Mage kathawa mata kela una ban

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගයාන් මල්ලි උඹට උන දේ ගැන දුකයි,වුණ වැරදි ගැන දැන් පසුතැවෙන එක පොඩ්ඩක් පැත්තකින් තියමු. උඹ අතින් වෙච්ච වැරදි ඇඟිල්ලෙන් ඇන ඇන දැන් පෙන්නල වැඩක් වෙයි කියල මම හිතන්නේ නෑ ඒත් උඹට කෙළ වුණ මූලික තැන මුදල් කළමණාකරයේ අවුල.. හම්බ කරන්නේ රුපියලක් උනත් කමක් නෑ ඒකට ගරු කරන්න ඔහොම වියදම් කලාම සල්ලි රඳයි ද. :(:(:(:( GTRZ කියල තියෙන දේ ගැන පොඩ්ඩක් බලන්න.. IT සයිඩ් එකෙන් දැනුමක් තියෙන නිසා ඒකෙන්ම වැඩක් ගමු. AUS වල Dubai වල යාලුවෝ ඉන්නව නේද..ණය කාරයොන්ගෙන් නිදහසක් නැත්තම් රට යන එක තමා හොඳම දේ.. ඩුබායි වල IT side එකේ JOBS තියෙනව නේද, පොඩ්ඩක් Try කරමු. ආයෙත් කියන්නෙ GTRZ කියල තියෙන දේ ගැන හිතල බලන්න වෙලාවෙ හැටියට එතන විකල්පයක් තියෙනවා. අනික උඹ ඉන්න මානසිකත්ත්වෙත් එක්ක මුදල් ගණදෙනු නම් තනියම කරන්න යන්න එපා. උඹව අන්දල තවත් කොටා ගයි. :growl::growl::growl: අනික අපිට රටේ ලොකේ කොච්චර හැඳුනුම් කම් තිබුනත් යාලුවො කොච්චර හිටියත් දෙයක් උනාම ඉතිරි වෙන්නේ ඔය අන්තිමට ඉන්න ටික තමා. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. මිනිස්සු එහෙම තමයි. අම්ම තාත්ත දුක් විඳන් හම්බ කරන් කොහොම හරි දැනට යමක් කරනව නම් ඒ ගැන දුක් වෙන එක පැත්තකට දාලා අර වැඩේ පොඩ්ඩක් බලන්න. එකපාර නැඟිටින්න බැරිවෙයි බඩ ගාගෙන හරි නැඟිටහන්.එක තැන ඉඳන් දුක් වෙනවට වඩා බඩ ගාගෙන හරි ඉස්සරහට යමන්.

    මැරෙන සීන් නම් හිතන්නවත් එපා. උඹ තනි ජීවිතයක් නෙමේ. මැරෙන්න 1000ක් හේතු තිබුණත් ජීවත් වෙන්න 1ක් හරි හොයන් ජීවත් වෙයන්. උඹට ආයේ ගොඩ යන්න පුලුවන්.

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    uba danna tika aimath , puluwan widihata patan ganin , loku show nathuwa patan ganin
    uba hamba karanna dana gena hitiyata wiyadam karanna danagena idala na ban ,
    parana waradi hada ganin , earn karana salli ithuru karapan pada show walata boruwata wiyadam karanna epa . amaru kalayak awama uba gawa save karala thiyenna ona keeyak hari. ada labena de adama iwara karala dammama pawathmak na .palaweni para kela unama wath ube waradi uba hadagathe naneda ? 2 weni parath uba ekama wale neda watune ?

    dan wath waradi hadagena , hithata shakthiya aran nagitapan minihek wage
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    :yes::yes:

    දැනට නම් තියෙන හොදම විකල්පය රට පලයන්....දෙන්නත් එක්ක වෙන නම් කියන්ඩ දෙයක් නැ, නඩු වැටුනොත් රට යන්ඩ වෙන්නෙ නැ.... ඒක නිසා දැම්ම පැනපන්...නැත්තන් නඩුවක් වැටුනොත් අනිව හිරේ යන්ඩ වෙනව...ඊට වඩා හොදයි රට දැම්ම පනින එක...ඔන තරන් වේකන්සි තියෙනව...අඩුම ගානෙ මුලින් ක්ලිනින් ජොබ් එකකට හරි පැනපන්...පස්සෙ හැකියාව තියෙන නිසා වෙන එකකට යන එක සරල දෙයක්....
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    උබත් මාර අමාරුවකනේ වැටිල තියෙන්නේ මේ වෙලාවෙ ඉක්මන් හරි තීරනයක් ගනින් රට ගිහිල්ල
    නැත්නම් ඕව කියන තරම් සුන්දර නෑ..හැබැයි පිරිසිදුකරන ‍රැකියාවකට යන්න එපා කම්කරු යන්නත්
    එපා..මොකද ඉහලට යන්නතියෙන චාන්ස් එක අඩුයි.මොකක් හරි හොද තැනකට යන්න..
    සියලු ප්‍රශ්න විසදෙන්න කියල ප්‍රාර්තනා කරනව!!!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    කෝරලේමහත්තයා;21033766 said:

    කම්කරු ජොබ් කරලත් ණය ගෙවලා මිනිස්සු වෙච්ච එවුන් ඉන්නවා. එත් මූ වගෙ කොල්ලෙක්ට මෙ වගෙ ස්කිල්ස් තියාගෙන එ වගෙ එව්වාට යන එක අපරාධයක්.
    හොඳම දෙ කටාර් පැනලා ඩ්‍රයිවින් ලයිසන් එකට ට්‍රයි කරලා ජොබක් හොයාගන්න එක. ඩ්‍රයිවින් ලයිසන් එක තියෙනවානම් රුපියල් ලක්ෂෙකට කිට්ටු පඩියජ ජොබක් අනිවා,
    ඒ අතරම වයිෆ් වත් ගෙන්නන්න තියෙන්නෙ. ගෙන්නලා එයාගෙ සුදුසුකම් හැටියට ඔය මොනවාහරි ජොබක් හොයලා දාන්න තියෙන්නෙ. ණය ගෙවනකන් විතරක්. ඊට පස්සෙ ෂෙප්.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?

    Normal Graphic desingers lata 3000 - 3500 wage salary thiyanawa bn! aniwa set wenawa job and Qatar jobs kiyala godak fb groups thiyanwa eke vacant tika ahala api post kalama samahara recruitersla direct gannawa! anika den dec 13 labour law ahema wenas unaa! den lassanata weda karagena agreemnt iwara una gaman anith wedata paninna puluwan. NOC avashya naa.. me law eka awrudu 5 kata wediyen adagena awilla me awrudde kriyathmaka unaa:P:P
     
    මූ ග්‍රැෆික් කරන එකෙක් නෙමෙ නෙද බන් ??
    එකයි මන් අර විදියට කිව්වෙ.
    නීතිය නම් වෙනස් උනා. ඔක වෙනස් වෙලාම තිබ්බොත් හොඳා.
    දැන් අවුරුදු බර ගාණක් තිස්සෙ ඇදලා ඇදලා තමා ඔය වෙනස් වෙලා තියෙන්නෙ. කන්ස්ට්‍රක්ෂන් කම්පැණිස් වල උනුයි ,හොටල් වගෙ පොඩි පොඩි කම්කරුවන්ගෙන් වැඩ ගන්න උනුයි ඉවරයි.
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    1. උබ මටත් 7650 ක් ණයයි.. හරි ඒක දැනට ඕනෙ නෑ. හැබැයි තියෙන දාක දියන්..

    2. හවුල ව්‍යාපාර එපා.. එපාමයි.. උබගෙත් යාලුවෙක් වෙන මගේ හොදම බොක්කක් වෙන රෙසිල් මන් ලග මාස 6ක් වැඩ කරල මගේ කම්පැනියෙ අවු 3ක් තිස්සෙ ඩිවලොප් කරපු සියලුම දේ සහ හිටපු ක්ලය්න්ට්ල හොරෙන් අරන් ඌ සොෆ්ට්වෙයාර් කම්පැනියක් දැන්ම එක රැයින්.
    ක්ලයන්ට්ලගෙ වටිනාකම 14,500+180,000+80,000 ඔය ඔක්කොමයි මම අවු3ක් තිස්සෙ හදපු මගේම පොස් සිස්ටම් එකයි දැන් ඌ එක දවසින් දානව. ඒ ලන්කාවෙ උන්ගෙ හැටි..

    3. ණය උගුලෙන් බේරෙන්න කවදාවත් ආයිත් ණයවත් උගසටවත් කිසිම දෙයක් ගන්න එපා. තවත් ණය වෙන එක විතරයි වෙන්නෙ.. හැමෝම ඇහුවට උබ ඔච්චර ණය වෙනකම් මොකද කලේ කියල කාට උනත් එහෙමයි. හේතුව මිරිඟුවකට අහුවෙනව. සතුටු වෙයන් උබ දැන් බේරුන එකට.. උබ පොඩි ණයක් බේරන්න තව ණයක් ගත්ත. ඒ ණය බේරන්න තව ණයක්.. ඔය විදියට පොළී වෙලයි උබ ලක්ශ 30ක්
    ණය උනේ. ඒ නිසා තවත් ණයට හෝ උගසට ගත්තොත් වෙන්නෙ ඕක ඩබල් වෙනව. කරන්න එපා එපාමයි.. උබ ණය කාරයො තියෙන දෙයක් උකස් කරල හරි වෙන එකෙක්ගෙන් පොලියට අරන් හරි දෙන්න කියන එක ලේසි පේමන්ට් ප්ලෑන්ස් පෙන්නයි. ඒත් ආයිත් ණය ගන්න එපා එපාමයි.

    මූල්ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත ණය සඳහා

    4. පොඩි කොහු මිටක් හරි උදලු මිටක් හරි ගෙදරින් තියා ගනින්.. කාටවත් වදින්න අඩන්න යන්න එපා. ණය ඉල්ලන උන්ට කෙලින් හරියට පැහැදිලිව කියපන් උබට ණය බේරන්න සල්ලි නෑ. නැති නිසයි ගෙවන්නෙ නැත්තෙ.. නැතුව වංචාවට නෙමේ හම්බ කරල අනිවා ටික ටික ගෙවනව කියල. උන් කියයි "උබේ නැති බැරි කම් උන්ට අදාල නෑ ගත්ත ණය දීපන් නැත්නම් මරණව" කියල. උත්තරෙත් හරි සරලයි.. "මරල හරි ගනින් පුලුවන් විදියටයි දෙන්නෙ. දෙන විදියට ගනින්. බැරි නම් උසාවි පල. නැත්නම් මරපන්." ගෙදෙට්ට කෑගහන් එන උන්ට උබත් කෑගහපන්. ඔලුව නමන්න නම් එපා එපාමයි.. ගහන්න ආවොත් උන් වත්ත ඇතුලට එනකම් ඉදල උබත් ගහපන්..

    5.
    මූල්ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත කේස් වලදි නඩු කියල දිනා ගන්න බෑ. හරි අමාරුයි. ඒ නිසා පොලියට දුන්න මිනිහ අසරණයි. උන්ට නීතියෙන් ලොකු දෙයක් උබට කරන්න බෑ. සිවිල් නඩුවක්. මූල්‍ය වංචා. හැබැයි ලක්ශ 50ට අඩුනිසා උබව රක්ශිත බන්ධනාගාර ගත වෙන්නෙත් නෑ. ශරීර ඇප විතරයි.. පොලී කාරයො නඩු වලට යන්නෙ හරි අඩුවෙන්.. බැරි වෙලා හරි උබට නඩු දාල උබ පැරදුනත් උසාවියෙන් දෙන්නෙ උබට ගෙවන්න පුලුවන් ප්ලෑන් එකක්. ඒ නිසා බය වෙන්න එපා. ලක්ශ 30ක් එක එකාට ණය නිසා හෙන පොඩි කේස් එකක් තියෙන්නෙ..

    6. මූල්ය සමාගමක්/ආයතනයක් නොවන කිසිම කෙනෙකුට මින් ඉදිරියට පොළී ගෙවන්නෙ එපා. සල්ලි දීල මුදලින් අඩු කරගන්න කියපන්. එහෙම බැරි නම් උකාගන්න කියපන්.. උන් වෙන දේවල් කියනව නම් අංක 4 ආයිත් කියවපන්. දෙන විදියට ගනින් නැත්නම් උබට ගෙවන්න ණය ඕනෙ තරම් තියෙනව. වෙන එකෙකුට ගෙවනව මේ සල්ලි ගන්නව නම් ගනින් නැත්නම් උකා ගනින් කියපන්.

    7. වැදගත්. කිසිම කෙනෙක් හැමදාම ඉවසන්නෙ නෑ. හැබැයි පොලීකාරයො හදිස්සිත් නෑ. අංක 5 නිසා උන්ට නීතියත් නෑ. ඒ නිසා උබට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනව. "before they realize it's bluff".
    පුලු පුලුවන් විදියට හැමෝගෙම සල්ලි කොටස් වශයෙන් ගෙවපන්.. ලක්ශ 30ක් කවද ගෙවන්නද? නෑ බන් පුලුවන්. උබට දැන් සත්පහක ආදායම නෑ නෙමේනෙ. හේතුව එන සල්ලි වාශ්ප වෙන එකයි.. උබ ටික ටික හරි ගෙවද්දි ඕන එකෙක් ඉවසනව.

    8. පොලී කාරයින්ගෙ ඔක්කොම බිත්තර තියෙන්නෙ උබට දීපු මල්ලෙ නෙමේ. ඒ නිසා උබේ කිකිලි මරල ඔක්කොම බිත්තර ගන්න තරම් උන් මෝඩ නෑ. එන විදියට උන් උබේ සල්ලි ගන්නව. හැබැයි ටිකක් කෑ ගැහයි. උන්ට පොලු තියපු මුල්ම එකාවත් අන්තිම එකාවත් උබ නෙමෙ.
    උන් සල්ලි වලට රන්ඩු වෙන එකම එකාත් උබ නෙමේ.

    9. එකෙක්ගෙ ණය බේරල අනිකගෙ ණය බේරනව ඕව වෙන්නෙ නෑ. ගෙවන හැම මුදලක්ම උන්ගෙ බැංකුවලට දාපන්. හැමෝගෙම ණය ටික ටික ගෙවපන්. ස්ලිප් එක පරිස්සමින් තියා ගනින්. අතට සල්ලි දෙන්න එපා. පුලුවන් හැම වෙලාවකම චෙක් හෝ බැංකුම තමා. කිසිම කෙනෙක්ට මාස 3ට වඩා නොගෙව ඉන්න එපා. 1000ක් හරි දීපන්..

    10. හැම සතේකින්ම ණය ගෙවන්නත් එපා. පුලුපුලුවන් විදියට තව ආයෝජන කරපන්. කෑගහන උන්ට කියපන් හම්බ කලොත් තමා තොපේ ණය ගෙවන්න පුලුවන් කියන එක.

    Best reply.... Reality.....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    වැදගත්ම උපදෙස් ටික :yes::yes:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචං උබේ සයිස් එක දැක්කම ඇඩෙනව බන් :baffled::baffled::baffled: යකෝ බොට ලෙඩ හැදෙයි. ජිම් එකකට පලයන් බන්. :baffled::baffled::baffled:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ගේම අත අරින්න එපා බන්....වැටුනම තමයි ගොඩ එන්න පාර ඉගන ගන්නේ....මගේ කතාව මම කියන්නම් දෙයක් තියනවනම් ගනින්.....මම මැරි කරනකන් ෆුල් ආතල් එකේ හිටියෙ මචන් අම්මල තාත්තලා දෙන්නම ඩොක්ටර්ස්ල.....අවුරුදු 8ක් යාලු වෙලා හිටපු කෙල්ල බැන්දෙ...එයාලට මුල් කාලෙ සල්ලි තිබුනා පස්සෙ පොඩි පොඩි සීන් වලින් තාත්තලට සල්ලි අඩු උනා....වෙඩිමට ලක්ශ 8ක ලෝන් එකක් ගහල තමයි අරන් තිබ්බේ....නන්ගි මල්ලි ඉන්නව එයාගෙ දෙන්නම AL, OL වයසෙ....එයාගෙ තාත්තත් සල්ලි මැනේජ් බිංදුවයි....කොහොම හරි වෙඩිමට පස්සෙ දවසෙ ඉඳල මම ලෝන් එක ගෙවන්න පටන් ගත්තා....මගේ පඩි 22000යි, ගෑනිගෙ පඩි 17000යි....මස 3ක් ගෙවනකොට එයාගෙ නන්ගි AL දෙවනි පාරත් කරල ලකුනු මදි....නෑදෑයො එකතු වෙලා උපදෙස් දෙනවා මොන්ටිසෝරි වල උගන්නන්න යන්නලු අරකද මේකද.....මගෙ ගෑනිත් ෆුල් අප්සට් මොකද ඒකි ජ'පුර ඩිග්‍රී එකක් ගහල පලවෙනි ජොබ් එකේ හිටියෙ.....ඒත් එක්කම එයාගේ තාත්තා පොලියට ගත්තු සල්ලි හිරවෙලා උන් ගෙදරට හොයන් එනවාලු සල්ලි ඉල්ලගන....ෆුල් හින්දුස්තාන්.....කෙල්ලගේ මල්ලි පොඩියි....දැන් මම තීරනයක් ගත්තා.....ලක්ශ 6ක ලෝන් එකක් දැම්ම පීපල්ස් බෑන්ක් එකේ මගෙයි ගෑනිගෙයි පඩි එකතු කරල අවුරුදු 5කට.....මුලින් මාමන්ඩියගෙ පොලී කාරයො හම්බෙලා උන්ට මාගෙ මාගෙ ගෙවල දැම්ම, දාල කිව්ව ඉතුරු ටික ඉක්මනට සෙට්ල් කරනකන් ඉන්න කියල ශේප් කරගත්තා....කෙල්ලගෙ නන්ගිව දැම්ම SLIIT එකට මැනේජ්මන්ට් ඩිග්‍රී එකට, ඒකි අතට ලක්ශ 2 හමාරක් දුන්න.....දැන් ලෝන් වලට මාසෙට දාල මාසෙම කාල ඇඳල ඉන්න තියෙනෙ රු 5000යි....යකෝ බැඳලා ආවෙ අපේම බිල්ඩිමක පොඩි රූම් එකක කෑල්ලකට....විශ්වාස කරපන් ආපු පලවෙනි දවසෙ නිදාගත්තෙ බිම රෙද්දක් එලාගන....ඇඳක් ගන්න සල්ලි නෑ....පහුවදා ගෑනිගෙ මගුල් මුද්ද උගස් කරලා ඇඳක් ගත්තා....මගුල් මාලෙ, කරාබු ඔක්කොම උගස් කරා අත්‍යාවශ්‍ය නය ගෙවලා දාන්න....බිල්ඩිමේ ඉතුරු කෑලි 3ක් රෙන්ට් කරනව ඒ සල්ලි යන්නේ අම්මට.....අම්ම තාත්තා හැම වෙලේම අහනව චූටි පුතේ සල්ලි තියනවද, දෙන්නද? මම හැමදාම කිව්වෙ තියනව කියල....අම්මලගෙන් සත 5ක් ගත්තේ නෑ....සමහර වෙලාවට වලි යනව අම්මල එක්ක සල්ලි ගන්න කියලා.....සමහර වෙලාවට මගේ ගෑනිට ගෙනත් දෙනව සල්ලි, මම හැරෙන තැපෑලෙන් ආය යවනව....වෙලාවට අපේ තාත්තා මාසෙට කන්න බොන්න ඔක්කොම ගෙදරට දාල යනව හැම සතියෙම ඇවිත්....ඒක මම එපා කිව්වට තාත්ත අහන්නේ නෑ කවදාවත්.....හරි....මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා ඉගන ගත්තා ෆොටෝශොප්....එල කිරි එකේ ෆ්‍රීලාන්ස් කරන එකෙක් ගාව හවසට ගෙදර ඉඳන් වැඩ කලා ලෝගො එකකට ඌ දුන්නේ රු 100යි....සති දෙකක් වැඩ කරා....ලෝගො 117ක් ගොඩ....රු 11000ක් හෙව්ව......උගෙන් අයින් උනා....ඔඩෙස්ක් එකේ ප්‍රොෆයිල් එකක් හදලා වැඩ පටන් ගන්න....ඒත් මට ඒක හරියට අහු උනේ නෑ.....පස්සෙ මගෙ ප්‍රොෆයිල් එකත් අරන් කොම්පැනි ගාන ගිහිල්ල වැඩ අල්ලගත්ත...පොඩි පොඩි වැඩ.....ඊට පස්සෙ මගෙ ස්කිල්ස් හදාගත්තා ඩිසයිනින්.....කෝස් මුකුත් කලේ නෑ.....හැබයි නීට් ඇන්ඩ් ටයිඩි වැඩ කරන්න ඉගන ගත්තා.....පොඩ්ඩ පොඩ්ඩ ලොකු වැඩ වලටත් සෙට් උනා....මට වැඩ අල්ලල දෙන එවුන්ට මම ජොබ් එකේ ගානෙන් 50% දුන්න කුට්ටි පිටින්.....ඒකෙන් මට වැඩත් ආව....අවුරුදු 3ක් යනකොට මම නය ඔක්කොම ගෙවල ඉවරයි, ලක්ශ 14ක් විතර, නන්ගිත් ඩිග්‍රී එක දා ගත්තා, ඒ අතරෙ මල්ලි AL ඉවර උන ගමන් ඌවත් දැම්ම කොලඹ කැම්පස් එකේ බිට් ඩිග්‍රි එකට....මගෙ කසින් මලයත් AL අවුට් උන්නා....උන්ටත් සල්ලි නෑ....මම මගෙ වියදමින් ඌවත් ඩිග්‍රී එකකට දැම්ම....ඒත් මාස 3න් උට සබරගමු කැම්පස් එකේ ඩිග්‍රී එකකට තේරුනා.....ඒ අතරෙ ජොබ් එකේ මැනේජර් ලෙවල් එකකට යනකන් උඩට ගියා පඩියත් 1ක් විතර සෙට් උනා....මගෙ MBA එකත් ඉවර කරගත්තා....ගෑනිට MSC එකකට සෙට් කරා....ඒ අතරෙ මිනි කූපර් එකක් ගත්තා ලක්ශ 8ක ලෝන් එක්ක දාලා අපේ අක්කගෙ නමින්....(අක්කත් ඩොක්ට කෙනෙක්)....අවුරුදු 1 හමාරට ගෙවන්න ගත්තෙ මාසෙට 46000 ගානෙ.... අවුරුද්දෙන් ඒක ගෙවල ඉවරයි....අක්කගෙන් තව ලෝන් එකක් දැම්ම ලක්ශ 10කට , මිනිය විකුනලා ගත්තා ලාන්සර් EX එකක් 2009 අවුරුදු 3ක ලීස් එකකට.....ඒ අතරෙ ඕස්ට්‍රේලියා PR එක ගොඩ දාගත්තා ලක්ශ 12ක් ගියා ඒ වැඩේට....ඒ අතරෙ ලස්සම කෙලි පොඩ්ඩකුත් හම්බුනා.....මාස 8ටක කලින් මෙහෙට මයිග්‍රේට් උනා....දැන් මෙහෙ ඩිසයිනින් කොම්පැනි එකක් පටන් ගත්තා.....ලාන්සර් rallyart එකක් ගත්තා මෙහෙ.....දැන් ලෝන් මුකුත් නෑ....මාසෙට ජොබ් එකෙන් ලක්ශ 4ක් විතර ඉතුරු කරන්න පුලුවන්.....ගෑනි තාම වැඩට යන්නේ නෑ පොඩ්ඩව බලාගන්න නිසා....තව මාස 6න් එයටත් හොඳ ජොබකට යන්න පුලුව්න....බිස්නස් එක තාම පටන් ගත්තු ගමන්....මෙහෙ මම එක ලෝගො එකකට 1000$ ගන්නව....වෙබ් එකකට 2500$ උඩ....බ්‍රෝචර්ස් 1000$ උඩ....ප්‍රොෆිට් එන්න තව කල් යයි.....නන්ගිල මල්ලිල ඔක්කොම හොඳට ඉගන ගත්තා....උන්ට මම දෙවි කෙනෙක්.....අපේ අම්මල තාත්තල වත් මම දීපු ගේම දන්නේ නැත.....දන්නෙ මගෙ ගෑනියි ගෑනිගේ අම්මල තාත්තලා සහ නන්ගිල මල්ලිලා පමනි.....මිනිහෙක්ට උගන්නල එන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ

    මම මේ කතාව කිව්වෙ මැරෙන්න හදනව කියපු නිසා....මැරෙන්න එපා කොල්ලා.....තමන්ව විශ්වාස කරගන වැඩේට බැහැපන්....ප්‍රශ්න එන්නේ උඹව ටෙස්ට් කරන්න....මට මගේ හැම වෙලේම මගෙ ගාවින් ගෑනි හිටිය....(දැන් නම් මාත් එක්ක තරහා වෙලා නිදාගන්න ගියා....පොඩි බත් මුට්ටි ප්‍රශ්නෙකට....ලොල්....අපි තරහා උනත් ප්‍රශ්නෙ එදා සෝර්ට් කර ගන්න ඔඉනෙ....පහුවදාට ප්‍රශ්නයක් රැගෙන යාම සපුරා තහනම්....ඒක හිඳා තව පැයකින් විතර කේස් එක ඇදෙනව...ලොල්)....මම කිව්වෙ තමන්ට පුලුවන් හැම දේම කරපන්.....මුලින් කට්ටක් තියෙයි....මම කන් පුතෝ කන්නේ බොන්නේ නැතුව නම් මොන රෙද්දක් වත් කරේ නෑ....යාලුවො එක්ක කෑව බිව්ව....හැම සිකුරාදම වගේ....හැබැයි පිටින් කිසිම දෙයක් ගේන්නේ නෑ.....බෝතල් විතරයි.....කෑම ඔක්කොම මම හදන්න ඉගන ගත්තා සල්ලි නැති කාලේ....දැන් මෙහෙ ඇවිල්ලත් ඒ පුරුදු එහෙමමයි....වියදම් අඩු කරගනින්.....තමන්ට පුලුවන් හැම දේම කරපන්....මිනිස්සුන්ට උදවු කරපන්.....ඒව කවදාවත් නැති වෙන්නේ නෑ.....අවශ්ය විශ්වාසය පමනි....
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Uba skilled professional kenek neda machan. Hoda yanna puluwan ubata.hoda planak gahapan mulinma.
    Oita wada prashna theyana un me looke godak innawa machan.ea nisa hetha hada gena goda yaman...marena eka namei wadeee, jeewath wena eka
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    මූ ග්‍රැෆික් කරන එකෙක් නෙමෙ නෙද බන් ??
    එකයි මන් අර විදියට කිව්වෙ.
    නීතිය නම් වෙනස් උනා. ඔක වෙනස් වෙලාම තිබ්බොත් හොඳා.
    දැන් අවුරුදු බර ගාණක් තිස්සෙ ඇදලා ඇදලා තමා ඔය වෙනස් වෙලා තියෙන්නෙ. කන්ස්ට්‍රක්ෂන් කම්පැණිස් වල උනුයි ,හොටල් වගෙ පොඩි පොඩි කම්කරුවන්ගෙන් වැඩ ගන්න උනුයි ඉවරයි.

    amaru wedakuth naa it filed eke hoyana ekath itin..!
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,540
    6,526
    113
    ගේම අත අරින්න එපා බන්....වැටුනම තමයි ගොඩ එන්න පාර ඉගන ගන්නේ....මගේ කතාව මම කියන්නම් දෙයක් තියනවනම් ගනින්.....මම මැරි කරනකන් ෆුල් ආතල් එකේ හිටියෙ මචන් අම්මල තාත්තලා දෙන්නම ඩොක්ටර්ස්ල.....අවුරුදු 8ක් යාලු වෙලා හිටපු කෙල්ල බැන්දෙ...එයාලට මුල් කාලෙ සල්ලි තිබුනා පස්සෙ පොඩි පොඩි සීන් වලින් තාත්තලට සල්ලි අඩු උනා....වෙඩිමට ලක්ශ 8ක ලෝන් එකක් ගහල තමයි අරන් තිබ්බේ....නන්ගි මල්ලි ඉන්නව එයාගෙ දෙන්නම AL, OL වයසෙ....එයාගෙ තාත්තත් සල්ලි මැනේජ් බිංදුවයි....කොහොම හරි වෙඩිමට පස්සෙ දවසෙ ඉඳල මම ලෝන් එක ගෙවන්න පටන් ගත්තා....මගේ පඩි 22000යි, ගෑනිගෙ පඩි 17000යි....මස 3ක් ගෙවනකොට එයාගෙ නන්ගි AL දෙවනි පාරත් කරල ලකුනු මදි....නෑදෑයො එකතු වෙලා උපදෙස් දෙනවා මොන්ටිසෝරි වල උගන්නන්න යන්නලු අරකද මේකද.....මගෙ ගෑනිත් ෆුල් අප්සට් මොකද ඒකි ජ'පුර ඩිග්‍රී එකක් ගහල පලවෙනි ජොබ් එකේ හිටියෙ.....ඒත් එක්කම එයාගේ තාත්තා පොලියට ගත්තු සල්ලි හිරවෙලා උන් ගෙදරට හොයන් එනවාලු සල්ලි ඉල්ලගන....ෆුල් හින්දුස්තාන්.....කෙල්ලගේ මල්ලි පොඩියි....දැන් මම තීරනයක් ගත්තා.....ලක්ශ 6ක ලෝන් එකක් දැම්ම පීපල්ස් බෑන්ක් එකේ මගෙයි ගෑනිගෙයි පඩි එකතු කරල අවුරුදු 5කට.....මුලින් මාමන්ඩියගෙ පොලී කාරයො හම්බෙලා උන්ට මාගෙ මාගෙ ගෙවල දැම්ම, දාල කිව්ව ඉතුරු ටික ඉක්මනට සෙට්ල් කරනකන් ඉන්න කියල ශේප් කරගත්තා....කෙල්ලගෙ නන්ගිව දැම්ම SLIIT එකට මැනේජ්මන්ට් ඩිග්‍රී එකට, ඒකි අතට ලක්ශ 2 හමාරක් දුන්න.....දැන් ලෝන් වලට මාසෙට දාල මාසෙම කාල ඇඳල ඉන්න තියෙනෙ රු 5000යි....යකෝ බැඳලා ආවෙ අපේම බිල්ඩිමක පොඩි රූම් එකක කෑල්ලකට....විශ්වාස කරපන් ආපු පලවෙනි දවසෙ නිදාගත්තෙ බිම රෙද්දක් එලාගන....ඇඳක් ගන්න සල්ලි නෑ....පහුවදා ගෑනිගෙ මගුල් මුද්ද උගස් කරලා ඇඳක් ගත්තා....මගුල් මාලෙ, කරාබු ඔක්කොම උගස් කරා අත්‍යාවශ්‍ය නය ගෙවලා දාන්න....බිල්ඩිමේ ඉතුරු කෑලි 3ක් රෙන්ට් කරනව ඒ සල්ලි යන්නේ අම්මට.....අම්ම තාත්තා හැම වෙලේම අහනව චූටි පුතේ සල්ලි තියනවද, දෙන්නද? මම හැමදාම කිව්වෙ තියනව කියල....අම්මලගෙන් සත 5ක් ගත්තේ නෑ....සමහර වෙලාවට වලි යනව අම්මල එක්ක සල්ලි ගන්න කියලා.....සමහර වෙලාවට මගේ ගෑනිට ගෙනත් දෙනව සල්ලි, මම හැරෙන තැපෑලෙන් ආය යවනව....වෙලාවට අපේ තාත්තා මාසෙට කන්න බොන්න ඔක්කොම ගෙදරට දාල යනව හැම සතියෙම ඇවිත්....ඒක මම එපා කිව්වට තාත්ත අහන්නේ නෑ කවදාවත්.....හරි....මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා ඉගන ගත්තා ෆොටෝශොප්....එල කිරි එකේ ෆ්‍රීලාන්ස් කරන එකෙක් ගාව හවසට ගෙදර ඉඳන් වැඩ කලා ලෝගො එකකට ඌ දුන්නේ රු 100යි....සති දෙකක් වැඩ කරා....ලෝගො 117ක් ගොඩ....රු 11000ක් හෙව්ව......උගෙන් අයින් උනා....ඔඩෙස්ක් එකේ ප්‍රොෆයිල් එකක් හදලා වැඩ පටන් ගන්න....ඒත් මට ඒක හරියට අහු උනේ නෑ.....පස්සෙ මගෙ ප්‍රොෆයිල් එකත් අරන් කොම්පැනි ගාන ගිහිල්ල වැඩ අල්ලගත්ත...පොඩි පොඩි වැඩ.....ඊට පස්සෙ මගෙ ස්කිල්ස් හදාගත්තා ඩිසයිනින්.....කෝස් මුකුත් කලේ නෑ.....හැබයි නීට් ඇන්ඩ් ටයිඩි වැඩ කරන්න ඉගන ගත්තා.....පොඩ්ඩ පොඩ්ඩ ලොකු වැඩ වලටත් සෙට් උනා....මට වැඩ අල්ලල දෙන එවුන්ට මම ජොබ් එකේ ගානෙන් 50% දුන්න කුට්ටි පිටින්.....ඒකෙන් මට වැඩත් ආව....අවුරුදු 3ක් යනකොට මම නය ඔක්කොම ගෙවල ඉවරයි, ලක්ශ 14ක් විතර, නන්ගිත් ඩිග්‍රී එක දා ගත්තා, ඒ අතරෙ මල්ලි AL ඉවර උන ගමන් ඌවත් දැම්ම කොලඹ කැම්පස් එකේ බිට් ඩිග්‍රි එකට....මගෙ කසින් මලයත් AL අවුට් උන්නා....උන්ටත් සල්ලි නෑ....මම මගෙ වියදමින් ඌවත් ඩිග්‍රී එකකට දැම්ම....ඒත් මාස 3න් උට සබරගමු කැම්පස් එකේ ඩිග්‍රී එකකට තේරුනා.....ඒ අතරෙ ජොබ් එකේ මැනේජර් ලෙවල් එකකට යනකන් උඩට ගියා පඩියත් 1ක් විතර සෙට් උනා....මගෙ MBA එකත් ඉවර කරගත්තා....ගෑනිට MSC එකකට සෙට් කරා....ඒ අතරෙ මිනි කූපර් එකක් ගත්තා ලක්ශ 8ක ලෝන් එක්ක දාලා අපේ අක්කගෙ නමින්....(අක්කත් ඩොක්ට කෙනෙක්)....අවුරුදු 1 හමාරට ගෙවන්න ගත්තෙ මාසෙට 46000 ගානෙ.... අවුරුද්දෙන් ඒක ගෙවල ඉවරයි....අක්කගෙන් තව ලෝන් එකක් දැම්ම ලක්ශ 10කට , මිනිය විකුනලා ගත්තා ලාන්සර් EX එකක් 2009 අවුරුදු 3ක ලීස් එකකට.....ඒ අතරෙ ඕස්ට්‍රේලියා PR එක ගොඩ දාගත්තා ලක්ශ 12ක් ගියා ඒ වැඩේට....ඒ අතරෙ ලස්සම කෙලි පොඩ්ඩකුත් හම්බුනා.....මාස 8ටක කලින් මෙහෙට මයිග්‍රේට් උනා....දැන් මෙහෙ ඩිසයිනින් කොම්පැනි එකක් පටන් ගත්තා.....ලාන්සර් rallyart එකක් ගත්තා මෙහෙ.....දැන් ලෝන් මුකුත් නෑ....මාසෙට ජොබ් එකෙන් ලක්ශ 4ක් විතර ඉතුරු කරන්න පුලුවන්.....ගෑනි තාම වැඩට යන්නේ නෑ පොඩ්ඩව බලාගන්න නිසා....තව මාස 6න් එයටත් හොඳ ජොබකට යන්න පුලුව්න....බිස්නස් එක තාම පටන් ගත්තු ගමන්....මෙහෙ මම එක ලෝගො එකකට 1000$ ගන්නව....වෙබ් එකකට 2500$ උඩ....බ්‍රෝචර්ස් 1000$ උඩ....ප්‍රොෆිට් එන්න තව කල් යයි.....නන්ගිල මල්ලිල ඔක්කොම හොඳට ඉගන ගත්තා....උන්ට මම දෙවි කෙනෙක්.....අපේ අම්මල තාත්තල වත් මම දීපු ගේම දන්නේ නැත.....දන්නෙ මගෙ ගෑනියි ගෑනිගේ අම්මල තාත්තලා සහ නන්ගිල මල්ලිලා පමනි.....මිනිහෙක්ට උගන්නල එන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ

    මම මේ කතාව කිව්වෙ මැරෙන්න හදනව කියපු නිසා....මැරෙන්න එපා කොල්ලා.....තමන්ව විශ්වාස කරගන වැඩේට බැහැපන්....ප්‍රශ්න එන්නේ උඹව ටෙස්ට් කරන්න....මට මගේ හැම වෙලේම මගෙ ගාවින් ගෑනි හිටිය....(දැන් නම් මාත් එක්ක තරහා වෙලා නිදාගන්න ගියා....පොඩි බත් මුට්ටි ප්‍රශ්නෙකට....ලොල්....අපි තරහා උනත් ප්‍රශ්නෙ එදා සෝර්ට් කර ගන්න ඔඉනෙ....පහුවදාට ප්‍රශ්නයක් රැගෙන යාම සපුරා තහනම්....ඒක හිඳා තව පැයකින් විතර කේස් එක ඇදෙනව...ලොල්)....මම කිව්වෙ තමන්ට පුලුවන් හැම දේම කරපන්.....මුලින් කට්ටක් තියෙයි....මම කන් පුතෝ කන්නේ බොන්නේ නැතුව නම් මොන රෙද්දක් වත් කරේ නෑ....යාලුවො එක්ක කෑව බිව්ව....හැම සිකුරාදම වගේ....හැබැයි පිටින් කිසිම දෙයක් ගේන්නේ නෑ.....බෝතල් විතරයි.....කෑම ඔක්කොම මම හදන්න ඉගන ගත්තා සල්ලි නැති කාලේ....දැන් මෙහෙ ඇවිල්ලත් ඒ පුරුදු එහෙමමයි....වියදම් අඩු කරගනින්.....තමන්ට පුලුවන් හැම දේම කරපන්....මිනිස්සුන්ට උදවු කරපන්.....ඒව කවදාවත් නැති වෙන්නේ නෑ.....අවශ්ය විශ්වාසය පමනි....

    Uba maraine machan :yes::yes::yes: