කුරුණෑගල රත්නායක Electronics එකේ හොරු
මුන් වෙලාවකට සමහර parts ගිනි ගණන් වලට විකුනනවා.
මම මෙන්න මේ වගේ plug එකක් ගත්ත මුන්ගෙන්. රුපියල් 150/=
ඊට පස්සේ ඒකම Alfa electronics එකෙන් ගත්ත 45/= යි.
ගොඩක් වෙලාවට උදේ පාන්දර ගියොත් ඉවරයි.
Alfa එකේ අය නම් කවදාවත් එහෙම කරන්නේ නෑ.
රත්නායක එකේ උස මහත අයිය කෙනෙක් ඉන්නව, එයා නම් හොදයි, අර වයසක කෙනයි කොල්ලයි තමා කරන්නේ කපටි වැඩ. මන් හිතන්නේ ඒ උස මහත් කෙනා අයිති කාරය වෙන්ඩ ඇති. එයා එන්ඩ කලින් මුන් ගිනි ගානට විකුණලා කියක් හරි සාක්කුවේ දා ගණන්ව වෙන්ඩ ඕන.
ස්තුති

Last edited:
dan 10y kata withara kittuyi