Hambanthota Harbour eka wikunanna epa - Anura

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හම්බන්තොට වරාය විකුණා නොදමා රජය සතුව තබා ගැනීම වාසිදායක බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ සේද මාවදේ දිනකට ආසන්න වශයෙන් දිනකට නැවු දෙසියයක් යන නිසා හම්බන්තොට වරාය දියුණු කල හැති බවයි.





     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මරුසිරා;21013786 said:
    අස්සයා පැන්නට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැ :lol::lol:

    මේ උන්දැව දැන් දකින්නත් නැ:lol::lol:


    :rolleyes:ඕක අද තමා කියලා තියෙන්නේ.උබලට උන් හොදක් කිව්වත් වැරදියිනේ.:rolleyes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ඔන්න ලකුනු ගන්න ඈවිත්.. රටේ දේ විකුනන එක නරකයී එත් නය,පොලිය අනේ මන්දා...
    වාරය නම් හොද දේයක්, කවදාහරි ලාබයක් ගන්න තිබ්බා, කුරුලු පාරාදීසේ ගහපු ගුවන් තොටුපලවල් වගේ නේමේ.
    කවුරුත් එකයී, අපිව නය කරයෝ කරනවා.
    :angry::angry::angry: