PEO TV HBO ADDS යනවද

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    habay slt hbo pkg ekata VOD free deno...:cool:

    20161207162104.jpg


    20161207162133.jpg


    20161207162309.jpg

    මම ගන්නේ PEO ENTERTAINMENT කියන 1399 PACKAGE එක. ඒකේ HBO MOVIE SET එකම ENABLE. එහෙම වුනාම ඒ 1399/- PACKAGE එකටත් ද FREE DA??:confused:
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    දන්නේ නැ බන් හැබැයි peo ගත්තොත් පොන් එකයි ටෙවී එකයි ඉනටේර්නෙට් බිලයි 3ම එනවා නේද?

    දැනටත් land line, ADSL, DTV තියෙනවා. DTV MONTHLY CHARGE 3300/ with new taxes. So RS. 5000 PROMO හින්දා ADSL එක FIBER කරලා DTV GOLD PACKAGE අයින් කරලා PEO HOME ENTERTAINMENT 1399/- එක ගන්නවා. ඒකේ ඔ්නේ ඔක්කකොම ටික තියෙනවා.