ඔය ෆිල්ම් හෝල්වල දුවන ඒවා නෙවෙයි බන්.. ලෝ බජට් ෆිල්ම්![]()



එළ එළ
මාන් බැලුවා මේමොකෝ කියලා
උබව රෙප් කරන්න බැලු![]()

අම්මෝ බන්, ඉදලා ඉදලා සිංහල එකක් බැව බලන්න, බන්දු ඉනවා දැක්ක නිසා...ඇයි බන් ඒක එච්චරම චාටර්...ආධුනික මට්ටමේ වගේනේ බන් ෆිලුම![]()

ඔය ෆිල්ම් හෝල්වල දුවන ඒවා නෙවෙයි බන්.. ලෝ බජට් ෆිල්ම්![]()

මචන් ඕකේ ෆුල් සෙට් එකම crazybuddy කියන මෙම්බර් අප් කරලා තියෙනවා..ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද
මතක ඇතිනේ ස්ක්විති
එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
කට්ටිය ඉංග්රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම්![]()


බොහොම පින් මචෝ..

මමත් බාගෙට බලලා ඩිලීට් කරලා දැම්මා.. පොඩ්ඩක් විතර උඩින් උඩින් ඇද ඇද බැලුවා.. දෙබස් එහෙමත් මෙලෝ රහක් නෑ..
සල්ලි දීල ගත්ත උන් ඉතින් බැන බැන බලනවා ඇති.. හැබැයි ඕවා සාමාන්යෙන් පිටකොටුවේ එහෙම 100ට 5යි කියලා විකුණන සී.ඩී නිසා අවුලකුත් නැතුව ඇති..

නෑ බන් සිංහල ඒවා එහෙම අඩුවට විකුණන්නේ නෑ.. ඕවා අපේ ශොප් වලට දාන්නෙත් 80ta90ට්a.. ඔරිජිනල් එක විකුණනවනම් 120-150යි![]()


මචන් ඕකේ ෆුල් සෙට් එකම crazybuddy කියන මෙම්බර් අප් කරලා තියෙනවා..
මෙන්න ඒ ත්රේඩ් එක..
෴Sakvithi Ranasinghe English Lessons (12 CD Pack)෴
එහෙනම් ඔන්න මම අප් කරන්නේ නෑ 
ඈහ්.. එච්චර ගාණක් වෙනවද..
අඩේ ඒවුනාට අන්තර්ගතේ මෙලෝ රහක් නෑනේ බං..

මචන් ඕකේ ෆුල් සෙට් එකම crazybuddy කියන මෙම්බර් අප් කරලා තියෙනවා..
මෙන්න ඒ ත්රේඩ් එක..
෴Sakvithi Ranasinghe English Lessons (12 CD Pack)෴
එහෙනම් ඔන්න මම අප් කරන්නේ නෑ
![]()
තාම බලාගෙන යනවා බන්.සතිශ්ගේ මිල්ටන්ගේ ඇල්බම් මට මතක විදියට දැම්මා මචන්.. පොඩ්ඩක් ඔය යට ටැග් වල තියෙන පේජ් නම්බර් වලට ගිහින් බලන්න![]()

54.සන්සුන් නොසන්සුන් සම්පුර්ණ චිත්රපටය
බඩ අල්ලන් හිනාවෙන්න
https://www.multiup.org/71d6fb34fa6a162893e4babb43faddd8





මචන් උබ හොයන්නේ මේක වෙන්න ඕණේ.
Haduna Gaththoth Oba Ma 2016 Full Concert
(Premasiri Kemadasa)



