Exclusive For Elakirians..

kan12

Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    macho

    මේමාසේ ඩේටා ටික කලින්ම ඉවර වෙන්න යන්නේ මැශින් එක ෆෝමැට් කරලා වින්ඩෝස් ගහපු නිසා..
    අනිද්ද විතර ආයේ ඩේට පැක් එක දාගන්න වෙයි :(
    ඕන ෆිල්ම් කියලා තියන්න..
    දැනට
    අපේ යාළු පුංචි භූතයා 1,2,3
    ඇගේ වෛරය 2,3 ලිස්ට් කරලා තියෙන්නේ :yes:

    :shocked:
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    dragon, පොඩි එක්කෙනා සනීපෙන්ද මචං?
    දැන් දැනගත්තේ මචෝ
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    "පිටසක්වල කුමාරයයි පැංචෝ හතයි" චිත්‍රපටියට ස්තූතියි! :cool:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    "අපේ යාළු පුංචි භූතයා" චිත්‍රපටි තුනට ම ස්තූතියි! :)