government hospital ekakata aran yanna.
sathi 2k withara rest karawanna.
bed ekata net ekak dala thiyanna.
naththa anith ayatath hadenna puluwan maduruwo kala




Jayawaradana pura nam yanna epa kohe giyath. Mala jarawak. Oken wardi widiyta treat karala kela wechcha minissu ona tharam ennawa
ane ban ekene inne ema kyna epa mta pissu hadei
passe reports wala dengue positive kiyala awata passe ammala mata gaslabu la dalu kole kotala isma tikak bonna dunna
kate thiyanna be thitthai
eka biwwa gaman blood count eka naginna patan gannawa
pahuwada gedara ewwa mawa 
දැන්ම admit කරහං බං කල් ගන්න එපා. ඩෙංගු රක්තපාතේ අවොත් වැඩේ දරුණුයි.
මන් ගිය සතියෙත් ඩෙංගු හැදිච්ච අයිය කෙනෙක් ලග මුර කරා. පැයේන් වයට මූත්‍රා මනින්න ඕනේ.
පැයකට වතුර 40ml දෙන්න ඕනේ. ගෑනු අයගේනම් මන් දන් නෑ. ලග ඉන්න ඕනේ කව්රුහරි.
ඉක්මනට admit කරහන්.
Machan, matath dengue haduna, positive kiyanne ammatath dengue, oka baya wenna deyak neme machan, man beheth kare ASIRI eke, eke dengue walatama honda doctor kenek innawa mata dan nama mathaka ne, mawa dawas 5k thiya gatthapasse reports wala dengue positive kiyala awata passe ammala mata gaslabu la dalu kole kotala isma tikak bonna dunna
kate thiyanna be thitthai
eka biwwa gaman blood count eka naginna patan gannawa
pahuwada gedara ewwa mawa
![]()

දැන් කොච්චර කල් ද ඩෙංගු/උන හැදිලා?ගස්ලබු සීන් එකෙන් ප්ලේට්ලට් නගිනවා විතරයි. ඩෙංගු හොද වෙන්නේ ඇඟෙන්ම.![]()

ගස්ලබු සීන් එකෙන් ප්ලේට්ලට් නගිනවා විතරයි. ඩෙංගු හොද වෙන්නේ ඇඟෙන්ම.![]()

eka atta machng. echara hitanna deyak ne bn dn . oka loku scene ekak nemey dn .
diyara vargama tama denna kiyanne bn doctrslaa...
muthraa check karanawa ban payen payata.
dn dena beth valatai, rest eke hitiyamai ikmanata honda vei macho. dnt wry![]()

NHS එකෙන් එවන්නෙත් අංගොඩට මල්ලි දැන් ඩෙංගු කේස් වලට..මම නම් මචන් recommend කරන්නේ National Hospital - Colombo එකටම ඇඩ්මිට් කරන්න කියලා..මීට අවුරුදු හතරකට කලින් මගේ අයියට ඩෙංගු හදුනා..National Hospital එකෙන් ගොඩක් හොඳ සේවයක් දුන්නා..එතන Doctors ල ඔක්කොම ඉන්නවා ඒ වගේම facilities උනත් ඔක්කොම තියෙනවා ටක්ගාලා කරන්න..J'pura නම් මම recommend කරන්නේ නැහැ
බයවෙන්න එපා මචන් අම්මට ඉක්මනට සනීප වෙනවාදැන් කොච්චර කල් ද ඩෙංගු/උන හැදිලා?
