Phone For Sale!

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මගේ Xperia Z5 Compact එක විකුණනවා සල්ලි හදිස්සියක් නිසා, තාම අරගෙන සතියක් විතර වෙන්නේ, 2 Years Singer වොරන්ටි එකක් තියෙනවා, 55කට දෙනවා (Negotiable) :rolleyes:

    23MP Camera
    2Ghz CPU, Snapdragon 810 Chipset
    2GB Ram
    Finger Print Sensor
    Water Proof, Dust Proof
    4G Nano Sim
    Battery Upto 2 Days​

    More Specifications

    IMG_20161213_164141.jpg

    IMG_20161213_164204.jpg

    IMG_20161213_164221.jpg

    IMG_20161213_164257.jpg

    උදව්වක් විදියට බම්ප් එකක් හරි දාගෙන යන්න...​
     
    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    ආසායි... ඒත් 55 ක් වියදම් කරන්න හිතෙන්නේ නෑ බන් phone එකකට ...
    good luck
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ආසායි... ඒත් 55 ක් වියදම් කරන්න හිතෙන්නේ නෑ බන් phone එකකට ...
    good luck

    ඔව් බන් අතේ සල්ලි නැතිවෙනකොට තමා තේරෙන්නේ... :( ගන්න කෙනෙක් සෙට් උනොත් කියපන්...​
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Gannakota ova hithuve na, asavata gaththa :(

    මගේ ෆෝන් එක 2000 උනේ, එකෙන් මට ෆොන් එකකින් වෙන්න ඕනම දේ කෙරෙනවා. එක මට හොදටම ඇති, මගේ කාලයයි මුදලුයි අනවශ්‍ය විදියට නාස්ති වෙන්නේ නැහැ, පාරෙ යනකොට, බස් එකේ යනකොට, කොච්චියේ යනකොට වටපිට ගැන හොද අවබෝධයකින් යන්න පුළුවන්. මගේ ජිවිතේ ස්මාට් ෆොන් එකකින් කව්රු හරි මනිනවනම් මම එකට කොහෙත්ම එකඟ නැහැ. කෙනෙක් ස්මාට් වෙන්න ස්මාට් ෆොන් එකක් ඕනමයි කියලා කව්රු හරි හිතනවනම් එක තමයි ලොකුම මොඩකම.

    ස්මාට් ෆොන් එකක් මම කවදාවත් භාවිතා කරලත් නැහැ, භාවිතා කරන්න අදහසකුත් නැහැ.

    මගේ ජිවිතේ මට හොදටම ස්මාට් . . .

    හැබැයි මම ලොබත් නැහැ, ගොඩක් වටින ස්මාට් ෆොන් එකක් ගන්න බැරි කමකුත් මට නැහැ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :P umbawa dakka kal
     
    100% එකඟයි මචං, කරපු වැරැද්ද හදාගන්න තමයි මේ ට්‍රයි කරන්නේ :(