PEO TV HBO ADDS යනවද

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Dialog TV වලින් වලට PEO TV මාරු වෙන්න බැලුවේ. :oo:

    PEO TV HBO PACK EKE එකේ MOVIES යනකොට Advertisement යනවද:baffled::baffled:.... :confused:

    Dialog එකේ නම් යන්නේ නෑ:cool:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    man dialog tv ganda kiyala baluwe ban? dialog awulda ban. unge chanel wadine peo tv walata wada. aei maru wenne
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    man dialog tv ganda kiyala baluwe ban? dialog awulda ban. unge chanel wadine peo tv walata wada. aei maru wenne

    channel නං වැඩි තමා. ඒත් channel එකසිය ගානම බැලෙන්නේ නෑ. movie ටිකයි, sports ටිකයි විතරයි බැලෙන්නේ. අනිත් එක bill එක 3200+ ගානක් එන්න පටන් ගත්තා මේ මාසෙ ඉදන් :baffled:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    channel නං වැඩි තමා. ඒත් channel එකසිය ගානම බැලෙන්නේ නෑ. movie ටිකයි, sports ටිකයි විතරයි බැලෙන්නේ. අනිත් එක bill එක 3200+ ගානක් එන්න පටන් ගත්තා මේ මාසෙ ඉදන් :baffled:

    a mokada a?mokadda package eka?SLT eketh tax eka fatta ganak enawa ban:angry::angry:
    ay ithin peo,Adsl,phone okkoma ekata ekathu karala ekata tax eka hadaddi :angry::angry:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    කව්රු හරි දන්න කෙනෙක් කියනවද PEO TV HBO PACK එකේ Advertisement යනවද කියලා.. movies මැදින්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    channel නං වැඩි තමා. ඒත් channel එකසිය ගානම බැලෙන්නේ නෑ. movie ටිකයි, sports ටිකයි විතරයි බැලෙන්නේ. අනිත් එක bill එක 3200+ ගානක් එන්න පටන් ගත්තා මේ මාසෙ ඉදන් :baffled:

    ube mokadda package eka. man baluwe unge ara 700 ganata thiyena chanel 73kda koheda thiyena basic package eka ganda.

    bill 1 wadi wena eka slt walath wenawa ban vat 1 nisa
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Dialog TV වලින් වලට PEO TV මාරු වෙන්න බැලුවේ. :oo:

    PEO TV HBO PACK EKE එකේ MOVIES යනකොට Advertisement යනවද:baffled::baffled:.... :confused:

    Dialog එකේ නම් යන්නේ නෑ:cool:

    Both are getting the same feed.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    http://agricultureinstructor.blogspot.com/2016/12/dialog-tv-power-plus-package-50.html
    මචන් මේක ට්‍රයි කරන්න. මේ ඩයලොග් ලගෙ අලුත්ම පෑක් එක මේ මාසෙ විතරයි දෙන්නෙ. :yes::yes::yes:
    rental 549.00
    dialog tv power plus pack

    Thnks for Info...

    But... PEO TV & FIBER දෙකම 5000 ගන්න පුලුවන්. PEO TV ගන්නේ වැඩියෙමත් ගෙදර අයට REWIND කරලා බලන්න පුලුවන්නේ. නැත්නම් මට MATCH එකක්වත් බලා ගන්න බැරි වෙලා තියෙන්නේ. ENTERTAINMENT PACKAGE INCLUDE ALL DA HBO AND SPORTS CHANNELS FOR 1399 (without tax)
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,328
    3,119
    113
    6°54′N 79°54′E
    habay slt hbo pkg ekata VOD free deno...:cool:

    20161207162104.jpg

    20161207162133.jpg

    20161207162309.jpg