Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අම්මෝ බන්, ඉදලා ඉදලා සිංහල එකක් බැව බලන්න, බන්දු ඉනවා දැක්ක නිසා...ඇයි බන් ඒක එච්චරම චාටර්...ආධුනික මට්ටමේ වගේනේ බන් ෆිලුම:(

    මමත් බාගෙට බලලා ඩිලීට් කරලා දැම්මා.. පොඩ්ඩක් විතර උඩින් උඩින් ඇද ඇද බැලුවා.. දෙබස් එහෙමත් මෙලෝ රහක් නෑ..:angry:

    ඔය ෆිල්ම් හෝල්වල දුවන ඒවා නෙවෙයි බන්.. ලෝ බජට් ෆිල්ම් :yes:

    සල්ලි දීල ගත්ත උන් ඉතින් බැන බැන බලනවා ඇති.. හැබැයි ඕවා සාමාන්‍යෙන් පිටකොටුවේ එහෙම 100ට 5යි කියලා විකුණන සී.ඩී නිසා අවුලකුත් නැතුව ඇති..:lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද :rolleyes::rolleyes:

    මතක ඇතිනේ ස්ක්විති :D
    එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
    කට්ටිය ඉංග්‍රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම් :yes::yes::cool:
    මචන් ඕකේ ෆුල් සෙට් එකම crazybuddy කියන මෙම්බර් අප් කරලා තියෙනවා.. :yes:
    මෙන්න ඒ ත්‍රේඩ් එක.. :)

    ෴Sakvithi Ranasinghe English Lessons (12 CD Pack)෴
     
    • Like
    Reactions: sri D and richlife

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මමත් බාගෙට බලලා ඩිලීට් කරලා දැම්මා.. පොඩ්ඩක් විතර උඩින් උඩින් ඇද ඇද බැලුවා.. දෙබස් එහෙමත් මෙලෝ රහක් නෑ..:angry:

    සල්ලි දීල ගත්ත උන් ඉතින් බැන බැන බලනවා ඇති.. හැබැයි ඕවා සාමාන්‍යෙන් පිටකොටුවේ එහෙම 100ට 5යි කියලා විකුණන සී.ඩී නිසා අවුලකුත් නැතුව ඇති..:lol:

    නෑ බන් සිංහල ඒවා එහෙම අඩුවට විකුණන්නේ නෑ.. ඕවා අපේ ශොප් වලට දාන්නෙත් 80ta90ට්a.. ඔරිජිනල් එක විකුණනවනම් 120-150යි :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නෑ බන් සිංහල ඒවා එහෙම අඩුවට විකුණන්නේ නෑ.. ඕවා අපේ ශොප් වලට දාන්නෙත් 80ta90ට්a.. ඔරිජිනල් එක විකුණනවනම් 120-150යි :yes:

    ඈහ්.. එච්චර ගාණක් වෙනවද..:confused:
    අඩේ ඒවුනාට අන්තර්ගතේ මෙලෝ රහක් නෑනේ බං..:(

    • Like
    Reactions: DAMER

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඈහ්.. එච්චර ගාණක් වෙනවද..:confused:
    අඩේ ඒවුනාට අන්තර්ගතේ මෙලෝ රහක් නෑනේ බං..:(

    රහක් නැති ඒවයි ගුණක් නැති ඒවයි පෝෂ්‍යදායි ඒවයි ඔක්කොම එකම ප්‍රයිස් රේන්ජ් එකට බන් යන්නේ :P :lol:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මචන් ඕකේ ෆුල් සෙට් එකම crazybuddy කියන මෙම්බර් අප් කරලා තියෙනවා.. :yes:
    මෙන්න ඒ ත්‍රේඩ් එක.. :)

    ෴Sakvithi Ranasinghe English Lessons (12 CD Pack)෴

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: DAMER

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    සතිශ්ගේ මිල්ටන්ගේ ඇල්බම් මට මතක විදියට දැම්මා මචන්.. පොඩ්ඩක් ඔය යට ටැග් වල තියෙන පේජ් නම්බර් වලට ගිහින් බලන්න :):love:
    තාම බලාගෙන යනවා බන්. :)