ෆේස්බුක් පාලනයට නීති
වෙබ් අඩවි, ෆේස්බුක් පාලනයට නීති ගේනවා.. දැනටත් අවදානයෙන් ඉන්නේ.. – අගමැති
මෙරට සමාජ ජාල ගිණුම් ක්‍රියාකරවන්නන් කැදවා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් තත්වය එසේ පාලනය කල නොහැකි නම් ඒ සදහා නීති ගෙන එන්නට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රූපවාහිනී, ගුවන් විදුලි සම්බන්ධන යම් පාලනයක් ඇති කල හැකි වුවත් වෙබ් අඩවි, සමාජ ජාල අද වන විට ඕන කුණුහරුපයක් කියන්න පෙන්නන්න පුළුවන් කම ලැබී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
ඇතැම් වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බවද අගමැතිවරයා කියා සිටියේ වැලිමඩදී පැවති උත්සවයක් අමතමිනි.