ෆේස්බුක් පාලනයට නීති

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆේස්බුක් පාලනයට නීති



    වෙබ් අඩවි, ෆේස්බුක් පාලනයට නීති ගේනවා.. දැනටත් අවදානයෙන් ඉන්නේ.. – අගමැති​


    මෙරට සමාජ ජාල ගිණුම් ක‍්‍රියාකරවන්නන් කැදවා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් තත්වය එසේ පාලනය කල නොහැකි නම් ඒ සදහා නීති ගෙන එන්නට කටයුතු කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    රූපවාහිනී, ගුවන් විදුලි සම්බන්ධන යම් පාලනයක් ඇති කල හැකි වුවත් වෙබ් අඩවි, සමාජ ජාල අද වන විට ඕන කුණුහරුපයක් කියන්න පෙන්නන්න පුළුවන් කම ලැබී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

    ඇතැම් වෙබ් අඩවිවල ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බවද අගමැතිවරයා කියා සිටියේ වැලිමඩදී පැවති උත්සවයක් අමතමිනි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    it's good if they can enforce some sensible regulations.., but surely they will be implementing their own agenda... :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    it's good if they can enforce some sensible regulations.., but surely they will be implementing their own agenda... :dull: :dull:

    main-qimg-8aa6b757040b69023378b3d14d4fc7c7
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මාර්ක් සකර්බර්ග්ට ඕවා වැඩක් නෑ. මම ෆේක් එකවුන්ට් සිය ගාණක් රිපෝට් කරලා තියෙනවා. සමහර උන්ගේ නම් ටින්ටින්, හැඩෝක්, වගේ කාටුන් නම් තිබ්බේ නමුත් රිපෝට් එකේ ෆීඩ් බැක් එකට උන් දාල තිබ්බේ උන් ෆ්බී එකේ රූල්ස් කඩ කරලා නෑ කියලා. ඌ බලන්නේ ඌගේ සයිට් එක ලොකු කරන්නයි, ෆේක් වලින් හරි කමක් නෑ ඇඩ් මාර්ගයෙන් සල්ලි හොයන්නයි. ඉතින් මේ ආන්ඩුවෙන් මොනවා කරන්නද. VPN එකක් දාලා ෆ්බී යුස් කරොත් කාටවත් වැරදි කරන උන්ව අල්ලගන්න බෑ , අනික පිටරට ඉන්න උන්ව කොහොම අල්ලගන්නද. ගොඩක්ම ජාතිවාදී ප්‍රශ්න ගෙනියන්නේ පිටරට ඉන්න උන්.
     
    Last edited: