SLT 4G WIFI Router Last Promotion 999/- Only

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගත්තෙ කොහෙන්ද සහෝ
    ඕක 1212 අරගෙන හදාගනින් බන්
    අකවුන්ට් නම්බර් එකක් දෙන්න ඇති නෙ

    1212 cl karala hadagatta email ekakut awa but eki kiwwa pass weradi, log weddi danna user name eka widihata contact no ekada 4g eke no ekada nettam email ekada,

    man password reset karannat request kala ekata reply kalet ne un
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1212 cl karala hadagatta email ekakut awa but eki kiwwa pass weradi, log weddi danna user name eka widihata contact no ekada 4g eke no ekada nettam email ekada,

    man password reset karannat request kala ekata reply kalet ne un
    දාන්න ඇත්තේ අර 94113 කියන නම්බර් එකක් තියෙනව නේද අන්න ඒක
    SMS එහෙම එන විදියට හදාගනින් එතකොට Data ඉවරවෙනකොට එහෙම ඉන්ෆෝම් කරනවා SMS වලින්
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔන්න ඕක නොගෙව හිටහන් බන් මොකෝ 1900කට ලයින් එක කපනව කියලයි

    ++++++++++
    තාත්තට 1900 දුන්නම වැරදිලා අඩුවෙන් සල්ලි දීලා කියලා හිතලා අතින් 1900 දාලා 2800(full amount) ගෙවලා බන්
    දැන් මොකද කරන්නෙ?
    එ් 1900 next bill එකෙන් අඩු වෙලා එයිද?​
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    මචං පෝන් එකට සිම් එක දාගන්න බැරිද? වැඩ නැද්ද? එකපාරම කට්ට රතු උනා බලාගන්න විදිහක් නෑ කෝල් කරා තාම මොකුත් නෑ රීසෙට් කරත් එක්ක නැනේ බන්
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචං පෝන් එකට සිම් එක දාගන්න බැරිද? වැඩ නැද්ද? එකපාරම කට්ට රතු උනා බලාගන්න විදිහක් නෑ කෝල් කරා තාම මොකුත් නෑ රීසෙට් කරත් එක්ක නැනේ බන්

    උඹේ ෆෝන් එක SLT 4G Bands support කරනවා නම් වැඩ කරයි..Dialog නම් 1800 Mhz, Band 3..SLT එකත් ඕකම වෙන්න ඇති...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම ද තිවන්ක යා මහත්ම යා ගෙන් රූටරයක් ගත්තා
    එල,,,,,,,,,,
    මට දුන්නේ හුගක් අඩුවට,,,
    මම හිතන්නේ කොමිස් එක අතෑරිය පටෝං ගාල මේ සිගිති මල්බෙරියට..
    ..සීතල නත්තලේ ගින්දර උදව්වක් බ්‍රා.....
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    @7778 කවදද බන් මේ 900.00 අඩු වෙන්නේ, දැන් මාස ගානක් නේ බන්. ගිය මාසෙත් අඩු වෙලා නැහැ. ගිය මාසේ බලන්නම් කිව්වා නේ ????
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ubal methanin log wela neda data usage balanne,

    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/login.nable

    portal user name ekakta mokakda ban daanne, :oo:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම ද තිවන්ක යා මහත්ම යා ගෙන් රූටරයක් ගත්තා
    එල,,,,,,,,,,
    මට දුන්නේ හුගක් අඩුවට,,,
    මම හිතන්නේ කොමිස් එක අතෑරිය පටෝං ගාල මේ සිගිති මල්බෙරියට..
    ..සීතල නත්තලේ ගින්දර උදව්වක් බ්‍රා.....

    උබට කීයටද දුන්නෙ?
     
    Last edited: