man dialog tv ganda kiyala baluwe ban? dialog awulda ban. unge chanel wadine peo tv walata wada. aei maru wenne

channel නං වැඩි තමා. ඒත් channel එකසිය ගානම බැලෙන්නේ නෑ. movie ටිකයි, sports ටිකයි විතරයි බැලෙන්නේ. අනිත් එක bill එක 3200+ ගානක් එන්න පටන් ගත්තා මේ මාසෙ ඉදන්![]()



a mokada a?mokadda package eka?SLT eketh tax eka fatta ganak enawa ban![]()
ay ithin peo,Adsl,phone okkoma ekata ekathu karala ekata tax eka hadaddi![]()
channel නං වැඩි තමා. ඒත් channel එකසිය ගානම බැලෙන්නේ නෑ. movie ටිකයි, sports ටිකයි විතරයි බැලෙන්නේ. අනිත් එක bill එක 3200+ ගානක් එන්න පටන් ගත්තා මේ මාසෙ ඉදන්![]()
ube mokadda package eka. man baluwe unge ara 700 ganata thiyena chanel 73kda koheda thiyena basic package eka ganda.
bill 1 wadi wena eka slt walath wenawa ban vat 1 nisa
Dialog TV වලින් වලට PEO TV මාරු වෙන්න බැලුවේ.
PEO TV HBO PACK EKE එකේ MOVIES යනකොට Advertisement යනවද....
Dialog එකේ නම් යන්නේ නෑ![]()
HBO ad yanne nehe...



http://agricultureinstructor.blogspot.com/2016/12/dialog-tv-power-plus-package-50.html
මචන් මේක ට්රයි කරන්න. මේ ඩයලොග් ලගෙ අලුත්ම පෑක් එක මේ මාසෙ විතරයි දෙන්නෙ.
rental 549.00
dialog tv power plus pack
Yes NO adds, In addition you can subscribe to their movie bank too.
HBO ad yanne nehe...
Ehema ads yanne na ban
