ගත්තෙ කොහෙන්ද සහෝehema kolayak mata dunne ne ban
mata me ati,e ara wps seen eka mokakda ban tv eken connect karaddi ehema ekakut tynawa
ඕක 1212 අරගෙන හදාගනින් බන්
අකවුන්ට් නම්බර් එකක් දෙන්න ඇති නෙ
ගත්තෙ කොහෙන්ද සහෝehema kolayak mata dunne ne ban
mata me ati,e ara wps seen eka mokakda ban tv eken connect karaddi ehema ekakut tynawa
ගත්තෙ කොහෙන්ද සහෝ
ඕක 1212 අරගෙන හදාගනින් බන්
අකවුන්ට් නම්බර් එකක් දෙන්න ඇති නෙ
දාන්න ඇත්තේ අර 94113 කියන නම්බර් එකක් තියෙනව නේද අන්න ඒක1212 cl karala hadagatta email ekakut awa but eki kiwwa pass weradi, log weddi danna user name eka widihata contact no ekada 4g eke no ekada nettam email ekada,
man password reset karannat request kala ekata reply kalet ne un
ඔන්න ඕක නොගෙව හිටහන් බන් මොකෝ 1900කට ලයින් එක කපනව කියලයි
මචං පෝන් එකට සිම් එක දාගන්න බැරිද? වැඩ නැද්ද? එකපාරම කට්ට රතු උනා බලාගන්න විදිහක් නෑ කෝල් කරා තාම මොකුත් නෑ රීසෙට් කරත් එක්ක නැනේ බන්
උඹේ ෆෝන් එක SLT 4G Bands support කරනවා නම් වැඩ කරයි..Dialog නම් 1800 Mhz, Band 3..SLT එකත් ඕකම වෙන්න ඇති...


මු අහන්නේ Fixed line ගැන .LTE TDD 2300 MHZ බන් ඩයලොග් SLT දෙකම උඹේ ෆෝන් එක SLT 4G Bands support කරනවා නම් වැඩ කරයි..Dialog නම් 1800 Mhz, Band 3..SLT එකත් ඕකම වෙන්න ඇති...

ubal methanin log wela neda data usage balanne,
https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/login.nable
portal user name ekakta mokakda ban daanne,![]()
dapana thoge broadband username eka mal gemba
ex-GQ2245678

koheda ban eka tiyenne![]()
slt connection eka gaddi denwa password ekayi username ekayi
koleke print jkarala wenama
eke balahan
eke GQ232797@---- kiyala thiyena eka
@ ha ithuru tika ayin karala ara uda widiyata dapan

මම ද තිවන්ක යා මහත්ම යා ගෙන් රූටරයක් ගත්තා
එල,,,,,,,,,,
මට දුන්නේ හුගක් අඩුවට,,,
මම හිතන්නේ කොමිස් එක අතෑරිය පටෝං ගාල මේ සිගිති මල්බෙරියට..
..සීතල නත්තලේ ගින්දර උදව්වක් බ්රා.....