English හින්දි සින්දු ඇල්බම් නැද්ද බන් උඹ ගාව
මම ඉංග්රිසි ඇල්බම් 2ක් 3ක් අප්ලෝඩ් කරා මචන්.. හින්දිනම් මමත් නෙට් එකෙන් තමයි ගන්නේ

English හින්දි සින්දු ඇල්බම් නැද්ද බන් උඹ ගාව

තව පුළුවන් නම් තියෙන ටිකක් ඔබල දාපන් සහෝමම ඉංග්රිසි ඇල්බම් 2ක් 3ක් අප්ලෝඩ් කරා මචන්.. හින්දිනම් මමත් නෙට් එකෙන් තමයි ගන්නේ![]()
Machanla methana thiyenawa Old Classic hindi songs
new music walata re record karla
ela me tika ahala balapankoo
http://www.songspk.guru/old_is_gold_revival.html



බුදු අම්බෝ යකෝ..
මම ටයිප් කරන්න ආව කමෙන්ට් එකත් බිම වැටුණා මේක දැකලා..

හිත හොඳ ඩ්රැගා

ඇල්බම් 52 ක් තියෙනවලුඇල්බම් 5ක් 6ක් දැම්මා.. තව දෙන්නත් පුළුවන්.. 30 ගාණක් තියෙනවා![]()




ඊයේ මගේ ජිවිතේ ඇතිවුන ලොකුම කම්පනය ඇතිවුන දවස..
මම නැවත ඉන්ටනෙට් පැත්තේ හොයාගන්න නැතිවෙන්නම යන්න තිබුනා![]()
