Windows අවුලක් (please help)

Black Racer

Member
Nov 28, 2016
84
10
0
guys මගෙ ලැපේ වින්ඩෝස් වල පොඩි අවුලක් තියනව. සීන් එක මේකයි. මම මොකක් හරි app එකක් auto ඩවුන් වෙන්න දැම්මොත් ඒක file එකක් විදිහට internet download manager එකෙන් down වෙනවනේ..

මම කලින් ත්‍රෙඩ් එකක් දැක්ක dangerous dave game ඒක play කරන්න ගියත් ඒ සීන් එකමයි වෙන්නෙ. මේක කොහොමද හද ගන්නෙ?

මෙන්න මේක තමා සීන් එක.

2016_12_10_133413.jpg


මගේ තියෙන්නෙ windows 10 pro.
 
Last edited:

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    idm එකේ option වල file type වල automatically start downloading the following file types clear කරලා බලන්න. ෂුවර් නැහැ හැබැයි.
    bump
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    IDM icon eka double click karala open karaganda.
    Options button eka click karanda.
    dn ena window eke Genaral tab eka yatathe athi "Capture downloads from the following browsers" kiyala list ekak.
    e list eken oyata ona nathi browser eka uncheck karala ok karanda.
    dn e browser eke ewwa IDM eken allaganne na.
    ona welawata aye tick eka daaganda.