ.. රටේ ප්‍රධාන වාණිජ තාක්ෂණ නගරයක් වෙන්නේ හෝමාගම ඉස්සරහට.. කැළණිවැලි දුම්රිය මාර්ගය අනිවාරෙන් සංවර්දනය වෙන්න ඕනේ කොහොමහරි.. රටේ ප්‍රධාන වාණිජ නගර හරහානේ වැටිලා තියෙන්නේ.. එත් මුන්ගේ කයිවාරු විතරයි ඕවා හදන එක ශුවර්ම නෑ :no:

    පිස්සුද යකෝ හෝමගම Nuke කරලා දන්න ඕන
    Stand Against Homagama :P :P

    හෝමගම වෙල වල් නේ බන් තියෙන්නේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිය කියන්නේ කොහොමත් normal train උනත් touch කරන speed එකක්නේ බන් අනුරාධපුරේ එහම යද්දී close 100 ගිය ඉස්සර මට මතකයි

    ඩ්‍රයිවර් පිස්සෙක් වෙන්න ඇති
    සමහර කෝච්චි වල මචන් 100ට යන්න පුලුවන්
    ඒත් පාර අවුල් නිසා යන්නේ නැත්තේ
    සමහර ඒවා 80 වගේ තමයි උපරිම යන්නේ
    තනි එන්ජිම නම් ඉතින් 100ට එහා යයි ගේමක් නැතුව
    දැන් ඔය පාර හදපු එකෙන් වැඩක් නෑ තාම යන්නේ 80ට නම්
    එහෙව් එකේ 100ට යන්න විදුලි දුම්රියක් මොකටද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔකට ඔන කරන්ට් එක කොහෙන්ද ගන්නෙ??:rolleyes: මේ කරන්ට් යන විදිහට යන්ඩම වෙන්නෙ නැ තැන තැන හිටි....:lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුන්ට පිස්සු.
    100 යන්න නම් අලුතින් විදුලි දුම්‍රිය මාර්ග ඕනා නෑ.තියෙන රේල් පාරවල් වලට හරියට වැඩකරන සිග්නල් ලයිට් දාලා දුම්‍රිය හරස් මාර්ග වලට ගේට්ටු හයි කලානම් තියෙන කෝච්චි ටික 100 ට දුවවන්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෝමාගම කොහෙද යකෝ කැලයක්? තෝ එහෙනම් කැලයක් දැකල නෑ.. රටේ ප්‍රධාන වාණිජ තාක්ෂණ නගරයක් වෙන්නේ හෝමාගම ඉස්සරහට.. කැළණිවැලි දුම්රිය මාර්ගය අනිවාරෙන් සංවර්දනය වෙන්න ඕනේ කොහොමහරි.. රටේ ප්‍රධාන වාණිජ නගර හරහානේ වැටිලා තියෙන්නේ.. එත් මුන්ගේ කයිවාරු විතරයි ඕවා හදන එක ශුවර්ම නෑ :no:

    අඩුම තරමේ ඔය පාරට තව කෝච්චියක් දෙකක් දාපන්.ඒකවත් කරන්නේ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ඔකට ඔන කරන්ට් එක කොහෙන්ද ගන්නෙ??:rolleyes: මේ කරන්ට් යන විදිහට යන්ඩම වෙන්නෙ නැ තැන තැන හිටි....:lol::lol:

    ඉන්දියාවෙන්.පෝක් සමුද්‍ර සන්දිය දිගේ ලයින් එකක් අදිනවා
    අවුල්ද?