2020දී විදුලි දුම්රිය සේවයක්
2020 වසර වන විට විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.
මෙම ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මිගමුව දක්වාත් ආරම්භ කිරීමට නියමිතයි.
ඊට අමතරව කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාද විදුලි දුම්රිය සේවාව ක්‍රියාත්මක කෙරෙනු ඇති.
මෙම විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය යටතේ වැයට කිලෝමීටර සියයක ධාවන වේගයකින් ගමන් කළ හැකි පරිදී දුම්රිය මාර්ග නවිකරණය කිරීමට සැළසුම් කර තිබෙනවා.
http://nethnews.lk/article/28975

මේ කරන්ට් යන විදිහට යන්ඩම වෙන්නෙ නැ තැන තැන හිටි....