Exclusive For Elakirians..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    IMG_20160822_135136.jpg

    :love::love::love::love::love::love:
    ලස්සනයි මචන් පොඩ්ඩා :love::love::love:
    මටත් පොඩ්ඩෝ දෙන්නෙක් ඉන්නවා
    පොඩි කාලේ පරිස්සම් කරගන්න එක තමයි ලොකුම වැඩේ
    හැම වෙලේම පරිස්සමින් ඉන්න ඕනා මචං

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ලස්සනයි මචන් පොඩ්ඩා :love::love::love:
    මටත් පොඩ්ඩෝ දෙන්නෙක් ඉන්නවා
    පොඩි කාලේ පරිස්සම් කරගන්න එක තමයි ලොකුම වැඩේ
    හැම වෙලේම පරිස්සමින් ඉන්න ඕනා මචං

    baya wenna epa macha.. daruwata loku awulak na..

    poddak sewillen hitapn

    බොහෝම ස්තුතියි මචන්ලා :love::love::love:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අද කාලේ හැදෙන්නේ අමුතුම ලෙඩ බන්....කොහොම උනත් ලොකු පොඩි කියලා වෙනසක් නැ..හැසිරිමේ හරි ශාරිරිකව හරි පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඒ ගැන වැඩිපුර විමසිල්ලේන් ඉන්න වෙනවා..යමක් කමක් තේරෙන වයස එනකන් වැඩිපුර කල්පනාවෙන් ඉන්න වෙනවා. නෙට් එකේ දැක්කා බන් පොඩි එකෙක්ට හාට් ඇටැක් එකක් ඇවිත් නැති වෙලා කියලත්..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද කාලේ හැදෙන්නේ අමුතුම ලෙඩ බන්....කොහොම උනත් ලොකු පොඩි කියලා වෙනසක් නැ..හැසිරිමේ හරි ශාරිරිකව හරි පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඒ ගැන වැඩිපුර විමසිල්ලේන් ඉන්න වෙනවා..යමක් කමක් තේරෙන වයස එනකන් වැඩිපුර කල්පනාවෙන් ඉන්න වෙනවා. නෙට් එකේ දැක්කා බන් පොඩි එකෙක්ට හාට් ඇටැක් එකක් ඇවිත් නැති වෙලා කියලත්..

    :shocked::yes::yes::yes: ඔව් බන්.. දැන් පොඩි උන්ටත් හාට් ඈටෑක්, කොලොස්ටරෝල් :dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දැන් කොහොමද පොඩ්ඩට..
    සාමාන්‍ය විදිහටම හොඳට හිනා වෙලා කතා බහ කරලා ඉන්නවා නේද..:)

    ඔව් මචන් හොදයි.. පොඩ්ඩක් උණ ගතිය තියෙනවා.. බ්ලඩ් ටෙස්ට් එකකුත් කරා හවසට රිපෝට් හම්බෙන්න්නේ :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔව් මචන් හොදයි.. පොඩ්ඩක් උණ ගතිය තියෙනවා.. බ්ලඩ් ටෙස්ට් එකකුත් කරා හවසට රිපෝට් හම්බෙන්න්නේ :yes:

    එහෙනම් කමක් නෑ..:)
    රිපෝට් එක ආවාම හරියටම දොස්තර කියයිනේ උනේ මොකද්ද කියලා..:yes:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේමාසේ ඩේටා ටික කලින්ම ඉවර වෙන්න යන්නේ මැශින් එක ෆෝමැට් කරලා වින්ඩෝස් ගහපු නිසා..
    අනිද්ද විතර ආයේ ඩේට පැක් එක දාගන්න වෙයි :(
    ඕන ෆිල්ම් කියලා තියන්න..
    දැනට
    අපේ යාළු පුංචි භූතයා 1,2,3
    ඇගේ වෛරය 2,3 ලිස්ට් කරලා තියෙන්නේ :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ළමයෙකුට ටිකක් ලොකුවට අසනීපයක් උනාම තාත්තට දැනෙන පීඩනය ගැන මට තේරුණේ අපේ තාත්තගෙන්මයි..:)

    එක කාලයක් තිබුණා මතකද ඩෙංගු නිසා එක දිගටම වගේ පොඩි ළමයි නැති වෙච්ච.. ඒ කාලේ මටත් උණක් හැදුනා.. ඇඟ පුරාම රතු පාට බිබිලි දාල හොඳටම අමාරු උනා.. පස්සේ වෑන් එකක් කතා කරගෙන හොස්පිට්ල් ගෙනිච්චාම දොස්තර තාත්තට කියලා ඩෙංගු වගේ තමයි පේන්නේ, බෙහෙත් කරලා බලමු මොකද වෙන්නේ කියලා..:shocked:

    දොස්තර ඒක කියලා තිබුණේ හොඳ විදිහට නෙමෙයි..:dull: අපේ තාත්තා කාටවත් ඒක කියන්නෙ නැතුව අපේ මාමා කෙනෙක්ව හම්බ වෙලා අඬ අඬ කියලා තියෙනවා දොස්තර මෙහෙම කතාවක් කිව්වා, මොනවහරි කරලා මට කොල්ලව බේර ගන්න ඕනෙ කියලා..:( පස්සේ ඒ මාමගේ උදව්වෙන් තව ඩොක්ට කෙනෙක් මාර්ගෙන් මගෙ ගැන ටිකක් වැඩිපුර හොයන විදිහට උදව්වක් ඉල්ලගෙන තිබුණා..

    හප්පේ කටු ගගහා මුළු ඇඟම හිල් කර කර එක එක පරීක්ෂණ ගොඩාරියක් කළා.. අන්තිමට ඩෙංගු නෙමෙයිලු හැදිලා තියෙන්නේ.. ඩෙංගු වලට සමාන කොහෙටවත් නැති ලොවෙත් නැති උණක් තමයි මට හැදිලා තියෙන්නේ...:frown: මට ගොඩාක් දුරට හොඳ උනාට පස්සෙ තමයි තාත්තම විස්තරේ කිව්වේ දොස්තර මෙහෙම කිව්ව නිසා ගොඩාක් අවුල් උනා කියලා.. අම්ම මොනවහරි කිව්වාම ඒක ඔලුවට ගියෙත් නෑලු.. රිපෝට් එක ගේන්න එහෙ මෙහෙ යන්න කිවව්වාමත් තාත්තා ගොඩක් අප්සට් එකේලු ඒවට ගියෙත්..:dull: පස්සෙ තමයි අම්මත් විස්තරේ දන්නේ..
     
    මටත් ඕක හැදුනා මචන් 9 වසරේදි.. ඔකේදි වෙන්නේ අපේ රතු රුධිරානු අඩුවෙන එක.. :yes:

    ඊයේ අපි මෙහේ ප්‍රාදේශිය රෝහලට කේක්, බීම අරගෙන ගියා අපේ දරුවා ගොඩ දාන්න උදවු උන එකට තැන්ක්ස් කරන්න :)
    එතනදි හිටපු ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කිව්ව එයාගේ දූ ලෙඩ උන වෙලාවෙ මගේ වයිෆ් ගොඩක් උදවු කරාලු
    ඒ වෙලාවෙ එයාගේ බබා බේරගන්න බැරි උනානම්
    මහමෝදරින් මුදට පනින්නලු හිතන් හිටියේ..
    තාත්තලගේ ආදරේ තේරුම් ගන්න තාත්තා කෙනෙක් වෙන්නම ඕන මචන් :love::love::love:
     
    මටනම් හැදුනේ 7 වසරේදි..
    මොනව උනත් මමත් ගොඩක් අගය කරනවා ආයෙ හොස්පිට්ල් එකට ගිහින් ඒ අයට සලකලා ආව එකනම්..:) ඇත්තටම ඒ හැඟීමට ගොඩාක් ගරු කරනවා..:yes:
    ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් උනත් කරපු උදව් මතක තියන් ඉන්න හොඳ මනුස්සයෙක් වගේ..:yes:

    මමත් හොස්පිට්ල් එකේ ඉන්න දවස්වල අපේ මාමා මාව බලන්න එනකොට ඒ වෝඩ් එකේ ඉන්න හැම ළමයෙකුටම කන්න මොනවහරි අරගෙනයි අවේ.. ඒ දවස්වල එයාට ටිකක් ලොකු ග්‍රොසරියක් තිබුණා..
    ඉතින් මාව බලන්න එනකොට ඩබල් බනිස් පෙට්ටියක් එහෙම නැත්තං මාරි බිස්කට් පැකට් 30 -40ක් විතර උස්සගෙන ඇවිත් හැමෝටම එක පැකට් එක ගානෙ පොඩි අයට බෙදල දෙන්න කියලා අපේ අම්මට කියනව:)..
    මම නැවතිලා හිටිය දවස් පහම හැම බෙඩ් එකකම හිටිය පොඩි අයට කේක් බිස්කට් වගේ ඒවා හම්බ උනා..:D