Mage kathawa mata kela una ban

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:yes::yes:
matat kiyanna tiyenne freelance karanna kiyala.. eth den oka patan ganna amarui.. ikamanata salli hoyana aramunen.. eth hekiyawa tiyenawa nam beri na
eth ayeth kiyanne ithuru karapan.. salli tiyenakota one detai neti detai dala winasa nokara.. :yes:

අඩෝ අපි දෙන්නා මුට උදව්වක් දෙමුද?මේක දැක්කම පිස්සු හැදෙනවා..

අපි දෙන්නගේ profile වලින් මුට වැඩ අරන් දීලා මුව ගොඩ දාමුද..මට හොද සුවර් මුට අවුරුද්දෙන් ලක්ෂ 30 ගෙවන්න නම් පුළුවන් android app හැදුවොත්

එත් මුගේ දැනුම කොයි තරම් තියෙනවද කියන එකයි කෙස් එක..

මට ඔය app වැඩ එනවා බන්...මන් ගන්නේ නැහැ දන්නේ නැති නිසා..

මම නම් කියන්නේ උබ අයිමත් class කරපන්..මාත් එනවා උබ class කරනවා නම..ඒ ගමන් Freelance වැඩ කරපන්..

වැඩේ තියෙන්නේ එකෙක් මැදිහත් වෙලා මුට සල්ලි නොදී අපිම නය ගෙවන්න ඕන...මුගේ Money manage අන්තිමයි :angry:

අනික යකෝ මැරෙන්න එපා, තොගේ අහිංසක අම්මා,තාත්තා,මල්ලි වයිෆ් ඉවරනේ :angry::angry:
 
Last edited:
  • Like
Reactions: Error365!

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,254
    12,237
    113
    127.0.0.1:8080/Kandy
    ape tatta karayath yaluwekta 4lks dila tibba,u eka gewanne ne,tattage iskole yaluwek.u party walatath enawa.ewilla hinawa dagena innawa.tawa gedara tibba setup eka ekekta dila tibba party ekakata.u ita gennan gennan kiya kiya idala tattata epa wenakanma tiyagatta.kohoma karanawada manda ban mae wage K8ri weda.
    man nam onewata wada kath ekkatwath na.. hi kiwwoth hi kiyanawa bye kiwwoth bye kiyanawa.. merunoth pana dennada na ne.. kohomath apita inne ape sameepama pawle aya thama.. anith hema kenama sepedi witarai.. :)
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    8,052
    6,311
    113
    In Your Heart
    Machan business hawule karanna epa. Mat ehemai kawa wath join kara gan na .mama ma adinawa.idama thiyala rata palayan ausi wage.naya berapan eeta passe
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,693
    2,743
    113
    In this moment
    මට නම් කිසිම යාලුවෙක් නෑ මන් වැඩිය කතා කරන් නැති නිසා. කෙල්ල විතරයි ඉන්නේ. එකත් එක අතකට හොද දෙයක් බලන් යද්දී.
    උබ වෙඩින් එක ලොකුවට ගන්න ඕනේ කියද්දී මං කිව ලොකුවට වෙඩින් ගන්න එපා සල්ලි නාස්ති කරලා කියල, මතකද දන් නෑ. දැන් ඒවා වැඩක් නෑ, මැරෙන්න එපා බන්, පවුලේ අය පවු. :sorry:
     
    • Like
    Reactions: Error365!

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,254
    12,237
    113
    127.0.0.1:8080/Kandy
    අඩෝ අපි දෙන්නා මුට උදව්වක් දෙමුද?මේක දැක්කම පිස්සු හැදෙනවා..

    අපි දෙන්නගේ profile වලින් මුට වැඩ අරන් දීලා මුව ගොඩ දාමුද..මට හොද සුවර් මුට අවුරුද්දෙන් ලක්ෂ 30 ගෙවන්න නම් පුළුවන් android app හැදුවොත්

    එත් මුගේ දැනුම කොයි තරම් තියෙනවද කියන එකයි කෙස් එක..

    මට ඔය app වැඩ එනවා බන්...මන් ගන්නේ නැහැ දන්නේ නැති නිසා..

    මම නම් කියන්නේ උබ අයිමත් class කරපන්..මාත් එනවා උබ class කරනවා නම..ඒ ගමන් Freelance වැඩ කරපන්..

    වැඩේ තියෙන්නේ එකෙක් මැදිහත් වෙලා මුට සල්ලි නොදී අපිම නය ගෙවන්න ඕන...මුගේ Money manage අන්තිමයි :angry:

    අනික යකෝ මැරෙන්න එපා, තොගේ අහිංසක අම්මා,තාත්තා,මල්ලි වයිෆ් ඉවරනේ :angry::angry:

    api weda aran deela mu nokaroth uba mokada karanne kiyala kiyapan? uba mata karala denawada? nettam eda wage negative feedback ekak abiyasa kiya kiya innawda? kawru hari hoyana welawata kisi awlak nethuwa kiyanna puluwan.. mama scruvy ge profile eka pawa deela tiyenawa.. ehema kisima awlak na.. ehema profile ekak tiyenawa nam mata ewapan.. man one wela hewwoth kiyannam..

    mu hambukarana dewal apita manage karanna ba.. ekata man kemati na.. hoda naraka wela anith pettata enawa ban lankawe.. man one tharam padam igena aran inne.. den nam kanamediri eliyatath bayai..

    matat me android app dev ekek hewwa client kenek.. owa set wenawa welawakata.. profile ekak wath one redirect karanna..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,254
    12,237
    113
    127.0.0.1:8080/Kandy
    මට නම් කිසිම යාලුවෙක් නෑ මන් වැඩිය කතා කරන් නැති නිසා. කෙල්ල විතරයි ඉන්නේ. එකත් එක අතකට හොද දෙයක් බලන් යද්දී.
    උබ වෙඩින් එක ලොකුවට ගන්න ඕනේ කියද්දී මං කිව ලොකුවට වෙඩින් ගන්න එපා සල්ලි නාස්ති කරලා කියල, මතකද දන් නෑ. දැන් ඒවා වැඩක් නෑ, මැරෙන්න එපා බන්, පවුලේ අය පවු. :sorry:

    matath ehemai ban.. mage hodama yaluwa mage kella.. mata mara shakthiyak une eya.. ane manda.. samaharunta yaluwo one..

    ekatath ekka mage kellage nangige kolla.. pora genitath boru kiya kiya yaluwoth ekka thama bonnai.. okotoma.. antimata mase bage wenakota empty pocket.. ane manda ban..
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    350
    0
    happa ban uba karagena thiyana deyak! ado uba hondata hitiya ne 2014 wage :sorry:

    uba bauddayek widihata dana ganna oona marunoth yanne aniwa niraye kiyala. :)

    mama nam kiyanne,

    mokak hari honda job ekak hoya ganin.. ubata honda exp. thiyana nisa.
    ubata 150, 000 - 200,000 athare job ekak hoya ganna bari wena ekak na ube exp. anuwa.
    eeka karagena yana athare naya hemeeta gewa ganin.

    ubeema business apahu aluthen patan ganna eka nawaththapan. naya tika wath gewala iwara wenakam.
    passe stable unaama monawahari patan ganin naya wenne nathiwa.

    wish u all the best machan... good luck :) :)
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මට නම් කිසිම යාලුවෙක් නෑ මන් වැඩිය කතා කරන් නැති නිසා. කෙල්ල විතරයි ඉන්නේ. එකත් එක අතකට හොද දෙයක් බලන් යද්දී.
    උබ වෙඩින් එක ලොකුවට ගන්න ඕනේ කියද්දී මං කිව ලොකුවට වෙඩින් ගන්න එපා සල්ලි නාස්ති කරලා කියල, මතකද දන් නෑ. දැන් ඒවා වැඩක් නෑ, මැරෙන්න එපා බන්, පවුලේ අය පවු. :sorry:

    වෙඩින් තමා බන් ලංකාවේ උන් නැති කරන්නේ :angry::angry:

    ජිවිතේට උදව්වක් නොකරන සෙට් එකකට ගෙන්නලා කන්න දෙනවා නය වෙලා..

    එන්න එන්න කෝලම් වැඩි වෙලා..

    මුල් දවස් වල තිබ්බේ thank you card එක..එක දුන්නම ගොඩක් ඒවා තියෙන්නේ පාරේ එක්කෝ,ටොයිලට් එක ලග :lol::lol:

    තව යද්දී Pre shoot

    දැන් තව අනන් මනං...කොහොම හරි ඔය සේරම කරලා වේදීන් එක ගත්තා වගේ නෙවි ඊලග දවසේ ඉදන් නය ප්‍රශ්න :angry::angry:

    තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕන බන්..නය වෙලා මගුල් කන එක,කාර් ගන්න එක මෝඩ වැඩක්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,777
    113
    ඇයි එන්නද.?
    Ane manda mewwa kiyewwama holman wenawa ban. Ube money management nam binduwai bn. Freelancing,up work karanna barida app hadanna puluwan nisa. Machan salli ithuru karanna purudu weyan bn. Mama 46 k salory ekak gaththe November wenakan. Hama masema 30 k ithiri kala.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    වෙඩින් තමා බන් ලංකාවේ උන් නැති කරන්නේ :angry::angry:

    ජිවිතේට උදව්වක් නොකරන සෙට් එකකට ගෙන්නලා කන්න දෙනවා නය වෙලා..

    එන්න එන්න කෝලම් වැඩි වෙලා..

    මුල් දවස් වල තිබ්බේ thank you card එක..එක දුන්නම ගොඩක් ඒවා තියෙන්නේ පාරේ එක්කෝ,ටොයිලට් එක ලග :lol::lol:

    තව යද්දී Pre shoot

    දැන් තව අනන් මනං...කොහොම හරි ඔය සේරම කරලා වේදීන් එක ගත්තා වගේ නෙවි ඊලග දවසේ ඉදන් නය ප්‍රශ්න :angry::angry:

    තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕන බන්..නය වෙලා මගුල් කන එක,කාර් ගන්න එක මෝඩ වැඩක්

    සහතික ඇත්ත.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,144
    58,985
    113
    මාලඹේ
    සිරා බන්, අපෙ තාත්තගෙ යාලුවෙක් මාස5කට විතර කලින් තාත්තෙගන් රු40000 ඉල්ලගත්ත ගෙවල් කුලී ගෙවන්ට කියල, ඒකටත් පොල්ල, ඒ උනාට උගෙ පුතා උපන්දිනේට යාලුවොන්ට පාටියක් දුන්න KFC එකේ, :confused:

    ලංකාවේ KFC වලින් කෑවොත් ගෙවලුත් විකුනන්න වෙනවා එක ෂුවර් :yes::yes::yes:
    පුදුම ගනන් KFC එකේ තියෙන්නේ ඇමරිකාවටත් වැඩිය ගනන්
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    api weda aran deela mu nokaroth uba mokada karanne kiyala kiyapan? uba mata karala denawada? nettam eda wage negative feedback ekak abiyasa kiya kiya innawda? kawru hari hoyana welawata kisi awlak nethuwa kiyanna puluwan.. mama scruvy ge profile eka pawa deela tiyenawa.. ehema kisima awlak na.. ehema profile ekak tiyenawa nam mata ewapan.. man one wela hewwoth kiyannam..

    mu hambukarana dewal apita manage karanna ba.. ekata man kemati na.. hoda naraka wela anith pettata enawa ban lankawe.. man one tharam padam igena aran inne.. den nam kanamediri eliyatath bayai..

    matat me android app dev ekek hewwa client kenek.. owa set wenawa welawakata.. profile ekak wath one redirect karanna..

    ඔව් උබ කියන එක ඇත්ත..මු නොකරා හිටියොත් අපි දෙන්නට කෙල වෙනවා..වැඩේ බකල් උනොත් negative එනවා තමා..එත් මු පව් නිසා උදව්වක් දෙන්න බැලුවේ...

    Suggest කරන එක වෙනම දෙයක් එත්,අපේ එකෙක් අරන් දෙන එක වෙනම දෙයක් තමා...අපි ගත්තා ගමන් full risk එක වගකීම අපිට එනවනේ.... :sorry:

    මු android class කල එකෙක් නිසා subject එක දන්නා එකෙක් කියලා හිතලා කිව්වේ :P:P
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,254
    12,237
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් උබ කියන එක ඇත්ත..මු නොකරා හිටියොත් අපි දෙන්නට කෙල වෙනවා..වැඩේ බකල් උනොත් negative එනවා තමා..එත් මු පව් නිසා උදව්වක් දෙන්න බැලුවේ...

    Suggest කරන එක වෙනම දෙයක් එත්,අපේ එකෙක් අරන් දෙන එක වෙනම දෙයක් තමා...අපි ගත්තා ගමන් full risk එක වගකීම අපිට එනවනේ.... :sorry:

    මු android class කල එකෙක් නිසා subject එක දන්නා එකෙක් කියලා හිතලා කිව්වේ :P:P

    man ubata kalin oya wede kara.. danna unta aran dunna antimata wede quality eka awl unama matama karanna wenawa.. ethakota weda wedi wenawa..

    mama bayai a nisa okata.. mama wiswasa karanne man witarai ban.. mama android danneth na..

    class karana ekath hodai.. freelance start karanna amarui ban den..

    api ape profile walin weda gattat mu awrudu keeyak ape passen ennada? thaman ayeth parak shaktiya aran weda karanna tiyenne..

    management eka thama wedagath..
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,825
    1
    12,548
    113
    Gotham City
    Diha quatar wage oya wate ratawal thiyanne ban. Dubai living vost wadida. Nattan saudi wage giyoth gal parawal kanna wenawane:sorry:



    සෞදි ,කටාර් වගෙනම් හොඳ ඩුබායි අවුල් මෙ සිටුවෙෂන් එකෙ හැටියට. අත්දැකීම් වලින් කියන්නෙ. ලිවින් කොස්ට් එක නෙමෙ අවුල .ඩුබායි වල අවුල තමා ඒ රට හදලා තියෙන්නෙ එහෙ හම්බ කරන සල්ලි එහෙම කුඩු කරගන්න. පට්ට ලස්සනයි රට, දකින දකින තැන් වල ෆැන්සි දෙවල් පිරිලා කෙල්ලොද ,කැසොනොද ක්ලබ්ද අරවද මෙව්වාද ආයෙ මදි නොකියන්න. ඉතිං මූ ගිහින් හිතෙ දුකට නැතිවෙන්න කියලා ලංකාවෙ එවුන් එක්ක කල්ලි ගැහිලා නිවාඩු දවසට එක රවුමක් ගැහුවානම් ඇති. මාසෙම හම්බ කරපුවා දියවෙවි තියෙයි , සෞදි හොඳා මොකද නීති තද නිසා. එත් මන් කියන්නෙ කටාර් හොඳා දැනට. ටිකක් ලිහිල් ea වගෙම පිස්සු කෙලිමෙ සම්භාවිතාව ඩුබායි එක්ක බලද්දි අඩුයි. මන් දන්නෙ කෙරළා පොරක් හිටියා ,ඌ එයාර්පොර්ට් එකෙ DANTA එකෙ වැඩ කලෙ(මෙකට පනින්න පට්ට අමාරුයි, දන්න එවුන් දන්නවා ). පඩිය දිරාම් 8000ක් ,ෆැමිලි පිට ඉඳලා තියෙන්නෙ ,හම‍ර් එලවන්න ලයිසන් එකත් තිබිලා තියෙනවා, සාමාන්‍යෙන් ඩොකෙක්ටවත් හම්බ වෙන්නෙ නැහැ ලෙසියෙන් ඒ ලයිසන් එක එහෙදි. ඉතිං උපරිම කෙල්ලො එක්ක යාළුවො එක්ක ආතල් අරන් හොඳ සෙවන් ස්ටාර් හොටෙල් වලින් කාලා බීලා ලොකෙට පෙන්න තත්වෙ මෙන්ටෙන් කරන්න ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් 22 කට පොළු තියලා කටාර් පැනලා ඉන්නෙ දැන්. දැන් සාමාන්‍ය කුරියර් ජොබ් එකක් කරනවා පඩිය රියාල් 3000 ක් වත් නැහැ. හැමදාම ගෑණි එක්ක වලි .ඌ පට්ට ටෙන්ෂන් එකෙ වැඩ කරන්නෙ.
    අමු හිඟන්නා වගෙ අඳින්නෙ පලඳින්නෙ ,
    ඉංග්‍රිසි ,හින්දි ,මලයාලම්, දෙමළ සුපිරියට කතාකාරත හැකි, අරාබිත් ටිකක් පුළුවන් එත් දැන් ?? ඔන්න ඕකයි තත්වෙ .

    ඌම කියනවා ඩුබායි වල දිරාම් 5000ක් ගන්නවා කියන්නෙ කටාර් වල 2000ක් ගත්තා වගෙලු. තව ඔනෙ තරම් උදාහරන තියෙනවා. එත් මෙක තමා හොඳම එක. එකයි මන් මෙක කිව්වෙ. මූ එහෙ ගියොත් තවත් අනාථයි කටාර් හොඳා දැනට.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,953
    1,256
    113
    Kandy
    වැටෙන්න එපා බං කොහොම හරි ගොඩ පලයන්. රුපියල් දහ දාහකින් පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් තියෙනවා. අභ්‍යාස පොත් හදන එක. කඩේ මිලට වඩා සෑහෙන ලාබයි වැඩේ.

    වතුර බිල් , ලයිට් බිල් , ගෑස් ඒ මුකුත් යන්නේ නැහැ.

    ඕනි කරන්නේ වීදුරුවක් අල්ලපු ලෑල්ලක් හා ස්ටේපර් මෑෂින් එකක්. පොත් කවර , අමුද්‍රව්‍ය අඩු මිලට ගන්න පුලුවන්.

    මේවා කියලා දුන්නේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ විදාතා මධ්‍යස්ථානයෙන්. සබන් හදන්න, චිලි ප්සේට් හදලා විකුණන්න, බෑග් හදන්න ඒ ඕනි ස්වයං රැකියා පුහුණු ඒ ආයතනයේ තියෙනවා. අපිට උවමනාවටත් වඩා දේවල් කියලා දෙනවා ජීවිතේ ජය ගන්න ඒ තැන් වලින්. ඒත් අපේ මිනිස්සු ඒ දේවල් හරියට ප්‍රයෝජනයට ගන්නේ නැහැ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,866
    1
    3,589
    113
    Moratuwa
    මම මේ දැන් ජීවිතේ නැතිකරගන්න හදපු එකෙක්ගේ හිත හදලා ආවා විතරයි. .
    ඌ අඩ අඩ ඌගේ කතාව කිව්වේ ඌටත් යලුවෝ කෙලලා තියෙන්නේ. . උ ගොඩනගපු බිස්නස් එක කස්ටර්මර්ස්ලත් එක්කම යාලුවෝ අරගෙන අරූට හෙටම බිස්නස් එක කරපු තැනින් යන්න කියලා. . ඌ බිස්නස් කරලා තියෙන්නේ වෙන එකෙක්ගේ තැනක. .

    මට මේ තේඩ් එකේ මුල කියවද්දි හිතුනේ ඒ උබද කියලා. .
    පස්සේ හිතුනා ඒ වෙලාවේ ඌත් එක්ක උබත් හිටියනම් කොච්චර හොදද කියලා. .

    දැන් මචන් උබට මොකක්ද වෙන්න ඕනේ?
    මොකක්ද උබ මේ මොහොතේ කරන රස්සාව? ඒකෙන් කීයක් හෙව්වැකිද?
    උබට ගෙවන්න තියෙන්නේ ලක්ශ 30ක් නිසා ලේසියෙන්ම ගේම ගහගන්න පුලුවන් වෙයි. .
    උබ දැනට ඔය ලක්ශ 30 නයවෙලා තියෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්. .
    උබලට තියෙන දේපල ගැන විස්තර කරපන් මන් උබට ගේම ගහන විදිය කියන්නම්. .
     
    • Like
    Reactions: ryandok

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,693
    2,743
    113
    In this moment
    matath ehemai ban.. mage hodama yaluwa mage kella.. mata mara shakthiyak une eya.. ane manda.. samaharunta yaluwo one..

    ekatath ekka mage kellage nangige kolla.. pora genitath boru kiya kiya yaluwoth ekka thama bonnai.. okotoma.. antimata mase bage wenakota empty pocket.. ane manda ban..

    :yes:

    වෙඩින් තමා බන් ලංකාවේ උන් නැති කරන්නේ :angry::angry:

    ජිවිතේට උදව්වක් නොකරන සෙට් එකකට ගෙන්නලා කන්න දෙනවා නය වෙලා..

    එන්න එන්න කෝලම් වැඩි වෙලා..

    මුල් දවස් වල තිබ්බේ thank you card එක..එක දුන්නම ගොඩක් ඒවා තියෙන්නේ පාරේ එක්කෝ,ටොයිලට් එක ලග :lol::lol:

    තව යද්දී Pre shoot

    දැන් තව අනන් මනං...කොහොම හරි ඔය සේරම කරලා වේදීන් එක ගත්තා වගේ නෙවි ඊලග දවසේ ඉදන් නය ප්‍රශ්න :angry::angry:

    තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕන බන්..නය වෙලා මගුල් කන එක,කාර් ගන්න එක මෝඩ වැඩක්

    ඔව් බන්.
    මගේ ලොකුම ප්‍රතිපත්තිය, මලාට ණය වෙන් නෑ.
    වෙඩින් ගන්නෙත් නෑ. ඒ වෙනුවට, කෑල්ල එක්ක රටකට ගිහින් එනවා honeymoon එකට.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    man ubata kalin oya wede kara.. danna unta aran dunna antimata wede quality eka awl unama matama karanna wenawa.. ethakota weda wedi wenawa..

    mama bayai a nisa okata.. mama wiswasa karanne man witarai ban.. mama android danneth na..

    ඔව් අපේ අයට වැඩ දෙන එක නම් අවුල් බන්,quality එක මදි,මුලින් කියන තරමට වැඩේ නැහැ...

    මුගේ story එක දැක්කම මගේ හොදම යාළුවෙක් මතක් උනා..ඒ යකත් මුගේ කපාපු පාළුව.. KFC,Trip තමා..

    3 years වැඩ කරලත් ලදී බෑන්ක් එකවුන්ට් එකේ තිබ්බේ රුපියල් 54000 :sorry::D

    දැන් නම් පොඩ්ඩක් හැදිලා ඉතුරු කරන්න බලනවා :lol:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,693
    2,743
    113
    In this moment
    රට යනවනම් hotel field එකෙන් නම් උදව්වක් කරන්න පුළුවන් අපේ dad chef කෙනෙක්,
    වෙන දෙයක් නම් කියන්න තේරෙන් නෑ බන්.
    බුදු සරණයි ප්‍රශ්න හැමදේම විසදෙන්න කියල පතනවා.
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    රට යනවනම් hotel field එකෙන් නම් උදව්වක් කරන්න පුළුවන් අපේ dad chef කෙනෙක්,
    වෙන දෙයක් නම් කියන්න තේරෙන් නෑ බන්.
    බුදු සරණයි ප්‍රශ්න හැමදේම විසදෙන්න කියල පතනවා.

    මචං මටත් පුලුවන්නම් සෙට් කරපන්. ලොකු උදව්වක්බන්.:(