මේමාසේ ඩේටා ටික කලින්ම ඉවර වෙන්න යන්නේ මැශින් එක ෆෝමැට් කරලා වින්ඩෝස් ගහපු නිසා..
අනිද්ද විතර ආයේ ඩේට පැක් එක දාගන්න වෙයි
ඕන ෆිල්ම් කියලා තියන්න..
දැනට
අපේ යාළු පුංචි භූතයා 1,2,3
ඇගේ වෛරය 2,3 ලිස්ට් කරලා තියෙන්නේ![]()

dragon, පොඩි එක්කෙනා සනීපෙන්ද මචං?
දැන් දැනගත්තේ මචෝ


ආහ්.. ලොකු අයියා ආයි වැඩට බැහැල වගේ..

මේ මාසේනම් පාඩුයි බන්.. ඩේටා පැක් එක මාස භාගෙන් ඉවර උනානේ 