ape ammta dengu positive kyla qwa

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර
    බය නැතුව ඉදින්
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hospital admit kalath,Kadha[diyara] varga denna ,doctors la anumatha karanava nedha? [Karapincha kola + Thana hal] kadha beela dengu suva una aya innava. Meeeta amatharava----mea kadhath hodai----Pitavakka +venivalgata+kotthamalli+katuvalbatu+pathpadagam + water
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    දැන්ම admit කරහං බං කල් ගන්න එපා. ඩෙංගු රක්තපාතේ අවොත් වැඩේ දරුණුයි.
    මන් ගිය සතියෙත් ඩෙංගු හැදිච්ච අයිය කෙනෙක් ලග මුර කරා. පැයේන් වයට මූත්‍රා මනින්න ඕනේ.
    පැයකට වතුර 40ml දෙන්න ඕනේ. ගෑනු අයගේනම් මන් දන් නෑ. ලග ඉන්න ඕනේ කව්රුහරි.
    ඉක්මනට admit කරහන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ane ban ekene inne ema kyna epa mta pissu hadei

    මචං උඹ රජයේ රෝහලකට නම් ගෙනියන්නේ අ‍ගොඩ උණ රෝහලට ගෙනියන්න. එතන තමා ලංකාවේ හොඳම සහ අමාරු රොගීන් ඔක්කොම එවන්නේ.
    උඹ ප්‍රයිවෙට් නම් යන්නේ ලංකා රෝහලට ගෙනියන්න. ඩෙ‍‍ංගු වලට හොඳම එතන..
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Machan, matath dengue haduna, positive kiyanne ammatath dengue, oka baya wenna deyak neme machan, man beheth kare ASIRI eke, eke dengue walatama honda doctor kenek innawa mata dan nama mathaka ne, mawa dawas 5k thiya gattha :baffled: passe reports wala dengue positive kiyala awata passe ammala mata gaslabu la dalu kole kotala isma tikak bonna dunna :baffled: kate thiyanna be thitthai :sorry: eka biwwa gaman blood count eka naginna patan gannawa :D pahuwada gedara ewwa mawa :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන්ම admit කරහං බං කල් ගන්න එපා. ඩෙංගු රක්තපාතේ අවොත් වැඩේ දරුණුයි.
    මන් ගිය සතියෙත් ඩෙංගු හැදිච්ච අයිය කෙනෙක් ලග මුර කරා. පැයේන් වයට මූත්‍රා මනින්න ඕනේ.
    පැයකට වතුර 40ml දෙන්න ඕනේ. ගෑනු අයගේනම් මන් දන් නෑ. ලග ඉන්න ඕනේ කව්රුහරි.
    ඉක්මනට admit කරහන්.

    ඉක්මනට ඇඩ්මිට් කරන එක නම් හොඳා. ඒත් කියන තරම් කලබල වෙන්න දෙයක් නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Machan, matath dengue haduna, positive kiyanne ammatath dengue, oka baya wenna deyak neme machan, man beheth kare ASIRI eke, eke dengue walatama honda doctor kenek innawa mata dan nama mathaka ne, mawa dawas 5k thiya gattha :baffled: passe reports wala dengue positive kiyala awata passe ammala mata gaslabu la dalu kole kotala isma tikak bonna dunna :baffled: kate thiyanna be thitthai :sorry: eka biwwa gaman blood count eka naginna patan gannawa :D pahuwada gedara ewwa mawa :yes:

    ගස්ලබු සීන් එකෙන් ප්ලේට්ලට් නගිනවා විතරයි. ඩෙංගු හොද වෙන්නේ ඇඟෙන්ම. :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නම් මචන් recommend කරන්නේ National Hospital - Colombo එකටම ඇඩ්මිට් කරන්න කියලා..මීට අවුරුදු හතරකට කලින් මගේ අයියට ඩෙංගු හදුනා..National Hospital එකෙන් ගොඩක් හොඳ සේවයක් දුන්නා..එතන Doctors ල ඔක්කොම ඉන්නවා ඒ වගේම facilities උනත් ඔක්කොම තියෙනවා ටක්ගාලා කරන්න..J'pura නම් මම recommend කරන්නේ නැහැ

    බයවෙන්න එපා මචන් අම්මට ඉක්මනට සනීප වෙනවා :yes: දැන් කොච්චර කල් ද ඩෙංගු/උන හැදිලා?
     
    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ගස්ලබු සීන් එකෙන් ප්ලේට්ලට් නගිනවා විතරයි. ඩෙංගු හොද වෙන්නේ ඇඟෙන්ම. :yes:

    ow machan, mata godak unaa thibba ekata thamai beheth kare, kamen bimen poddak parissan wenna oni, man nam apple juice ma thamai bibi hitiye, kama kate thiyanna be appiriyai.
    Dawasata deparak blood gannawa :yes:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    360
    83
    mchnla apebamma gwa kauru hri tynnalu jayawadna pura hospital aka gwa inwda salli walata balaganna kattiya plz dannabknk kynnaa.
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    900
    306
    63
    **SRI LANKA**
    ගස්ලබු සීන් එකෙන් ප්ලේට්ලට් නගිනවා විතරයි. ඩෙංගු හොද වෙන්නේ ඇඟෙන්ම. :yes:

    eka atta machng. echara hitanna deyak ne bn dn . oka loku scene ekak nemey dn .
    diyara vargama tama denna kiyanne bn doctrslaa...

    muthraa check karanawa ban payen payata.
    dn dena beth valatai, rest eke hitiyamai ikmanata honda vei macho. dnt wry :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eka atta machng. echara hitanna deyak ne bn dn . oka loku scene ekak nemey dn .
    diyara vargama tama denna kiyanne bn doctrslaa...

    muthraa check karanawa ban payen payata.
    dn dena beth valatai, rest eke hitiyamai ikmanata honda vei macho. dnt wry :)

    බෙහෙත් දෙන්නෑ. ඉස්සර ප්ලේට්ලට් අඩු උනාම ප්ලේට්ලට් දුන්නා නේ. දැන් එහෙම දෙන්නෙත් නෑ. ප්ලේට්ලට් කියන්නේ ඩෙංගු රෝගියාව ටිකට් කපලා ගෙදර යවන්න පුළුවන් එක සාධකයක් විතරයි.
    ඩෙංගු වලට දැන් තියෙන සාර්ථකම ප්‍රතිකාරය තමා ෆ්ලුවින් මැනේජ්මන්ට් ත්‍රීට්මන්ට් එක. :yes:
    වතුර බොන්න හොඳම නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් මචන් recommend කරන්නේ National Hospital - Colombo එකටම ඇඩ්මිට් කරන්න කියලා..මීට අවුරුදු හතරකට කලින් මගේ අයියට ඩෙංගු හදුනා..National Hospital එකෙන් ගොඩක් හොඳ සේවයක් දුන්නා..එතන Doctors ල ඔක්කොම ඉන්නවා ඒ වගේම facilities උනත් ඔක්කොම තියෙනවා ටක්ගාලා කරන්න..J'pura නම් මම recommend කරන්නේ නැහැ

    බයවෙන්න එපා මචන් අම්මට ඉක්මනට සනීප වෙනවා :yes: දැන් කොච්චර කල් ද ඩෙංගු/උන හැදිලා?
    NHS එකෙන් එවන්නෙත් අංගොඩට මල්ලි දැන් ඩෙංගු කේස් වලට.. ;)