Mage kathawa mata kela una ban

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    steve jobsuth oya wage ne bng
    yaaluwo kela kala
    mama danna widihata whatsapp hadapu ekath eh wage fb eken mark kaaraya elawala hari mokak hari hutaptayak daagattu ekek ne
    ubata eh wage charitha tiyenawa bng hadenna
    kisima dekin watenna epa mchng
    kohoma hari thawa mokak hari karapan
    uba igena gattu deiyin mokak harima wadak ganin mchn,mama danna oya wage ayath innawa mchng,yaaluwo nisa nemei,eth busniess watunu aya
    montero prado walin giya ayata athe sathe nathi wena kaalath enawa mchng
    eka nisa uba watenna epa mchn
    ubata wayasa tiyenawa ne
    uba business ekaka ma try karanne nathuwa dan puluwan nam job ekak hoyaaganna balapang
    awurudu thawa 4k 5k iwasapang
    eeta passe eken ena aadayemen podiyata business ekak daapang naya wenne nathuwa
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ube salli palanaya nam anthimai :( giyade giyawe :) waradi hadagena podiyata ayi nagitinna patan ganin :) salli tikak labenna gaththamma sudda wage wiyadam karanna epa ithuru karapan :) puluwan tharam ithuru karapan :) jaya wewa machang :D ganma ganin :D ayi patan gena goda yamu :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    steve jobsuth oya wage ne bng
    yaaluwo kela kala
    mama danna widihata whatsapp hadapu ekath eh wage fb eken mark kaaraya elawala hari mokak hari hutaptayak daagattu ekek ne
    ubata eh wage charitha tiyenawa bng hadenna
    kisima dekin watenna epa mchng
    kohoma hari thawa mokak hari karapan
    uba igena gattu deiyin mokak harima wadak ganin mchn,mama danna oya wage ayath innawa mchng,yaaluwo nisa nemei,eth busniess watunu aya
    montero prado walin giya ayata athe sathe nathi wena kaalath enawa mchng
    eka nisa uba watenna epa mchn
    ubata wayasa tiyenawa ne
    uba business ekaka ma try karanne nathuwa dan puluwan nam job ekak hoyaaganna balapang
    awurudu thawa 4k 5k iwasapang
    eeta passe eken ena aadayemen podiyata business ekak daapang naya wenne nathuwa

    Job ekak karla mee awula wisadanna prayogikawa mara amaruyi bn anika mata tiyana uparima hakiyawa yedewth mee welwe hatiyata kisima job esperinse ekak nathuwa upariman25000k ganna baha ..mage naya bara thwath w di wenwa withri bn math wisadumak nathuwa balanne bn..sahenna hithanawa mata oona widihe conxsn nam tiyanwa hamba karapu minissu innwa anee manda ban
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    මචං ඕකට තමයි කියන්නේ අටලෝ දහම කියල. ඉස්සෙල්ලම මනස නිරවුල් කරගනින් මචන්, ඔහොම මනස අවුලෙන් ඉද්දි මොකුත් හොද දේවල් කල්පනා වෙන්නේ නැහැ. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ට්‍රයි කරපන් අඩු කාලෙකින්, ඊට පස්සේ උබ දන්න මාකටින් පාවිච්චි කරලා උබම උබට SWOT එකක් ගහපන්, හැම පැත්ත ගැනම හිතපන්, අනිවා ඔපචුනිටි එකක් හරි තියෙනවාමයි.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    me wage deyak hathurektawath nowewa. ..

    apahu nagitinna balapan machan... puluwannam hoda salary ekak thiyena job ekak karapan business walin ain wela...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    1. උබ මටත් 7650 ක් ණයයි.. හරි ඒක දැනට ඕනෙ නෑ. හැබැයි තියෙන දාක දියන්..

    2. හවුල ව්‍යාපාර එපා.. එපාමයි.. උබගෙත් යාලුවෙක් වෙන මගේ හොදම බොක්කක් වෙන රෙසිල් මන් ලග මාස 6ක් වැඩ කරල මගේ කම්පැනියෙ අවු 3ක් තිස්සෙ ඩිවලොප් කරපු සියලුම දේ සහ හිටපු ක්ලය්න්ට්ල හොරෙන් අරන් ඌ සොෆ්ට්වෙයාර් කම්පැනියක් දැන්ම එක රැයින්.
    ක්ලයන්ට්ලගෙ වටිනාකම 14,500+180,000+80,000 ඔය ඔක්කොමයි මම අවු3ක් තිස්සෙ හදපු මගේම පොස් සිස්ටම් එකයි දැන් ඌ එක දවසින් දානව. ඒ ලන්කාවෙ උන්ගෙ හැටි..

    3. ණය උගුලෙන් බේරෙන්න කවදාවත් ආයිත් ණයවත් උගසටවත් කිසිම දෙයක් ගන්න එපා. තවත් ණය වෙන එක විතරයි වෙන්නෙ.. හැමෝම ඇහුවට උබ ඔච්චර ණය වෙනකම් මොකද කලේ කියල කාට උනත් එහෙමයි. හේතුව මිරිඟුවකට අහුවෙනව. සතුටු වෙයන් උබ දැන් බේරුන එකට.. උබ පොඩි ණයක් බේරන්න තව ණයක් ගත්ත. ඒ ණය බේරන්න තව ණයක්.. ඔය විදියට පොළී වෙලයි උබ ලක්ශ 30ක්
    ණය උනේ. ඒ නිසා තවත් ණයට හෝ උගසට ගත්තොත් වෙන්නෙ ඕක ඩබල් වෙනව. කරන්න එපා එපාමයි.. උබ ණය කාරයො තියෙන දෙයක් උකස් කරල හරි වෙන එකෙක්ගෙන් පොලියට අරන් හරි දෙන්න කියන එක ලේසි පේමන්ට් ප්ලෑන්ස් පෙන්නයි. ඒත් ආයිත් ණය ගන්න එපා එපාමයි.

    මූල්ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත ණය සඳහා

    4. පොඩි කොහු මිටක් හරි උදලු මිටක් හරි ගෙදරින් තියා ගනින්.. කාටවත් වදින්න අඩන්න යන්න එපා. ණය ඉල්ලන උන්ට කෙලින් හරියට පැහැදිලිව කියපන් උබට ණය බේරන්න සල්ලි නෑ. නැති නිසයි ගෙවන්නෙ නැත්තෙ.. නැතුව වංචාවට නෙමේ හම්බ කරල අනිවා ටික ටික ගෙවනව කියල. උන් කියයි "උබේ නැති බැරි කම් උන්ට අදාල නෑ ගත්ත ණය දීපන් නැත්නම් මරණව" කියල. උත්තරෙත් හරි සරලයි.. "මරල හරි ගනින් පුලුවන් විදියටයි දෙන්නෙ. දෙන විදියට ගනින්. බැරි නම් උසාවි පල. නැත්නම් මරපන්." ගෙදෙට්ට කෑගහන් එන උන්ට උබත් කෑගහපන්. ඔලුව නමන්න නම් එපා එපාමයි.. ගහන්න ආවොත් උන් වත්ත ඇතුලට එනකම් ඉදල උබත් ගහපන්..

    5.
    මූල්ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත කේස් වලදි නඩු කියල දිනා ගන්න බෑ. හරි අමාරුයි. ඒ නිසා පොලියට දුන්න මිනිහ අසරණයි. උන්ට නීතියෙන් ලොකු දෙයක් උබට කරන්න බෑ. සිවිල් නඩුවක්. මූල්‍ය වංචා. හැබැයි ලක්ශ 50ට අඩුනිසා උබව රක්ශිත බන්ධනාගාර ගත වෙන්නෙත් නෑ. ශරීර ඇප විතරයි.. පොලී කාරයො නඩු වලට යන්නෙ හරි අඩුවෙන්.. බැරි වෙලා හරි උබට නඩු දාල උබ පැරදුනත් උසාවියෙන් දෙන්නෙ උබට ගෙවන්න පුලුවන් ප්ලෑන් එකක්. ඒ නිසා බය වෙන්න එපා. ලක්ශ 30ක් එක එකාට ණය නිසා හෙන පොඩි කේස් එකක් තියෙන්නෙ..

    6. මූල්ය සමාගමක්/ආයතනයක් නොවන කිසිම කෙනෙකුට මින් ඉදිරියට පොළී ගෙවන්නෙ එපා. සල්ලි දීල මුදලින් අඩු කරගන්න කියපන්. එහෙම බැරි නම් උකාගන්න කියපන්.. උන් වෙන දේවල් කියනව නම් අංක 4 ආයිත් කියවපන්. දෙන විදියට ගනින් නැත්නම් උබට ගෙවන්න ණය ඕනෙ තරම් තියෙනව. වෙන එකෙකුට ගෙවනව මේ සල්ලි ගන්නව නම් ගනින් නැත්නම් උකා ගනින් කියපන්.

    7. වැදගත්. කිසිම කෙනෙක් හැමදාම ඉවසන්නෙ නෑ. හැබැයි පොලීකාරයො හදිස්සිත් නෑ. අංක 5 නිසා උන්ට නීතියත් නෑ. ඒ නිසා උබට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනව. "before they realize it's bluff".
    පුලු පුලුවන් විදියට හැමෝගෙම සල්ලි කොටස් වශයෙන් ගෙවපන්.. ලක්ශ 30ක් කවද ගෙවන්නද? නෑ බන් පුලුවන්. උබට දැන් සත්පහක ආදායම නෑ නෙමේනෙ. හේතුව එන සල්ලි වාශ්ප වෙන එකයි.. උබ ටික ටික හරි ගෙවද්දි ඕන එකෙක් ඉවසනව.

    8. පොලී කාරයින්ගෙ ඔක්කොම බිත්තර තියෙන්නෙ උබට දීපු මල්ලෙ නෙමේ. ඒ නිසා උබේ කිකිලි මරල ඔක්කොම බිත්තර ගන්න තරම් උන් මෝඩ නෑ. එන විදියට උන් උබේ සල්ලි ගන්නව. හැබැයි ටිකක් කෑ ගැහයි. උන්ට පොලු තියපු මුල්ම එකාවත් අන්තිම එකාවත් උබ නෙමෙ.
    උන් සල්ලි වලට රන්ඩු වෙන එකම එකාත් උබ නෙමේ.

    9. එකෙක්ගෙ ණය බේරල අනිකගෙ ණය බේරනව ඕව වෙන්නෙ නෑ. ගෙවන හැම මුදලක්ම උන්ගෙ බැංකුවලට දාපන්. හැමෝගෙම ණය ටික ටික ගෙවපන්. ස්ලිප් එක පරිස්සමින් තියා ගනින්. අතට සල්ලි දෙන්න එපා. පුලුවන් හැම වෙලාවකම චෙක් හෝ බැංකුම තමා. කිසිම කෙනෙක්ට මාස 3ට වඩා නොගෙව ඉන්න එපා. 1000ක් හරි දීපන්..

    10. හැම සතේකින්ම ණය ගෙවන්නත් එපා. පුලුපුලුවන් විදියට තව ආයෝජන කරපන්. කෑගහන උන්ට කියපන් හම්බ කලොත් තමා තොපේ ණය ගෙවන්න පුලුවන් කියන එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City

    මචං මන් දැනන් හිටියෙ නැහැ උඹෙ කතාව සොරි වෙන්න ඔනෙ. උඹට ලැබිලා ඉන්න්ත් සිරාම වයිෆ් කෙනෙක් සහ නැදෑ පිරිසක්. එහෙම නම් උඹට ඔය ලක්ෂ 30 ගෙවලා ඉවර කරන එක කජ්ජක් නෙමෙ මචං.
    උඹ ආයෙ වැටිච්ච තැනින් නැගිටින්න බලපන්. මෙ ලොකෙ මිනිස්සුන්ට කෙළ උනහම තමා ගොඩාක් ශ්‍රෙෂ්ඨ දෙවල් වෙන්නෙ. ඔය ස්ටීව් ජොබ්ස් කියන්නෙත් එහෙම එකෙක්. උඹ දන්නවා ඇතිනෙ ඌව ඇපල් එකෙන් එලවනවා කියලා. පස්සෙ ඌ පටන්ගන්නවා නෙක්ස්ට් කියලා කම්පැණි එකක්. එ නෙක්ස්ට් එකෙ තමා මුලින්ම ඇපල් ප්‍රඩක්ට් වල සොෆ්ට්වෙයාර්ස් නිර්මාණය කරන ඔබ්ජෙක්ටිව් සී කියන ලැන්වෙජ් එකෙන් වැඩ ගන්නෙ. ඒ වගෙම ඒ නෙක්ස්ට් කම්පණි එකෙ හදන මැශින් එකක තමා සර්න් විද්‍යාගාරයෙදි ආචාර්‍ය ටිම් බර්න්ස් ලී අද අපි මෙ පාවිච්චි කරන වර්ල්ඩ් වයිඩ් වෙබ් ප්‍රොටොකොල් එක වෙච්ච එක නිර්මාණය කරන්නෙ. පස්සෙ ඇපල් එක වැටෙනවා. ඇපල් එක වැටුනහම නෙක්ට් කම්පැණි එක ගන්නවා ගොඩ යන්න. ඊට පස්සෙ තමා ඇපල් එකෙ වර්තමාන දියුණුවට හෙතුවුන පුනරුදය පටන් ගන්නෙ. ඔය එකක් කිව්වෙ. තව ඔනෙ තරම් තියෙනවා බන්. මමත් කෙළවන් ඇති ඔන තරම් ජීවිතෙ එක එක අවස්ථාවල.
    එව්වායෙ පාඩම් කිහිපයක් තමා,

    යාළුවො ආශ්‍රය කරපන් බොක්කෙන්ම ඉන්න දෙතුන් දෙනෙක්ව පොඩි කාලෙ ඉඳන්ම .ඒ ඇරෙන්න අනෙක් උන්ගෙන් වැඩක් නැහැ.
    හැමොම ඉන්නෙ තියෙනකන් විතරයි විෂෙශයෙන් යාළුවො.
    සල්ලි වියදම් කරද්දි ස්ටෙටස් මෙන්ටෙන් කරනවාට වඩා මුල්‍යමය ස්ථාවරත්වය වැදගත්.
    පොඩි දෙටත් ණය වෙන්න එපා,
    ඉන්කම් එක එන මාර්ග 5 ක් 6 ක් වත් අවමය වශයෙන් තියෙන්න ඔනෙ (සාධාරණ ක්‍රමා
    අම්මාව ඇරෙන්න කිසිම ගැණියෙක්ව විස්වාස කරන්න එපා.
    තමන් හිසට තම අතමය සෙවණැල්ල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    1. උබ මටත් 7650 ක් ණයයි.. හරි ඒක දැනට ඕනෙ නෑ. හැබැයි තියෙන දාක දියන්..

    2. හවුල ව්‍යාපාර එපා.. එපාමයි.. උබගෙත් යාලුවෙක් වෙන මගේ හොදම බොක්කක් වෙන රෙසිල් මන් ලග මාස 6ක් වැඩ කරල මගේ කම්පැනියෙ අවු 3ක් තිස්සෙ ඩිවලොප් කරපු සියලුම දේ සහ හිටපු ක්ලය්න්ට්ල හොරෙන් අරන් ඌ සොෆ්ට්වෙයාර් කම්පැනියක් දැන්ම එක රැයින්.
    ක්ලයන්ට්ලගෙ වටිනාකම 14,500+180,000+80,000 ඔය ඔක්කොමයි මම අවු3ක් තිස්සෙ හදපු මගේම පොස් සිස්ටම් එකයි දැන් ඌ එක දවසින් දානව. ඒ ලන්කාවෙ උන්ගෙ හැටි..

    3. ණය උගුලෙන් බේරෙන්න කවදාවත් ආයිත් ණයවත් උගසටවත් කිසිම දෙයක් ගන්න එපා. තවත් ණය වෙන එක විතරයි වෙන්නෙ.. හැමෝම ඇහුවට උබ ඔච්චර ණය වෙනකම් මොකද කලේ කියල කාට උනත් එහෙමයි. හේතුව මිරිඟුවකට අහුවෙනව. සතුටු වෙයන් උබ දැන් බේරුන එකට.. උබ පොඩි ණයක් බේරන්න තව ණයක් ගත්ත. ඒ ණය බේරන්න තව ණයක්.. ඔය විදියට පොළී වෙලයි උබ ලක්ශ 30ක්
    ණය උනේ. ඒ නිසා තවත් ණයට හෝ උගසට ගත්තොත් වෙන්නෙ ඕක ඩබල් වෙනව. කරන්න එපා එපාමයි.. උබ ණය කාරයො තියෙන දෙයක් උකස් කරල හරි වෙන එකෙක්ගෙන් පොලියට අරන් හරි දෙන්න කියන එක ලේසි පේමන්ට් ප්ලෑන්ස් පෙන්නයි. ඒත් ආයිත් ණය ගන්න එපා එපාමයි.

    මූල්ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත ණය සඳහා

    4. පොඩි කොහු මිටක් හරි උදලු මිටක් හරි ගෙදරින් තියා ගනින්.. කාටවත් වදින්න අඩන්න යන්න එපා. ණය ඉල්ලන උන්ට කෙලින් හරියට පැහැදිලිව කියපන් උබට ණය බේරන්න සල්ලි නෑ. නැති නිසයි ගෙවන්නෙ නැත්තෙ.. නැතුව වංචාවට නෙමේ හම්බ කරල අනිවා ටික ටික ගෙවනව කියල. උන් කියයි "උබේ නැති බැරි කම් උන්ට අදාල නෑ ගත්ත ණය දීපන් නැත්නම් මරණව" කියල. උත්තරෙත් හරි සරලයි.. "මරල හරි ගනින් පුලුවන් විදියටයි දෙන්නෙ. දෙන විදියට ගනින්. බැරි නම් උසාවි පල. නැත්නම් මරපන්." ගෙදෙට්ට කෑගහන් එන උන්ට උබත් කෑගහපන්. ඔලුව නමන්න නම් එපා එපාමයි.. ගහන්න ආවොත් උන් වත්ත ඇතුලට එනකම් ඉදල උබත් ගහපන්..

    5.
    මූල්ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත කේස් වලදි නඩු කියල දිනා ගන්න බෑ. හරි අමාරුයි. ඒ නිසා පොලියට දුන්න මිනිහ අසරණයි. උන්ට නීතියෙන් ලොකු දෙයක් උබට කරන්න බෑ. සිවිල් නඩුවක්. මූල්‍ය වංචා. හැබැයි ලක්ශ 50ට අඩුනිසා උබව රක්ශිත බන්ධනාගාර ගත වෙන්නෙත් නෑ. ශරීර ඇප විතරයි.. පොලී කාරයො නඩු වලට යන්නෙ හරි අඩුවෙන්.. බැරි වෙලා හරි උබට නඩු දාල උබ පැරදුනත් උසාවියෙන් දෙන්නෙ උබට ගෙවන්න පුලුවන් ප්ලෑන් එකක්. ඒ නිසා බය වෙන්න එපා. ලක්ශ 30ක් එක එකාට ණය නිසා හෙන පොඩි කේස් එකක් තියෙන්නෙ..

    6. මූල්ය සමාගමක්/ආයතනයක් නොවන කිසිම කෙනෙකුට මින් ඉදිරියට පොළී ගෙවන්නෙ එපා. සල්ලි දීල මුදලින් අඩු කරගන්න කියපන්. එහෙම බැරි නම් උකාගන්න කියපන්.. උන් වෙන දේවල් කියනව නම් අංක 4 ආයිත් කියවපන්. දෙන විදියට ගනින් නැත්නම් උබට ගෙවන්න ණය ඕනෙ තරම් තියෙනව. වෙන එකෙකුට ගෙවනව මේ සල්ලි ගන්නව නම් ගනින් නැත්නම් උකා ගනින් කියපන්.

    7. වැදගත්. කිසිම කෙනෙක් හැමදාම ඉවසන්නෙ නෑ. හැබැයි පොලීකාරයො හදිස්සිත් නෑ. අංක 5 නිසා උන්ට නීතියත් නෑ. ඒ නිසා උබට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනව. "before they realize it's bluff".
    පුලු පුලුවන් විදියට හැමෝගෙම සල්ලි කොටස් වශයෙන් ගෙවපන්.. ලක්ශ 30ක් කවද ගෙවන්නද? නෑ බන් පුලුවන්. උබට දැන් සත්පහක ආදායම නෑ නෙමේනෙ. හේතුව එන සල්ලි වාශ්ප වෙන එකයි.. උබ ටික ටික හරි ගෙවද්දි ඕන එකෙක් ඉවසනව.

    8. පොලී කාරයින්ගෙ ඔක්කොම බිත්තර තියෙන්නෙ උබට දීපු මල්ලෙ නෙමේ. ඒ නිසා උබේ කිකිලි මරල ඔක්කොම බිත්තර ගන්න තරම් උන් මෝඩ නෑ. එන විදියට උන් උබේ සල්ලි ගන්නව. හැබැයි ටිකක් කෑ ගැහයි. උන්ට පොලු තියපු මුල්ම එකාවත් අන්තිම එකාවත් උබ නෙමෙ.
    උන් සල්ලි වලට රන්ඩු වෙන එකම එකාත් උබ නෙමේ.

    9. එකෙක්ගෙ ණය බේරල අනිකගෙ ණය බේරනව ඕව වෙන්නෙ නෑ. ගෙවන හැම මුදලක්ම උන්ගෙ බැංකුවලට දාපන්. හැමෝගෙම ණය ටික ටික ගෙවපන්. ස්ලිප් එක පරිස්සමින් තියා ගනින්. අතට සල්ලි දෙන්න එපා. පුලුවන් හැම වෙලාවකම චෙක් හෝ බැංකුම තමා. කිසිම කෙනෙක්ට මාස 3ට වඩා නොගෙව ඉන්න එපා. 1000ක් හරි දීපන්..

    10. හැම සතේකින්ම ණය ගෙවන්නත් එපා. පුලුපුලුවන් විදියට තව ආයෝජන කරපන්. කෑගහන උන්ට කියපන් හම්බ කලොත් තමා තොපේ ණය ගෙවන්න පුලුවන් කියන එක.
    මුන්ගෙ සෙට් එකව මන් දන්නවා බන්. අපෙ කුප්‍රකට තාක්ෂණික ආයතනෙ දන්නවානෙ ? අන්න එකෙ සෙට් එකක්.මන් හරි නෙ ?
    වෙරියන්ට් කියලා තමා නම, අමිල කියලා එකෙක් තමා හෙඩ්.
    පොරයි තව එකෙකුයි ඇවිල්ලා තමා අපි අර අසවල් ආයතනෙට ගියහම තෙල දැම්මෙ මුන්ගෙ කම්පැණි එකට ලක්ෂ දෙසියපනහක ඩීල් එකක් ආවායි අරකයි මෙකයි කියලා.2012 දී වගෙ මන් නම් විස්වාස කළෙ නැහැ ඉතිං .එත් නොකළෙමත් නැහැ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ohoma wenawa machan jiwite kiyane okata tamai
    watenawa nagitinawa aye watenawa nagitinawa

    mama nam kiyane machan tiyana deyak wikunala idamak hari geyak hari oya naya tika gewala dapan.. uba godak moda widihata wada karala tiyenawa kiyala penawa
    dan giya dewal giya eka nisa issela oya tiyana naya tika gewala dapan

    ita pase uba danna business ekak podiyata patan ganin
    ubata goda enna puluwan
    ayet hamaba karala mula idan nagitapan
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    uba puluwan nam ube mul business eka ayeth start karapan .. ubata waradina ekak naha .. uba class kala kiyala mata mathakai ..ekath tikak promote karala karapan .. umba honda meterayak kiyala thama ahala thiyenne .. ubata waradina ekak naha ..
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    salli manage karaganin mulin.
    ube knowledge eken aluth business ekak patan ganin. podiyata hari. yaluwo natuwa taniyenma goda ena balapan. ubata waradina ekak na. kochara yaluwo idiyat dukakadi amma thatha arena kauruth na ban. :(