............
.
Software Industry එකේ ඉන්න අයියලගෙන් උපදෙස් ටිකක් ඕන JS සම්බන්ධව
දැන් JS වල ඉල්ලුම වැඩිවෙමින් පවතිනවා මම දන්න විදියට. Angular , React , MEAN Stack වගේ JS libraries වල ආගමනය
1.JS වලින් ඉහලට යනවා නම් ලංකාවේ මොනවද තියෙන SW Companies?
2. Degree pass outවෙලා යන කෙනෙක් විදියට JS මොන වගේ frameworks ද දැනගන්න ඕන?
3. ඉදිරිය කොයි වගේ වේවිද?
4. වැඩ පුලුවන්නම් සැලරි ලැබෙනවා තමයි..ඒත් දැනට සැලරි range එක කොහොමද
දැනට මම ඇන්ඩ්‍රොයිඩ් dev. කෙනෙක් විදියට ඉන්න කෙනෙක්
BUMP එකක් දාලා සප් එකක් දෙන්න කට්ටිය 