bike එකේ ෆෝන් එකෙන් කතා කරා ට දඩ ගැහුවා

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෝඩ කතා කියන්න එපා බන්.
    දෙපැත්තේ තියන බිල් බෝර්ඩ් අරවා මේවා ගහලා තිබ්බාට අපේ අවධානටයට ඉෆෙක්ට් වෙන්නේ නෑ නේ ෆෝන් කෝල් එකක ඉන්නකොට තරම්.
    ෆෝන් කෝල් එකේ ඉද්දි අපි එක්ක කතා කරන්නේ අපේ කෙල්ල නම් එකපාරටම කෙල්ල කෑ ගහනවා මොනාහරි පොඩි මීයෙක් හරි , කැරපොත්තෙක් හරි ගිහින් .
    එකපාරට ශොක් වෙලා බයික් එකේ යනවානම් අනිවා කන්ට්‍රෝල් නැතුව යනවා අපිව.
    ඊට පස්සේ ඉතින් වෙන්න ඕන දේ කියන්න ඕන නෑ නේ.
    වාහනෙක ගියත් ඔච්චර තමා.
    ඉස්පිරිතාලෙකදි මරණයක් උනාම ඒ ගැන දන්වන්න ඕන පුද්ගලයාට කතා කරලා මුලින්ම අහන්නේ ඔබ වාහනයක් එලවන ගමන්ද කියලා.
    ඊට පස්සේ කියන්නේ අපි මේ ඉස්පිරිතාලෙන් කතා කරන්නේ අහවලා මැරුනා කියලා කියන්නයි.
    අපිට සිම්පල් දෙයක් , තව කෙනෙක්ට ශොක් වෙන්න පුලුවන්.

    :yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    mama office eke ekek ekka awe dawasak, uge car eke u drive kare, mama fb iddi mu eke kallak dakala, magen phone eka aran baluwa. ethakotama police bike ekak awith shutter ekata thattu karala mahattaya issarahin ain karala nawattanna kiuwa :lol: waradda mokadda ahuwama u kiuwe drive karaddi ath dekama steering wheel eka uda thiyenna ona kiyala :yes: helmet eka asse phone eka gahan giya kiyala liyanna bahane ban ehema baladdi :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම අවදානය බිදෙනවා නම් මුලින්ම පාර දෙපැත්තේ ගහල තියන billboards, cut outs, banners ගලවල ඉන්න කියපන්. ඔය ඔක්කොම විහිලු කතා විතරයි. :rofl:

    Na okata wena hethuwak thiyenawa...
    Call eken ena paniwidaya anuwa rider ge emotions adjust wenawa.. ethakota para gana thiyena awadanaya nathima wela yanawa...
    Saralawa mehema hithapanko bike eke yana gaman call ekak enawa machan ube gedara kenek mala kiyala... ethakota ara ena sudden shock thamanta un hiti than ahimi wela wage yanawa.. uta para gana awadane nathi wenawa..
    Anna e wage hethu nisa thamai kiyanne mobiles use karanna epa kiyala.. raid ahuwata, passenger ekka katha kara kara giyata e wage sudden shocks enne nane..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    නීති ලියපු එකාගෙන් තමා අහන්ඩ වෙන්නෙ උබට සුපිරි මීටරයක් ඇති රේඩියෝ,සිංදු අහන් පාරේ අවට යන කෑලි එහෙම බලාගෙන යන්ඩ ඒත් පොඩ්ඩ වැරදුනොත් හබක් වෙනවනෙ :P
    මම text කරන්නේ call ගන්නෙවත් එන call එකක් answer කරන්නේවත් නෑ කවදාවත්. ඒ උනත් මම දවසක් කොලබ යද්දී GPS දාගෙන phone එක අතේ තියන් ගියා කියල ලියන්න හදල පස්සේ හෙන ගේමක් ඉල්ලලා එන්න ආව. car එක automatic transmission. වම් අත නිකන් තියෙන්නේ. වම් අතේ ෆෝන් එක අල්ලන් එහෙම්මම steering wheel එක අල්ලන් ආවේ. පොලිසියේ එකා කියනවා එලවද්දී අත් දෙකම wheel එකේ තියෙන්න ඕනිලු. දැන් මගේ ගමන යන්න GPS නැතුව බෑ. passenger කෙනෙකුත් නෑ පාර කියන්න. දැන් මොකද්ද මට කියන්නේ. කොලබ තැන් තැන් වල නවත්ත නවත්ත GPS බලන්න කියලද? manual එලවද්දී මලාට wheel එකේ අත් දෙකම තියන් traffic එකේ යන්න බෑ එතකොට ඔය නීති නෑ. එහෙම බැලුවොත් auto වාහන වලටයි manual වලටයි නීති දෙකක් හදන්න ඕනි. පොලිසියටත් දඩ ගහන්න තියනවනං ඕනි නීතියක් නමනවා. දැන් ෆෝන් holder එකක් windscreen එකේ ගහන් යන්නේ. manual එලවද්දී තාම එක අතයි wheel එකේ. වෙන්නේ එකම දේ. දැන් අල්ලන්නේ නෑ. මොන විහිලු නීතිද බන් මේ. කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවද මොකද්ද කියන්නේ ඕක වෙන්න ඇති. :rofl:
     
    Na okata wena hethuwak thiyenawa...
    Call eken ena paniwidaya anuwa rider ge emotions adjust wenawa.. ethakota para gana thiyena awadanaya nathima wela yanawa...
    Saralawa mehema hithapanko bike eke yana gaman call ekak enawa machan ube gedara kenek mala kiyala... ethakota ara ena sudden shock thamanta un hiti than ahimi wela wage yanawa.. uta para gana awadane nathi wenawa..
    Anna e wage hethu nisa thamai kiyanne mobiles use karanna epa kiyala.. raid ahuwata, passenger ekka katha kara kara giyata e wage sudden shocks enne nane..

    මමත් කෑල්ල එක්ක රන්ඩු වෙවී තමා යන්නේ සමහර දවසට
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    මෝඩ කතා කියන්න එපා බන්.
    දෙපැත්තේ තියන බිල් බෝර්ඩ් අරවා මේවා ගහලා තිබ්බාට අපේ අවධානටයට ඉෆෙක්ට් වෙන්නේ නෑ නේ ෆෝන් කෝල් එකක ඉන්නකොට තරම්.
    ෆෝන් කෝල් එකේ ඉද්දි අපි එක්ක කතා කරන්නේ අපේ කෙල්ල නම් එකපාරටම කෙල්ල කෑ ගහනවා මොනාහරි පොඩි මීයෙක් හරි , කැරපොත්තෙක් හරි ගිහින් .
    එකපාරට ශොක් වෙලා බයික් එකේ යනවානම් අනිවා කන්ට්‍රෝල් නැතුව යනවා අපිව.
    ඊට පස්සේ ඉතින් වෙන්න ඕන දේ කියන්න ඕන නෑ නේ.
    වාහනෙක ගියත් ඔච්චර තමා.
    ඉස්පිරිතාලෙකදි මරණයක් උනාම ඒ ගැන දන්වන්න ඕන පුද්ගලයාට කතා කරලා මුලින්ම අහන්නේ ඔබ වාහනයක් එලවන ගමන්ද කියලා.
    ඊට පස්සේ කියන්නේ අපි මේ ඉස්පිරිතාලෙන් කතා කරන්නේ අහවලා මැරුනා කියලා කියන්නයි.
    අපිට සිම්පල් දෙයක් , තව කෙනෙක්ට ශොක් වෙන්න පුලුවන්.

    ලොල් කැරපොත්තෝ?

    උබ කොහොමද එහෙම කියන්නේ. එක එක interest තියන උන් එක එක එව්වට distract වෙන්නේ. apartment එකක් ගන්න ඔලුවේ තියෙන එකෙක් apartment ගැන තියන billboard දැක්කම distract වෙනවා. land ගන්න උන් එව්වට. වාහන ගන්න උන් එව්වට. මිනිස්සු බලන්නේ නැත්තන් පාරේ billboard දාගෙන ඉන්නේ මගුලටයි. :lol:
    උබට වෙන්න පුළුවන් rare දේවල් කියනවනං මටත් අම්බානෙක කියන්න පුළුවන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම text කරන්නේ call ගන්නෙවත් එන call එකක් answer කරන්නේවත් නෑ කවදාවත්. ඒ උනත් මම දවසක් කොලබ යද්දී GPS දාගෙන phone එක අතේ තියන් ගියා කියල ලියන්න හදල පස්සේ හෙන ගේමක් ඉල්ලලා එන්න ආව. car එක automatic transmission. වම් අත නිකන් තියෙන්නේ. වම් අතේ ෆෝන් එක අල්ලන් එහෙම්මම steering wheel එක අල්ලන් ආවේ. පොලිසියේ එකා කියනවා එලවද්දී අත් දෙකම wheel එකේ තියෙන්න ඕනිලු. දැන් මගේ ගමන යන්න GPS නැතුව බෑ. passenger කෙනෙකුත් නෑ පාර කියන්න. දැන් මොකද්ද මට කියන්නේ. කොලබ තැන් තැන් වල නවත්ත නවත්ත GPS බලන්න කියලද? manual එලවද්දී මලාට wheel එකේ අත් දෙකම තියන් traffic එකේ යන්න බෑ එතකොට ඔය නීති නෑ. එහෙම බැලුවොත් auto වාහන වලටයි manual වලටයි නීති දෙකක් හදන්න ඕනි. පොලිසියටත් දඩ ගහන්න තියනවනං ඕනි නීතියක් නමනවා. දැන් ෆෝන් holder එකක් windscreen එකේ ගහන් යන්නේ. manual එලවද්දී තාම එක අතයි wheel එකේ. වෙන්නේ එකම දේ. දැන් අල්ලන්නේ නෑ. මොන විහිලු නීතිද බන් මේ. කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවද මොකද්ද කියන්නේ ඕක වෙන්න ඇති. :rofl:
    එහෙම හිතුවම උබ කියන දේ හරි තමා මැනුවල් එලවන එවුන් සහ වාහනේටම ආපු හෝ ඉන්ස්ටෝල් කරපු GPS නැත්නම් :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    Na okata wena hethuwak thiyenawa...
    Call eken ena paniwidaya anuwa rider ge emotions adjust wenawa.. ethakota para gana thiyena awadanaya nathima wela yanawa...
    Saralawa mehema hithapanko bike eke yana gaman call ekak enawa machan ube gedara kenek mala kiyala... ethakota ara ena sudden shock thamanta un hiti than ahimi wela wage yanawa.. uta para gana awadane nathi wenawa..
    Anna e wage hethu nisa thamai kiyanne mobiles use karanna epa kiyala.. raid ahuwata, passenger ekka katha kara kara giyata e wage sudden shocks enne nane..

    ඔය කියන්නේ මහා rare case එකක්නේ බන්.සාමන්යෙන් කිසිම ගෙදර ඉන්න මනුස්සයෙක් call කරලා ඔව්ව කියන්නේ නෑනේ බන් ගෙදරින් එලියට බැහැපු එකෙක්ට. දැන් උබ හිතපන් ඔය call එක වාහනේ නවත්තල answer කරයි කියල. දැන් ඔය news එක ඔලුවේ තියන් ඌ කොහොමත් bike එක එලවන්න එපැයි? ඔයිට වඩා distract වෙනවා බන් ත්‍රීවිල් එලොන එකෙක්ට පාරේ අත දැම්මම. rare case එකක් හින්ද නීති දානවනං අනිත් හැම එකටමත් rare case consider කරන්න ඕනි. අනික පොලිසියේ උන්ගේ helmet එක අස්සේ ඕනි වෙලාවකට බඩු තියනවා. දඩ කොල ලියද්දිත් අනන්තවත් ගහන ඉන්නේ. මන් bike එලවන්නේ නෑ මචන් කොහොමත්. එත් නීතියනං නිතිය. හොද වෙලාවට lawyers ල bike එලවන්නේ නැ. නැත්තන් ඔය නීති ගොඩක් වෙනස් වෙනවා :eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලොල් කැරපොත්තෝ?

    උබ කොහොමද එහෙම කියන්නේ. එක එක interest තියන උන් එක එක එව්වට distract වෙන්නේ. apartment එකක් ගන්න ඔලුවේ තියෙන එකෙක් apartment ගැන තියන billboard දැක්කම distract වෙනවා. land ගන්න උන් එව්වට. වාහන ගන්න උන් එව්වට. මිනිස්සු බලන්නේ නැත්තන් පාරේ billboard දාගෙන ඉන්නේ මගුලටයි. :lol:
    උබට වෙන්න පුළුවන් rare දේවල් කියනවනං මටත් අම්බානෙක කියන්න පුළුවන්.

    බිල් බෝර්ඩ් පාරේ තිබ්බට බිල් බෝර්ඩ් අපි එක්ක හායි මචන් කෝමද කියලා කතා කරන්නේ නෑ නේ.
    බිල් බෝර්ඩ් අපි බලලා , ආපහු ඉක්මන්ට ඉස්සරහ බලන් යනවනේ.
    ඒක අපේ මොලේට පුරුදු වෙලා තියන දෙයක් නේ.
    බිල් බෝර්ඩ් එකක් බැලුවට අපිව ශොක් වෙන්නේ නෑ නේ.
    බිල් බෝර්ඩ් එකක 90% ඩිස්කවුන්ට් කියලා ගහලා තිබ්බත් අපි අම්මටහුඩු පාගන්න ඕන කියලා කඩාගෙන බිදගෙන එතනට යන්නේ නෑ නේ.
    ෆෝන් එකේදි අපි කතා නොකරත් අනිත් පාර්ශවය කියවද්දි අහන් ඉන්නවනේ.
    එහෙම අහන් ඉන්නකොට මොනයම් හෝ දෙයක් උනොත් අපිව ශෝක් වෙලා , එතනින් එහාට ගොඩක් දේවල් වෙන්න පුලුවන්.

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    එහෙම හිතුවම උබ කියන දේ හරි තමා මැනුවල් එලවන එවුන් සහ වාහනේටම ආපු හෝ ඉන්ස්ටෝල් කරපු GPS නැත්නම් :)

    මෙහෙමනේ මචන් ඔය car වල ඔය features එන්නේ driverට ඇස් දෙක පාරෙන් ඉවතට ගන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න නේ. උන්ට පිස්සු නෑනේ ඔව්ව හයි කරලා එවන්න. ඉතින් ඒවගේ දේවල් පාවිච්චි කරන්න දෙන්නේ නැතුව හෙන පරණ නීතියක එල්ලිලා ඉන්න එකේම එල්බගෙන ඉදිද්දී මිනිස්සුන්ට එපා වෙනවා. ඔය call වලට වඩා පාරේ දහසක් දේවල් තියනවා distract වෙන. මන් කියනවට දැන් youtube ගිහිල්ල බලපන් මචන් ඕනි තරන් ads තියනවා don't use your phone while driving කියල. ඒ හැම එකේම තියෙන්නේ don't text කියන එක. අපේ උන් ලේසියට ගන්නේ title එක මිසක් content එක නෙවේ. :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    බිල් බෝර්ඩ් පාරේ තිබ්බට බිල් බෝර්ඩ් අපි එක්ක හායි මචන් කෝමද කියලා කතා කරන්නේ නෑ නේ.
    බිල් බෝර්ඩ් අපි බලලා , ආපහු ඉක්මන්ට ඉස්සරහ බලන් යනවනේ.
    ඒක අපේ මොලේට පුරුදු වෙලා තියන දෙයක් නේ.
    බිල් බෝර්ඩ් එකක් බැලුවට අපිව ශොක් වෙන්නේ නෑ නේ.
    බිල් බෝර්ඩ් එකක 90% ඩිස්කවුන්ට් කියලා ගහලා තිබ්බත් අපි අම්මටහුඩු පාගන්න ඕන කියලා කඩාගෙන බිදගෙන එතනට යන්නේ නෑ නේ.
    ෆෝන් එකේදි අපි කතා නොකරත් අනිත් පාර්ශවය කියවද්දි අහන් ඉන්නවනේ.
    එහෙම අහන් ඉන්නකොට මොනයම් හෝ දෙයක් උනොත් අපිව ශෝක් වෙලා , එතනින් එහාට ගොඩක් දේවල් වෙන්න පුලුවන්.

    ඇයි මචන් ඔක්කොම billboards වල තියෙන්නේ call this number කියල. මටම වෙලා තියනවා මන් දන්න ගොඩක් උන්ටත් වෙලා තියනවා. උබට තාම වෙලා නෑ කියන්නේ උබ තාම ඔය එකකටවත් interesting නෑ කියන එක. ත්‍රීවිල් වල ගහන් යන පාඨ කියව කියව හිමින් යද්දිත් එක පාරට මිනිස්සු පයින්න පුළුවන්. තව බස් වල ගහල තියන පාට පාට තොරන්, පාරේ අයිනේ විකුණන සිම් card අනන් මනන් කීයක් තියනවද? :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,015
    28,931

    Bill-boARD ekekata yana awadanei telephone call ekekata yane awadanei compare keranne ba kiyetewath.....call ekak yane wele wene ekek katha kerenetewath mama nung kamethi na....bill-board ekekata kiyetewath ehema awadaneyak yomu wenne na kiyetewath...:lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි මචන් ඔක්කොම billboards වල තියෙන්නේ call this number කියල. මටම වෙලා තියනවා මන් දන්න ගොඩක් උන්ටත් වෙලා තියනවා. උබට තාම වෙලා නෑ කියන්නේ උබ තාම ඔය එකකටවත් interesting නෑ කියන එක. ත්‍රීවිල් වල ගහන් යන පාඨ කියව කියව හිමින් යද්දිත් එක පාරට මිනිස්සු පයින්න පුළුවන්. තව බස් වල ගහල තියන පාට පාට තොරන්, පාරේ අයිනේ විකුණන සිම් card අනන් මනන් කීයක් තියනවද? :rofl:

    උට මොන interesting ද පයින් යන අනාථයන්ට ඉතින් billboards නෙමේ හොද ගු ගොඩවල් තමයි සෙට් වෙන්නේ :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි මචන් ඔක්කොම billboards වල තියෙන්නේ call this number කියල. මටම වෙලා තියනවා මන් දන්න ගොඩක් උන්ටත් වෙලා තියනවා. උබට තාම වෙලා නෑ කියන්නේ උබ තාම ඔය එකකටවත් interesting නෑ කියන එක. ත්‍රීවිල් වල ගහන් යන පාඨ කියව කියව හිමින් යද්දිත් එක පාරට මිනිස්සු පයින්න පුළුවන්. තව බස් වල ගහල තියන පාට පාට තොරන්, පාරේ අයිනේ විකුණන සිම් card අනන් මනන් කීයක් තියනවද? :rofl:

    ඔය එකකින්වත් හදිසි ශොක් කියන දේවල් අපිට දැනෙන්නේ නෑ නේ.
    ෆෝන් කෝල් එකකදි හදිසි දේවල් නිසා ශොක් එක එන්න පුලුවන්.

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙමනේ මචන් ඔය car වල ඔය features එන්නේ driverට ඇස් දෙක පාරෙන් ඉවතට ගන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න නේ. උන්ට පිස්සු නෑනේ ඔව්ව හයි කරලා එවන්න. ඉතින් ඒවගේ දේවල් පාවිච්චි කරන්න දෙන්නේ නැතුව හෙන පරණ නීතියක එල්ලිලා ඉන්න එකේම එල්බගෙන ඉදිද්දී මිනිස්සුන්ට එපා වෙනවා. ඔය call වලට වඩා පාරේ දහසක් දේවල් තියනවා distract වෙන. මන් කියනවට දැන් youtube ගිහිල්ල බලපන් මචන් ඕනි තරන් ads තියනවා don't use your phone while driving කියල. ඒ හැම එකේම තියෙන්නේ don't text කියන එක. අපේ උන් ලේසියට ගන්නේ title එක මිසක් content එක නෙවේ. :)

    මේකනම් නිකන් ජෝක් වගේ ලනර්ස් එකක් :lol:

    හෑන්ඩ්ස් ‍ෆ්‍රී හෝ වාහනේ නවත්තල කතා කරන්ඩ කියල කියන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    උට මොන interesting ද පයින් යන අනාථයන්ට ඉතින් billboards නෙමේ හොද ගු ගොඩවල් තමයි සෙට් වෙන්නේ :lol:

    :lol:
    ඔය මොකකටවත් වඩා මට කෙල වෙන්නේ traffic light තියන අස්සේ පොලිසියෙන් සිග්නල් දෙන එක. වදින්න ගිහින් තියන වාර අන්තයි :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    ඔය එකකින්වත් හදිසි ශොක් කියන දේවල් අපිට දැනෙන්නේ නෑ නේ.
    ෆෝන් කෝල් එකකදි හදිසි දේවල් නිසා ශොක් එක එන්න පුලුවන්.

    මොකද්ද බන් shock එකක් අල්ලන් නටන්නේ? :lol: දකුණේ lane එකේ පාඩුවේ යද්දී වමේ ඉදන් එක පාරට ඇගට කපල බස් කාරයෝ දෙන shock එකත් එක්ක එලොන අපිට shock ගැන කියල දෙන්න එපා මහත්තයෝ :rofl: එහෙනං phone පාවිච්චිය පදිකයන්ටත් නවත්තන්න ඕනි. මොකෝ shock එක එද්දී ඔවුන් පාර පයින්න ලැස්ති වෙලා හිටියොත්?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    ඕකේ හරිනම් කියන්න ඕනි phone එකේ display එක දිහා බලන් යන එක හරි phone එක අතේ තියන් යන එක හරි වැරදියි කියල දඩ ගහන එක මිසක් phone එකෙන් කතා කිරීමට නෙවේ. අපේ traffic හිගන්නෝ කොහොමත් ඔහොමයි. ඔය කියන හැටියට passenger එක්ක කතා කරන්නත් බැරි වෙන්න ඕනි radio එක අහන්නත් බැරි වෙන්න ඕනි. :lol:

    stupidity @ its best

    dude.... seriously?