නවලෝක රෝහලේ චාටර් උනෙමි

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලෙඩවලට බෙහෙත් ගන්න නවලෝකේ යන්නේ මොකාද බන්? ඒක නිකං සල්ලි ගෙවලා යන රජයේ රෝහලක් වගේ..
     
    ගිය සතියෙ දවසක පුතාගෙ පොඩි අසනීපෙකට නවලෝක එකේ admit උනා

    මට දැනිච්ච දේ තමයි උන්ගෙ procedures ගොඩක් වැඩියි

    අර සූර පප්ප එකේ වැඩ දොලහෙන් අන්තිම වැඩේ වගේ තමයි, අර කවුන්ටරේට යන්න මේ කවුන්ටරේට යන්න ඔහොම තමයි

    admit වෙද්දි රුපියල් 50,000ක deposit එකක් ගන්නවා අපි පැනල යයි කියල බයට :lol:. ඕකනම් හැම තැනම ඔහොම තමයි

    කොහොම හරි පැය දෙකක් විතර ඉඳලා room එකක් reserve උනා

    ඒත් රූම් එකට ඇරලවන්න ඉන්න attendant නෑ. එයා එනකම් තව පැය කාලක් විතර බලන් හිටියා

    attendant ආවට පස්සෙ reception එකේ ඉන්න ගෑනිට මතක නෑ අපිට room එක දෙන්න ඕනෙ කියල

    පස්සෙ මමම ගිහිල්ලා අහල තමයි රූම් එකට ගියා

    ඊට පස්සෙ වෙච්ච දෙවල්නම් හොඳට කෙරුනා

    ඒත් room එකේ soap, toothpaste නෑ, ගෙදරින් ගෙනාපු නිසා හොඳයි

    පස්සෙ treatments ටිකනම් හොඳට කෙරුනා

    discharge කරන දවසේ උදේම (7.30) specialist doctor ඇවිල්ල කොල්ලව discharge කලා

    ඒත් බිල හැදෙන්න තව පැය1.5ක් විතර ගියා

    බිල හැදිච්ච ගමන්ම අපි ගිහිල්ලා බිල settle කරල ආවා

    ඇවිල්ලා පැය බාගෙකට විතර පස්සෙ අපි උන්න ward එකේ nurseගෙන් ඇහුව අපිව discharge කරන්න පුලුවන්ද කියල

    ඒ පාර ඒ nurse කියනවා තාම මට finance එකෙන් confirm කලේ නෑ බිල settle උනා කියල

    ඊට පස්සෙ අපි බිල ගෙවපු එකේ receipt එක පෙන්නුවා

    ඒත් අර nurse කියනවා මට finance එකෙන් confirm කරන්න ඕනෙ උනා කියල
    පොඩ්ඩක් ඉන්න එයාල මට call කරයි. එයාගෙ කතාව ඇත්ත

    තව පැය කාලකට විතර පස්සෙ ආයෙ මම ගිහිල්ලා ඇහුව අර nurseගෙන්

    තාම finance එකෙන් confirm කලෑ නෑනෙ, ඉන්න මම call කරල බලන්නම්

    ඔන්න ඒ පාර අර nurse finance එකට call කරල බැලුවා

    හරි එයාල confirm කලා බිල ගෙව්ව කියල

    ඔන්න ඊට පස්සෙ විනාඩි 10කට විතර පස්සෙ තමයි අපිව discharge කලේ

    ඔන්න ඉතින් නවලෝකෙ procedures වැඩි නිසා බොරුවට අපේ විනාඩි 45ක් නාස්ති උනා
    අපි ඕවගෙ ඔහොම කටු කාල හෙම්බත් වුණ නිසා තමා ඔය ප්‍රෝඩාවෙන් අත්මිදිලා දේශීය වෛද්‍ය ක්‍රමය තෝරාගෙන ඒකෙ පිහිටෙන් සැනසිලා ඉන්නේ. :yes:

    උඹල වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බත් කන ගොන්නු ඉන්න කල් ඔය වගේ ප්‍රෝඩා ෆැක්ටරි වලට රජ මඟුල් තමා. :dull:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;21022886 said:
    අපි ඕවගෙ ඔහොම කටු කාල හෙම්බත් වුණ නිසා තමා ඔය ප්‍රෝඩාවෙන් අත්මිදිලා දේශීය වෛද්‍ය ක්‍රමය තෝරාගෙන ඒකෙ පිහිටෙන් සැනසිලා ඉන්නේ. :yes:

    උඹල වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බත් කන ගොන්නු ඉන්න කල් ඔය වගේ ප්‍රෝඩා ෆැක්ටරි වලට රජ මඟුල් තමා. :dull:

    Onna awa gal yugaye wadi patiya
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21022886 said:
    අපි ඕවගෙ ඔහොම කටු කාල හෙම්බත් වුණ නිසා තමා ඔය ප්‍රෝඩාවෙන් අත්මිදිලා දේශීය වෛද්‍ය ක්‍රමය තෝරාගෙන ඒකෙ පිහිටෙන් සැනසිලා ඉන්නේ. :yes:

    උඹල වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බත් කන ගොන්නු ඉන්න කල් ඔය වගේ ප්‍රෝඩා ෆැක්ටරි වලට රජ මඟුල් තමා. :dull:

    අයුර්වේදද...
    අනේ හම්මේ...... :lol: :lol: :lol:
    මගේ තාත්තට ඉහෙන් බහින රෝගයක් හෝ රෝග ලක්ශනයක් තිබුනේ නෑ. පැපොල් හැදුනා. හැදිලා ටික කාලෙකින් උගුර හිරවෙන්න පටන් ගත්තා..
    පස්සේ බලනකොට ත්‍රෝට් කැන්සර් එකක්..
    හාර්ට් එකට, ලේ වලට, වකුගඩු වලට, පෙනහලු වලට, යන්න තියෙන හැම මඟුලටම ස්ප්‍රෙඩ් වෙලා. තාත්තගේ උගුර බ්ලොක් උනා. කෑම කන්න බැරි උනා. බඩගින්න උහුලන්න බැරුව ඇඬුවා. කොයි පුතාටද බලන් ඉන්න පුළුවන්?
    ඉංග්‍රිසි බෙහෙත් වලින් අසනීපෙට බෙහෙත් කරනවා නම් කරන්න තිබුනේ ස්ටෙන්ට් එකක් උගුරට දාලා කිමියෝතෙරපි කරන්න මහරගම යවන එක.

    අපි තීරණය කලා හොඳය කියන සිංහල බෙහෙත් කරන්න. පිලිකා වලට සෑහෙන ප්‍රසිද්ධයි කියල සිංහල වෙද්දු අතේ ඇඟිලි ගානට වඩා ගනකට ගියා.
    මම කොහොමත් රට සේරගෙම ඇවිදින කරන එකා. ගහට කොලට පට්ට ආදරෙයි. ඒක මේකේ ඉන්න උන් දන්නවනේ. දවස් තුනේ ට්‍රිප් යනකොට කොළඹින් ගෙනියන කුණු මල්ල ආයේ කොලඹටමයි ගේන්නේ. මට හෙන ගට් ෆීලිං එකක් ආවා මම ස්වභාවදර්මයට ආදරේ කරනවා, මම ස්වභාවදර්මය ආරක්ශා කරනවා, ඒ නිසා මගේ තාත්තාවත් ආරක්ශා කරයි ස්වභාවදර්මය කියලා. කටුපිල හොය හොය කැලෑ පීරුවා. මතුගම පැත්තේ මනතුංග කියලා පකේ වෙදෙක් සෙට් උනා. උගෙන් එක බෙහෙත් වේලකට 34000ක්. එක සතියකට. මාස ගානක් බෙහෙත් කලා. මට ඕනේ උනේ පිලිකාව හොද කරන්න නෙමෙයි. මම දැනං උන්නා මගේ තාත්තා නැති වෙනවා කියල. මට ඕනි උනේ එයාට මැරෙනකන් බඩගින්නේ නොඉන්න වැඩ සිද්ද කරන්න විතරයි.

    අන්තිමට මගේ යාළුවෙක් (ඩොක්ටර් කෙනෙක්) කලුබොවිල හොස්පිටල් එකට එන්නෙයි කියලා නොමිලේම ස්ටෙන්ට් එකක් දාලා තාත්තට කෑමකන්න පුළුවන් කරල දුන්නා.
    මට තවම මතකයි බඩපිරෙන්න ඉඳියාප්ප එක්ක බිත්තර කිරිහොදි කාලා මගේ තාත්තා මට පිං දීපු හැටි...
    සිංහල බෙහෙත් ද..... :lol: :lol: :lol:
    මට හිනා යනවා සහෝ....
     
    • Like
    Reactions: rudayas

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21022903 said:
    සල්ලි දීලා ආඩම්කර කමුයි ගොන් කමුයි ප්‍රෝඩාවලුයි බලන් ඉන්නවට වඩා ගල් යුගයෙ වෙදකම් සුපිරි බං.

    හ්ම්... ඉක්මනට මැරෙන්න පුළුවන්... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයුර්වේදද...
    අනේ හම්මේ...... :lol: :lol: :lol:
    මගේ තාත්තට ඉහෙන් බහින රෝගයක් හෝ රෝග ලක්ශනයක් තිබුනේ නෑ. පැපොල් හැදුනා. හැදිලා ටික කාලෙකින් උගුර හිරවෙන්න පටන් ගත්තා..
    පස්සේ බලනකොට ත්‍රෝට් කැන්සර් එකක්..
    හාර්ට් එකට, ලේ වලට, වකුගඩු වලට, පෙනහලු වලට, යන්න තියෙන හැම මඟුලටම ස්ප්‍රෙඩ් වෙලා. තාත්තගේ උගුර බ්ලොක් උනා. කෑම කන්න බැරි උනා. බඩගින්න උහුලන්න බැරුව ඇඬුවා. කොයි පුතාටද බලන් ඉන්න පුළුවන්?
    ඉංග්‍රිසි බෙහෙත් වලින් අසනීපෙට බෙහෙත් කරනවා නම් කරන්න තිබුනේ ස්ටෙන්ට් එකක් උගුරට දාලා කිමියෝතෙරපි කරන්න මහරගම යවන එක.

    අපි තීරණය කලා හොඳය කියන සිංහල බෙහෙත් කරන්න. පිලිකා වලට සෑහෙන ප්‍රසිද්ධයි කියල සිංහල වෙද්දු අතේ ඇඟිලි ගානට වඩා ගනකට ගියා.
    මම කොහොමත් රට සේරගෙම ඇවිදින කරන එකා. ගහට කොලට පට්ට ආදරෙයි. ඒක මේකේ ඉන්න උන් දන්නවනේ. දවස් තුනේ ට්‍රිප් යනකොට කොළඹින් ගෙනියන කුණු මල්ල ආයේ කොලඹටමයි ගේන්නේ. මට හෙන ගට් ෆීලිං එකක් ආවා මම ස්වභාවදර්මයට ආදරේ කරනවා, මම ස්වභාවදර්මය ආරක්ශා කරනවා, ඒ නිසා මගේ තාත්තාවත් ආරක්ශා කරයි ස්වභාවදර්මය කියලා. කටුපිල හොය හොය කැලෑ පීරුවා. මතුගම පැත්තේ මනතුංග කියලා පකේ වෙදෙක් සෙට් උනා. උගෙන් එක බෙහෙත් වේලකට 34000ක්. එක සතියකට. මාස ගානක් බෙහෙත් කලා. මට ඕනේ උනේ පිලිකාව හොද කරන්න නෙමෙයි. මම දැනං උන්නා මගේ තාත්තා නැති වෙනවා කියල. මට ඕනි උනේ එයාට මැරෙනකන් බඩගින්නේ නොඉන්න වැඩ සිද්ද කරන්න විතරයි.

    අන්තිමට මගේ යාළුවෙක් (ඩොක්ටර් කෙනෙක්) කලුබොවිල හොස්පිටල් එකට එන්නෙයි කියලා නොමිලේම ස්ටෙන්ට් එකක් දාලා තාත්තට කෑමකන්න පුළුවන් කරල දුන්නා.
    මට තවම මතකයි බඩපිරෙන්න ඉඳියාප්ප එක්ක බිත්තර කිරිහොදි කාලා මගේ තාත්තා මට පිං දීපු හැටි...
    සිංහල බෙහෙත් ද..... :lol: :lol: :lol:
    මට හිනා යනවා සහෝ....
    ookata owa kiyala wedak ne banz....!!
    me dawas wala mama kana katta uba dannawa neh....:(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    දැන් ඒ කියන්නේ ඔයාගේ විස්වාසය නැතුව ගියා එහෙනන්. දැන් ස්වභාවධර්මයට ආදරේ නැද්ද අයියේ කලින් තරන්:)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    sbawadharme mokatada ban apiwa araksha karanne sbawadharmeta wena weda nedda.:rolleyes:.cancer hedunata passe mona sinhala behethda.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඒ කියන්නේ ඔයාගේ විස්වාසය නැතුව ගියා එහෙනන්. දැන් ස්වභාවධර්මයට ආදරේ නැද්ද අයියේ කලින් තරන්:)

    පිස්සුද බන්.. මම තවමත් ඉස්සර වගේම ආදරෙයි ගහට කොලට. මම කීවේ ඔය ආයුර්වේද සීන් එක ගැන.
    දේශීය ආයුර්වේද ක්‍රමයේ ප්‍රථිපල ලැබෙන්නේ තමන්ගේ කර්ම ශක්තියත් එක්ක. බෙහෙත් කරන්නේ නැකැත් වෙලාවල් එහෙම බලලා. ඒ විදියට කරොත් ඇත්තක් නැති වෙන්නත් බෑ. ඒත් ක්ෂණික ප්‍රථිපල ලැබෙන්නේ නෑ ලොවෙත්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ookata owa kiyala wedak ne banz....!!
    me dawas wala mama kana katta uba dannawa neh....:(

    අයියලෑ පරපුරේ දොස්තරලා සැට් එකක් ඉන්න නිසා හොඳා.. අපිට වගේ උනා නම්...
    මහරගම හොස්පිටල් එකේ මම කොච්චර බැනුම් ඇහුවද තාත්තා අසනීප වෙලා ඉඳැද්දි..
    අන්නේකයි මම රජයේ රෝහල් වලට යන්නේ නැත්තේ... :dull:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    mage hitapu kellath nawaloke admit una.
    blood walata germ ekak gihin kiyala thama kiwe
    rs 120000 pay karanna una 3 days walata..
    service eka nam charter.(le maaru karanna haduwa hitapu dr mahaththaya.adala nene :no:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අයියලෑ පරපුරේ දොස්තරලා සැට් එකක් ඉන්න නිසා හොඳා.. අපිට වගේ උනා නම්...
    මහරගම හොස්පිටල් එකේ මම කොච්චර බැනුම් ඇහුවද තාත්තා අසනීප වෙලා ඉඳැද්දි..
    අන්නේකයි මම රජයේ රෝහල් වලට යන්නේ නැත්තේ... :dull:
    තාත්ත නැති උනාද මචන්..