Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    English හින්දි සින්දු ඇල්බම් නැද්ද බන් උඹ ගාව

    මම ඉංග්‍රිසි ඇල්බම් 2ක් 3ක් අප්ලෝඩ් කරා මචන්.. හින්දිනම් මමත් නෙට් එකෙන් තමයි ගන්නේ ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඉංග්‍රිසි ඇල්බම් 2ක් 3ක් අප්ලෝඩ් කරා මචන්.. හින්දිනම් මමත් නෙට් එකෙන් තමයි ගන්නේ ;)
    තව පුළුවන් නම් තියෙන ටිකක් ඔබල දාපන් සහෝ
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ඊයේ මගේ ජිවිතේ ඇතිවුන ලොකුම කම්පනය ඇතිවුන දවස.. :(:(:(
    මම නැවත ඉන්ටනෙට් පැත්තේ හොයාගන්න නැතිවෙන්නම යන්න තිබුනා :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඊයේ මගේ ජිවිතේ ඇතිවුන ලොකුම කම්පනය ඇතිවුන දවස.. :(:(:(
    මම නැවත ඉන්ටනෙට් පැත්තේ හොයාගන්න නැතිවෙන්නම යන්න තිබුනා :(

    මොකද්ද කේස් එක..
    මාවත් පොඩ්ඩක් ගැස්සිලා ගියා වගේ උනා ඒක කියපු විදිහට..:confused: