guys මගෙ ලැපේ වින්ඩෝස් වල පොඩි අවුලක් තියනව. සීන් එක මේකයි. මම මොකක් හරි app එකක් auto ඩවුන් වෙන්න දැම්මොත් ඒක file එකක් විදිහට internet download manager එකෙන් down වෙනවනේ..
මම කලින් ත්රෙඩ් එකක් දැක්ක dangerous dave game ඒක play කරන්න ගියත් ඒ සීන් එකමයි වෙන්නෙ. මේක කොහොමද හද ගන්නෙ?
මෙන්න මේක තමා සීන් එක.
මගේ තියෙන්නෙ windows 10 pro.
මම කලින් ත්රෙඩ් එකක් දැක්ක dangerous dave game ඒක play කරන්න ගියත් ඒ සීන් එකමයි වෙන්නෙ. මේක කොහොමද හද ගන්නෙ?
මෙන්න මේක තමා සීන් එක.
මගේ තියෙන්නෙ windows 10 pro.
Last edited: