අද මම පණ දගෙන photoshop cc ටොරන්ට් එකක් download කලා . 1.4 GB download උනා,බලනකොට ඉන්ස්ටෝල් කරන්න file එකක් නෑ exract කලාම error එකක් ආව. මට දන්නකෙනෙක් ලින්ක් එකක් දෙනවද? download කරපු එකම හදා ගන්න ක්රමයක් තියනවද?