ඔන්න මගේ Xiaomi Redmi Note 3 Pro 3/32GB Gold එක අද ලැබුනා.
Geekbuying.com order කලේ = 13 Nov 2016
DHL ship කලේ = 7 Dec 2016
අතට ලබුනේ = 9 Dec 2016 (27 Days)
![]()
DHL එකෙන් ගෙදරටම ගෙනත් දුන්නා. TRC Permission, Import Control License ඔන උනේ නෑ.
Custom Declaration (Commercial Invoice) එකේ Cellphone $40 කියලා ගහල එවලා තිබුනේ.
Duty (PAL & NBT) එක 294/= ගෙවන්න උනා.
Sealed Pack එවලා තිබුනේ.
Box එක, Documentation ඔක්කොම English වලින් තියෙන්නේ.
Indian Market එකට ගහපු එකක්ද කොහෙද
MIUI Gloabl 7.3.7.0 (MHRMIDE) original ROM එක තියෙන්නේ
සිංහළ වැඩ කරනවා
මේක Special Edition එකද කියලා සැකයක් තියනවා(MiUI MHRMIDE comes for SE)
රුලෙන් මැනපුහම 150mm කියලා පෙන්නන්නේ.
Aliexpress එකෙන් order කරපූ Cover එකයි Screen protector එකයි ආපුවහම තමයි හරියටම බලන්න වෙන්නේ
මගේ වියදම
RN3 Pro Gold : USD 155.99
Shipping Cost : USD 32.28
Shipping Insurance : USD 1.99
Total : USD 190.26 (LKR 29,129.36)
Duty : LKR 294
Total Cost : LKR 29,423.36![]()
මෙහෙම බැලුවම xiaomi.lk එකෙන් ගන්න එක ලාබයිනේ බං උන්ගේ ගානත් 30ක් වෙන්නේ, + 3Years warranty. 3 weeks වලින් එනවලු.



(MiUI MHRMIDE comes for SE)


මම අරගෙන කියන්නම් උන්ගේ service එක ගැන. කට්ටිය දැනගන්නත් එපැයි. කොහොමත් උන් දෙන්නේ නැත්තම් නිකන් චාටර් වෙනවනේ. දැන් TechZone කිව්වම ඕන එකෙක් යන්නේ නෑනේ. Boswin කිව්වම කව්රුත් අරගෙන නෑ. ගන්න යන්නෙත් නෑ. ඒක නිසා මං අරන් කට්ටියව දැනුවත් කරන්නම්. 

