~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔන්න මගේ Xiaomi Redmi Note 3 Pro 3/32GB Gold එක අද ලැබුනා.

    Geekbuying.com order කලේ = 13 Nov 2016
    DHL ship කලේ = 7 Dec 2016
    අතට ලබුනේ = 9 Dec 2016 (27 Days)

    2n1b4go.jpg

    DHL එකෙන් ගෙදරටම ගෙනත් දුන්නා. TRC Permission, Import Control License ඔන උනේ නෑ.
    Custom Declaration (Commercial Invoice) එකේ Cellphone $40 කියලා ගහල එවලා තිබුනේ.
    Duty (PAL & NBT) එක 294/= ගෙවන්න උනා. :lol:

    Sealed Pack එවලා තිබුනේ. :)
    Box එක, Documentation ඔක්කොම English වලින් තියෙන්නේ.
    Indian Market එකට ගහපු එකක්ද කොහෙද
    MIUI Gloabl 7.3.7.0 (MHRMIDE) original ROM එක තියෙන්නේ
    සිංහළ වැඩ කරනවා

    මේක Special Edition එකද කියලා සැකයක් තියනවා :frown:(MiUI MHRMIDE comes for SE)
    රුලෙන් මැනපුහම 150mm කියලා පෙන්නන්නේ.
    Aliexpress එකෙන් order කරපූ Cover එකයි Screen protector එකයි ආපුවහම තමයි හරියටම බලන්න වෙන්නේ :baffled:

    මගේ වියදම
    RN3 Pro Gold : USD 155.99
    Shipping Cost : USD 32.28
    Shipping Insurance : USD 1.99
    Total : USD 190.26 (LKR 29,129.36)
    Duty : LKR 294
    Total Cost : LKR 29,423.36 :baffled:

    මෙහෙම බැලුවම xiaomi.lk එකෙන් ගන්න එක ලාබයිනේ බං උන්ගේ ගානත් 30ක් වෙන්නේ, + 3Years warranty. 3 weeks වලින් එනවලු. :dull:
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    ඔන්න මගේ Xiaomi Redmi Note 3 Pro 3/32GB Gold එක අද ලැබුනා.

    Geekbuying.com order කලේ = 13 Nov 2016
    DHL ship කලේ = 7 Dec 2016
    අතට ලබුනේ = 9 Dec 2016 (27 Days)

    2n1b4go.jpg

    DHL එකෙන් ගෙදරටම ගෙනත් දුන්නා. TRC Permission, Import Control License ඔන උනේ නෑ.
    Custom Declaration (Commercial Invoice) එකේ Cellphone $40 කියලා ගහල එවලා තිබුනේ.
    Duty (PAL & NBT) එක 294/= ගෙවන්න උනා. :lol:

    Sealed Pack එවලා තිබුනේ. :)
    Box එක, Documentation ඔක්කොම English වලින් තියෙන්නේ.
    Indian Market එකට ගහපු එකක්ද කොහෙද
    MIUI Gloabl 7.3.7.0 (MHRMIDE) original ROM එක තියෙන්නේ
    සිංහළ වැඩ කරනවා

    මේක Special Edition එකද කියලා සැකයක් තියනවා :frown:(MiUI MHRMIDE comes for SE)
    රුලෙන් මැනපුහම 150mm කියලා පෙන්නන්නේ.
    Aliexpress එකෙන් order කරපූ Cover එකයි Screen protector එකයි ආපුවහම තමයි හරියටම බලන්න වෙන්නේ :baffled:

    මගේ වියදම
    RN3 Pro Gold : USD 155.99
    Shipping Cost : USD 32.28
    Shipping Insurance : USD 1.99
    Total : USD 190.26 (LKR 29,129.36)
    Duty : LKR 294
    Total Cost : LKR 29,423.36 :baffled:

    Aparade ban Lankawen 3 years warranty ekka 30,000.00 ganna puluwan.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Ow habai Badu sure da dan na ne

    බඩු ෂුවර් කියන්නේ ඉතින් උනුත් ඔහොම සයිට් එකකින් වෙන්න ඕනේ ගෙන්නන්නේ. නැත්තම් seller කෙනෙක් එක්ක direct link එකක් ඇති. මමත් ෆෝන් එකක් pre-order කළා උන්ගෙන්, හම්බ උනාම විස්තරේ කියන්නම්,
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    Aparade ban Lankawen 3 years warranty ekka 30,000.00 ganna puluwan.

    අවු 3 වොරන්ට්යි කියන්නෙ ,මාර්කටින්ග් බන්
    අවු 3 යනකොට ඕකේ පාර්ට්ස් එන්නේත් නැ. අලුතින් එන සොෆ්ට්වෙයාර් සපොර්ට් නැති වෙන්න පුලුවන්. වොරන්ටි ගන්න ගියාම කියයි සර් මේ මොඩල් දැන් එන්නේ නෑ. ඕනේ නම් මේකට 3000ක් අඩු කරන්නම් සර් අලුත් එක්ක් ගන්න . ඩිස්කවුන්ට් එක්ක් දෙන්නේත් අපේ ගත්තු සල්ලිමයි
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    අවු 3 වොරන්ට්යි කියන්නෙ ,මාර්කටින්ග් බන්
    අවු 3 යනකොට ඕකේ පාර්ට්ස් එන්නේත් නැ. අලුතින් එන සොෆ්ට්වෙයාර් සපොර්ට් නැති වෙන්න පුලුවන්. වොරන්ටි ගන්න ගියාම කියයි සර් මේ මොඩල් දැන් එන්නේ නෑ. ඕනේ නම් මේකට 3000ක් අඩු කරන්නම් සර් අලුත් එක්ක් ගන්න . ඩිස්කවුන්ට් එක්ක් දෙන්නේත් අපේ ගත්තු සල්ලිමයි

    ow :lol::lol:

    samahara wita 1 year warranty period ekedi mokak hari unath oya kathawama kiyai. :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113

    MIUI Gloabl 7.3.7.0 (MHRMIDE) original ROM එක තියෙන්නේ
    සිංහළ වැඩ කරනවා
    මේක Special Edition එකද කියලා සැකයක් තියනවා :frown:(MiUI MHRMIDE comes for SE)

    MHRMIDE ආවෙ ස්පෙශ්ල් එකට තමා බන්.. අප්ඩේට් පෙන්වන්නේ නැද්ද දැන් V8 ආවනේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene

    අවු 3 වොරන්ට්යි කියන්නෙ ,මාර්කටින්ග් බන්
    අවු 3 යනකොට ඕකේ පාර්ට්ස් එන්නේත් නැ. අලුතින් එන සොෆ්ට්වෙයාර් සපොර්ට් නැති වෙන්න පුලුවන්. වොරන්ටි ගන්න ගියාම කියයි සර් මේ මොඩල් දැන් එන්නේ නෑ. ඕනේ නම් මේකට 3000ක් අඩු කරන්නම් සර් අලුත් එක්ක් ගන්න . ඩිස්කවුන්ට් එක්ක් දෙන්නේත් අපේ ගත්තු සල්ලිමයි
    ow bn ape unta kochchara kiwwath ahanne nene mun :lol::lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    අවු 3 වොරන්ට්යි කියන්නෙ ,මාර්කටින්ග් බන්
    අවු 3 යනකොට ඕකේ පාර්ට්ස් එන්නේත් නැ. අලුතින් එන සොෆ්ට්වෙයාර් සපොර්ට් නැති වෙන්න පුලුවන්. වොරන්ටි ගන්න ගියාම කියයි සර් මේ මොඩල් දැන් එන්නේ නෑ. ඕනේ නම් මේකට 3000ක් අඩු කරන්නම් සර් අලුත් එක්ක් ගන්න . ඩිස්කවුන්ට් එක්ක් දෙන්නේත් අපේ ගත්තු සල්ලිමයි

    එහෙම කියන්න බෑනේ දෙනවා නම් අනිවා දෙන්න වෙනවා හදලා. නැත්තම් ඒ කාලේ මාර්කට් එකේ තියෙන ෆෝන් එකක් හරි දෙන්න ඕනේ. දුන්නේ නැති උනොත්ගිහිල්ල සද්දයක් හරි දාන්න තැනක් තියෙනවනේ.Online order කලාම ආයේ ඉතින් ඔය කිසිම දෙයක් නෑනේ. :no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ow bn ape unta kochchara kiwwath ahanne nene mun :lol::lol::lol:

    Unity Plaza එකේ Laptop/PC ගේන්නෙත් agent හරහා නෙවෙයිනේ. ඒවාට වොරන්ටි දෙනවනේ.. බඩු නැත්තම් Market එකේ තියෙන එක දෙනවා. වොරන්ටි ගන්න ගියාම අමාරුයි තමයි. හැබැයි සද්දයක් දැම්ම ගමන් කරලා දෙනවා :rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ow :lol::lol:

    samahara wita 1 year warranty period ekedi mokak hari unath oya kathawama kiyai. :lol:

    "කියයි?" කිව්වේ නෑනේ තවම? :P මම අරගෙන කියන්නම් උන්ගේ service එක ගැන. කට්ටිය දැනගන්නත් එපැයි. කොහොමත් උන් දෙන්නේ නැත්තම් නිකන් චාටර් වෙනවනේ. දැන් TechZone කිව්වම ඕන එකෙක් යන්නේ නෑනේ. Boswin කිව්වම කව්රුත් අරගෙන නෑ. ගන්න යන්නෙත් නෑ. ඒක නිසා මං අරන් කට්ටියව දැනුවත් කරන්නම්. :nerd:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    your package In Transit Aliexpress Shipping

    Sri Lanka
    Destination Country
    2016-12-09
    07:17:00
    Notification of shipment confirmation

    2016-12-09
    04:10:18
    Received by line-haul successful

    China
    Original Country
    2016-12-08
    23:10:18
    Outbound in sorting center

    2016-12-08
    22:40:18
    Inbound in sorting center

    2016-12-08
    21:47:02
    Accepted by carrier

    2016-12-07
    14:31:28
    Waiting for pick up
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මන් ගත්තේ නන් ග්‍රීන් වෙයා එකෙන් ෆෝන් එක නන් දැනට අවුලක් නෑ ඉන්දියන් මගුලක් නෙමේ.. 3එස් එකක් ගත්තේ 32 ජීබී උන් හැබැයි ගහපු ටෙම්පඩ් ගලාස් එක චාටර් බන් සතියයි ගියේ පැත්තකින් පොඩ්ඩක් ගැලවුනා ටෙම්පඩ් එකට 1600 ක් ගියා... එකෙන් මට එපා වුනා:)
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    MHRMIDE ආවෙ ස්පෙශ්ල් එකට තමා බන්.. අප්ඩේට් පෙන්වන්නේ නැද්ද දැන් V8 ආවනේ

    Update පෙන්නනවා. MIUI V8.0.5.0 වලට update කරන්න පුලුවන්

    110znfb.png

    MiUI V8 වල battery life එක අඩුයි කියල කියන නිසායි, දැනටමත් Android marsmellow තියන නිසාත්, දැන්මම update කරගන්නේ නැතුව මේක Note 3 Pro ද Note 3 Pro Special Edition ද කියලා හරියටම හොයාගෙන හරි ROM එක flash කරගන්න ඔනේ
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මන් ගත්තේ නන් ග්‍රීන් වෙයා එකෙන් ෆෝන් එක නන් දැනට අවුලක් නෑ ඉන්දියන් මගුලක් නෙමේ.. 3එස් එකක් ගත්තේ 32 ජීබී උන් හැබැයි ගහපු ටෙම්පඩ් ගලාස් එක චාටර් බන් සතියයි ගියේ පැත්තකින් පොඩ්ඩක් ගැලවුනා ටෙම්පඩ් එකට 1600 ක් ගියා... එකෙන් මට එපා වුනා:)

    http://www.nillkin.com/english/ eke thiyanawada balala, Ebay eken search karala genna ganin

    ෆෝන් ජාතිය මොකක් උනත්, ටෙම්පඩ් ග්ලස් හරි, කවර් එකක් ගන්නව නම්, nillkin තමයි :yes:
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    xiaomi.lk එක රිපෝට් කලා. බඩු හම්බ වෙයි ලගදිම. ගූගල් එකේ ස්කෑම් සයිට් එකක් විදිහට ලිස්ට් කරන්න වැඩේ දෙන්න හදන්නේ:P
     
    Status
    Not open for further replies.