හම්බන්තොට වරාය විකුණා නොදමා රජය සතුව තබා ගැනීම වාසිදායක බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ සේද මාවදේ දිනකට ආසන්න වශයෙන් දිනකට නැවු දෙසියයක් යන නිසා හම්බන්තොට වරාය දියුණු කල හැති බවයි.

Last edited: