ElaKiri Bajaj Pulsar Fan Club-4

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
machanla bike eke pothe thiyenne SAE 20W50 API 'SL' or' JASO 'MA' engine oil danna kiyala SAE 20W50 kiyana ekanam therenawa API 'SL' or' JASO 'MA' kiyana eke theruma mokadda?:confused: oya kiyana type eke engin oil gannawanam hoda brand monawada? service centere eke dana ewa sure na un loose ewa danne monawa danawada danne na!:nerd:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ඔය මචන් අවුරුදු අනුව ඒකෙ ස්ටෑන්ඩර්ඩ් වෙනස් කරල තියෙන්නෙ. ඒව හදුන්වල දුන්න අවුරුදු අනුව තමා මචන් ඕක වැටෙන්නෙ. අපේ නෝමල් ඔයිල් SL වැටෙනව. දැන් පරණ ජපන් බයික් වල පොත් වල තියෙන්නෙ SJ කියල. මොකද ඒ කාලෙ ඕව තිබ්බෙ නෑනෙ. මෙ තියෙන්නෙ ජේඩ් එකට රෙකමන්ඩ් කරල තිබ්බ එකක්. බලන්න ඕකෙ ගහල තියෙනව SJ කියල.

    oil_03.jpg

    ඒ වගේම මේ දැන් එන Mobil 20W50 එක. ඒක මචන් SL.

    2cem2dt.jpg

    එන්න එන්න ඒ දේවල් ඩිවලප් වෙනව කියල තමා ඒ ගොල්ලො කියල තිබ්බෙ. JASO කියන්නෙ ජැපනීස් ස්ටෑන්ඩර්ඩ් එකක්. ඒකත් ඔය වගේ තමා. වැඩි විස්තර ගූගල් එකේ බලන්න :yes:

    uta oluwa kara wela inne...tire danna salli nathuwa magen ahuwa gedara parana yakada nada kiyala wikunanna:baffled::baffled::baffled::baffled:
    :angry::angry::oo::oo:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔය මචන් අවුරුදු අනුව ඒකෙ ස්ටෑන්ඩර්ඩ් වෙනස් කරල තියෙන්නෙ. ඒව හදුන්වල දුන්න අවුරුදු අනුව තමා මචන් ඕක වැටෙන්නෙ. අපේ නෝමල් ඔයිල් SL වැටෙනව. දැන් පරණ ජපන් බයික් වල පොත් වල තියෙන්නෙ SJ කියල. මොකද ඒ කාලෙ ඕව තිබ්බෙ නෑනෙ. මෙ තියෙන්නෙ ජේඩ් එකට රෙකමන්ඩ් කරල තිබ්බ එකක්. බලන්න ඕකෙ ගහල තියෙනව SJ කියල.
    ඒ වගේම මේ දැන් එන Mobil 20W50 එක. ඒක මචන් SL.
    එන්න එන්න ඒ දේවල් ඩිවලප් වෙනව කියල තමා ඒ ගොල්ලො කියල තිබ්බෙ. JASO කියන්නෙ ජැපනීස් ස්ටෑන්ඩර්ඩ් එකක්. ඒකත් ඔය වගේ තමා. වැඩි විස්තර ගූගල් එකේ බලන්න :yes:

    2cem2dt.jpg

    machan mein ekak kiyak wenawada? pothe dala thiyena ekata meka hari neda?
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    [IG]http://i66.tinypic.com/2cem2dt.jpg[/IG]

    machan mein ekak kiyak wenawada? pothe dala thiyena ekata meka hari neda?

    ඕක මචන් Mobil 20W50 එක. ඔයා කිව්ව දේවල් වලට අනුවනම් ඕක ගැලපෙනව. අන්තිම සර්විස් එකේ මන් ගද්දි 700ය ගානක් :) දැන් ලගදි ගෙනාපු එකනම් මචන් 800ක් :baffled:
     
    • Like
    Reactions: simpleboy

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,362
    113
    බීපිය.
    උඹ කිව්වේ නෑනේ කුලන්ට් මාරු කරන කතාවක්.ඕකේ සීල් ඒක කඩලා නැත්නම් ගිහින් දීලා seiken එකක් ගනින්

    හේතුව ඒකමද කියලා හරියටම කියන්න බෑ.වෙන්නත් බැරි නෑ.සීකන් ඒක එල

    STR ඒක හරියන්නෙත් නෑ බන්.දැන් ටික කාලෙකට කලින් ආපු ස්ටොක් එකේ රේඩියේටර් එකේ යට මන්ඩි වගේ හැදෙන්න ගත්තා.ඒ ටික රිටන් කරලා දැම්මා ඊට පස්සේ.ආයේ ගත්තෙම නෑ.

    අපේ රටේ ගොඩක් අය කුලන්ට් දාන්නේ නමට විතරයි.ලීටර් 4 ප්‍රිමික්ස්ඩ් එක අරන් අහන්නෙත් තව කොච්චර වතුර දාන්න පුලුවන්ද කියලා .උන්ට තව ලීටර් 4 විතර වතුර දාන්න තියෙනවනම් හරි.ඒ වගේ අයට නම් මම හොදට අමතලා කියලා දෙනවා.
    අප්පට බොල කෙලවෙයිද?දැන් මොකද කරන්නේ ....වෙන එකක් ෆ්ලශ් නොකර දාන්නද???අදින් පස්සේ....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,362
    113
    කූලන්ට් මාරුකරල අලුතින් ඒක දැම්මම වැඩේ වුනේ. දාල දවසයි දිව්වෙ බඩු. හැබැයි ඔරිජිනල් වෝටර් පම්ප් එක සෑහෙන්න දුවල තිබ්බෙ.

    STR එක වෑන් එකට දාල තිබ්බ. ඒකෙ මලකඩ එකයි. මඩ වගේ තමා. කූලන්ට් පාට යන්තම් තියෙන්නෙ. වැඩිපුර වතුර දාල නෙමේ. කල් ගිහින් වැඩේ වුනේ. ඒකටත් සීකන් එකක් ගෙනාව දාන්න. තව රේඩියේටර් හෝස් එකක් තියනව මාරුකරන්න වෑන් එකේ ඒක මාරුකරලම දානව. :yes:
    මම STR දැන්මේ බන්...:(:(:(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    rep++

    ඕක මචන් Mobil 20W50 එක. ඔයා කිව්ව දේවල් වලට අනුවනම් ඕක ගැලපෙනව. අන්තිම සර්විස් එකේ මන් ගද්දි 700ය ගානක් :) දැන් ලගදි ගෙනාපු එකනම් මචන් 800ක් :baffled:
    ela machan thanks
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අප්පට බොල කෙලවෙයිද?දැන් මොකද කරන්නේ ....වෙන එකක් ෆ්ලශ් නොකර දාන්නද???අදින් පස්සේ....

    කියන්න බෑ බන් මොනවා වෙලාද කියලා. ෆ්ලශ් කරලා දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.තියෙන එකටම රේඩියේටර් ෆ්ලශ් එකක් දාලා විනාඩි 10-15 ක් විතර ස්ටාට් එකේ තියන්න බැඳිලා තියෙන ඒවා දියවෙලා යනකන්.පස්සේ යට නට් ඒක ගලවලා රේඩියේටර් කටට වතුර හෝස් එකක් ගහලත් මලකඩ ගතිය අයින් වෙලා හොඳ වතුර එනකන් හෝදලා දාන්න.
    ඊට පස්සේ නට් එක තද කරලා සීකන් 1l (1.3 බැටරි වතුර දාන්න), කැල්ටෙක්ස් 4l, ඇබ්රෝ 4l, BP 4l, Zerex 4l වගේ හොඳ කුලන්ට් එකක් දාන්න. ඇබ්රෝ ඒක ගණන් අඩු උනාට str එකට වඩා හොඳ කුලන්ට් එකක්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද මගෙ සර්විස් එක. දැන් ඉතින් ඔයිල් මාරු කොරහල්ලකො උදේ පාන්දර.

    Untitled-2.png~c200

    දිග නිවාඩුවක් නේද ? උබල ට්‍රිප් යන්නැද්ද ? :cool::cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද මගෙ සර්විස් එක. දැන් ඉතින් ඔයිල් මාරු කොරහල්ලකො උදේ පාන්දර.

    Untitled-2.png~c200

    දිග නිවාඩුවක් නේද ? උබල ට්‍රිප් යන්නැද්ද ? :cool::cool:

    දිග නිවාඩුවක් උනාට කොහේවත් යන්න වෙන්නේනෑ බන්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,362
    113
    කියන්න බෑ බන් මොනවා වෙලාද කියලා. ෆ්ලශ් කරලා දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.තියෙන එකටම රේඩියේටර් ෆ්ලශ් එකක් දාලා විනාඩි 10-15 ක් විතර ස්ටාට් එකේ තියන්න බැඳිලා තියෙන ඒවා දියවෙලා යනකන්.පස්සේ යට නට් ඒක ගලවලා රේඩියේටර් කටට වතුර හෝස් එකක් ගහලත් මලකඩ ගතිය අයින් වෙලා හොඳ වතුර එනකන් හෝදලා දාන්න.
    ඊට පස්සේ නට් එක තද කරලා සීකන් 1l (1.3 බැටරි වතුර දාන්න), කැල්ටෙක්ස් 4l, ඇබ්රෝ 4l, BP 4l, Zerex 4l වගේ හොඳ කුලන්ට් එකක් දාන්න. ඇබ්රෝ ඒක ගණන් අඩු උනාට str එකට වඩා හොඳ කුලන්ට් එකක්.
    Thanks machan...ahema karala balamuko...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අද මගෙ සර්විස් එක. දැන් ඉතින් ඔයිල් මාරු කොරහල්ලකො උදේ පාන්දර.

    Untitled-2.png~c200

    දිග නිවාඩුවක් නේද ? උබල ට්‍රිප් යන්නැද්ද ? :cool::cool:

    Ubawath Service karanawada bun.....baida oya molen giya oil tika tika ai daganna..ethakotawath gon wada tikak adu weine
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;21010778 said:

    අද මන් ඔයිල් අයින් කරා, කූලන්ට් ෆ්ලශ් කරා තව කැලිපර් දෙක ග්‍රීස් කලා. මන් කොරද්දි පියවරෙන් පියවර ෆොටෝස් ගත්ත. හෙට දාන්නම්කො වෙනම ත්‍රෙඩ් එකක :cool::cool: