Kella vitamin ekak aran

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,234
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;21054774 said:
    ඕවා මේ කෙල්ල බිව්වට ඔය තියෙන මාත්‍රාවෙන් 5%ක් වත් ලේ වලට උරන්නෙ නෑ , බඩෙ ඇසිඩ් වලට පිච්චිලා යනවා - IV කළොත් ඔන්න අහවි. :yes:

    Ammo umbe behethak man beela mage ledeth wadi una kiyahanko.

    Ara umba thread ekaka dala thibba buddaraja kalkaya thiyena krimiraja paniyak bonna gihin mage kassai semai wadi una yako. Ita passe dawasaka irimedadi thailaya kate dan indala ayeth sema wadi una. Gani baninawa yako nodanna magul karanna gihin leda hadagannawa kiyala.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,172
    1
    57,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Machan kella vitamin ekak aran pharmacy eken. Meka bona eka hodai kiyala anumatha karanna puluwanda ? Ubale kelloth mewa use karala thiyeda ? Meki mata kiwwa internet eken poddak hoyala balala kiynna kiyla 🙈 plz help

    image.jpg

    මේක දෙන්නෙ කෙට්ටු උන්ට මහත් වෙන්න
     
    Ammo umbe behethak man beela mage ledeth wadi una kiyahanko.

    Ara umba thread ekaka dala thibba buddaraja kalkaya thiyena krimiraja paniyak bonna gihin mage kassai semai wadi una yako. Ita passe dawasaka irimedadi thailaya kate dan indala ayeth sema wadi una. Gani baninawa yako nodanna magul karanna gihin leda hadagannawa kiyala.
    පට්ටපල් බොරු - මේ දෙකට සෙම බහිනවා - ගැලවිලා එළියට පනිනවා හැර වැඩි වෙන්නෙ නෑ - ඒක අවුරුදු දාස් ගාණක ඉඳල අත්දුටු සත්‍යයක් - මම මේ ලඟකදි වෙන ලෙඩෙක්ට නම් ඉස්පිරිතාලෙ ගිහින් දුම් අල්ලන්න වෙන තත්වෙට දරුණු වුණ සෙම් අමාරුවක් තනිකරම හොද කරගත්තෙ ඔය කැස්ස පැණියෙන් - හුස්ම ගන්න අමාරු වූණාම සිද්ධාර්ථ තෙල් ගාල පපුවට හමෙන් ඔක්සිජන් දුන්නා - එහෙම තමා කළමණාකරණය කර ගත්තේ. උඹ ඔය කියන කතාව ඇත්ත නම් ( ඒ කියන්නෙ බුද්ධරාජ කල්කෙට සෙම වැඩි වෙනවා නම්) - මම මේ වෙන කොට වෙන ආත්මෙක :yes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    බඩේ ගිණියම තියනවනම් ඔය මොනව බිව්වත් වැඩක් නැහැ​
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,234
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;21054949 said:
    පට්ටපල් බොරු - මේ දෙකට සෙම බහිනවා - ගැලවිලා එළියට පනිනවා හැර වැඩි වෙන්නෙ නෑ - ඒක අවුරුදු දාස් ගාණක ඉඳල අත්දුටු සත්‍යයක් - මම මේ ලඟකදි වෙන ලෙඩෙක්ට නම් ඉස්පිරිතාලෙ ගිහින් දුම් අල්ලන්න වෙන තත්වෙට දරුණු වුණ සෙම් අමාරුවක් තනිකරම හොද කරගත්තෙ ඔය කැස්ස පැණියෙන් - හුස්ම ගන්න අමාරු වූණාම සිද්ධාර්ථ තෙල් ගාල පපුවට හමෙන් ඔක්සිජන් දුන්නා - එහෙම තමා කළමණාකරණය කර ගත්තේ. උඹ ඔය කියන කතාව ඇත්ත නම් ( ඒ කියන්නෙ බුද්ධරාජ කල්කෙට සෙම වැඩි වෙනවා නම්) - මම මේ වෙන කොට වෙන ආත්මෙක :yes:

    Boru newei bun. Digatama biwwe nam na. Paniya biwwe deparai. Ara thambili pata pettiye ena eka. Sidartha thelak nam gawe na. Dumak alluweth na. Oka biwwa witharai. Passe doctor gen beheth gaththa bun. Ape angawal walata ekko sinhala beheth allanne nadda koheda.
     
    ඉතිං ඒකනේ - බොතලේ ගහල තියෙන විදියට බිව්වා නම් කිසි අවුලක් වෙන්නෙ නෑ - සෙම පැසවලා ගැලවිලා එළියට පනිනවා - හැබැයි මේක ගොඩක් කට්ටිය වරදවා දකිනවා සෙම වැඩි වෙලා කියල - එහෙම එකක් නෑ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Multi vitamins කිසිම එකක් හොද නෑ කියල තමයි අහල තියෙන්නේ.. Side effects වැඩියි...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉදිරියේ රාළ;21054547 said:
    කෙල්ල තෙල් මිරිස් බැදුම් උෂ්ණ කෑම කනවා නේද ? :nerd:

    ඔන්න පටන් ගත්තා ටේප් එක
    :lol::lol::lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Multi vitamins කිසිම එකක් හොද නෑ කියල තමයි අහල තියෙන්නේ.. Side effects වැඩියි...

    මෙි විටමින්ස් ගන්නවනමි අනිවා හොදට ඇගපත මහන්සි වෙන්න ඔිනා හෝ වි්‍්‍යයාම කරන්න ඔින.නැත්තමි මෙිවා ඇගෙ තැන්පත් වෙනවා.අඩු ගානෙ පැය භාගයක් උදේ සවස ඇවිදින්න.විටමින් බිලා බිලා තැන්පත් වෙලා තමයි Side effect එන්නෙ.ඇග වැඩකරලා ගෙවන්න ඔිනා.මහන්සිවෙලා වැඩ කරන්නෙ නැති.නිකංම ඉන්න අයට මෙිවා හරියන්නෙ නැහැ.එහෙම අයට ස්භාවික එලවළු පලතුරැ ගුණ කැම වලින් ස්භාවික විටමින් ලබාගන්න පුලුවන්.දිනපතා වි්‍යායාම කරන්න ඔිනා.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    එක දිගට බොන්න හොද නැ විටමින් A වගේ නම් ලිවර් එකෙන් දිය කරන්නේ නැ තැන්පත් වෙනවා එක එක දිගට ගත්තොත් කෙස්

    විටමින් E වල Side effect ගැණු පිරිමින්ගේ පපුව ලොකු වෙන එක සහා පිරිමින්ට Side effect වැඩි, සැලකිල්ලෙන් බොන්න ඕන

    බයෝටින් වලට කොන්ඩේ වැවෙනවා

    විටමින් A E C B D විටමින් වලට ලස්සන වෙනවා හම පාට එනවා කුරුළා වගේ නැති වෙනවා, සේම මතු වෙන් නැ
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    +++++++++
    උබ දන්නෙ නැති දෙයක් නෑනෙ​
     
    • Like
    Reactions: ctooi
    මෙි විටමින්ස් ගන්නවනමි අනිවා හොදට ඇගපත මහන්සි වෙන්න ඔිනා හෝ වි්‍්‍යයාම කරන්න ඔින.නැත්තමි මෙිවා ඇගෙ තැන්පත් වෙනවා.අඩු ගානෙ පැය භාගයක් උදේ සවස ඇවිදින්න.විටමින් බිලා බිලා තැන්පත් වෙලා තමයි Side effect එන්නෙ.ඇග වැඩකරලා ගෙවන්න ඔිනා.මහන්සිවෙලා වැඩ කරන්නෙ නැති.නිකංම ඉන්න අයට මෙිවා හරියන්නෙ නැහැ.එහෙම අයට ස්භාවික එලවළු පලතුරැ ගුණ කැම වලින් ස්භාවික විටමින් ලබාගන්න පුලුවන්.දිනපතා වි්‍යායාම කරන්න ඔිනා.
    ඔය කරදර මොකුත් නෑනේ බඩේ ගිණියම නිවාගත්තාම :rolleyes: සිම්පල් ප්ලෑන් එක නේ :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    +++++++++
    උබ දන්නෙ නැති දෙයක් නෑනෙ​

    විටමින් වලින් ගන්න පුළුවන් හොදම ප්‍රොයෝජනේ තමයි බලන් ඉන්නැද්දි හම පාට වැටෙන එක සුදු වෙනවා කොන්ඩේ වැවෙනවා හමේ කැළැල් මැකෙනවා, විටමින් වලින් වෙන වෙනස දන්නවා නම් ඔය කෙල්ලෝ ගැණු සුදු වෙන්න උලන ඒවා නවත්තලා විටමින් බොනවා එහෙනම් ලංකාවේ පාමසි වල විටමින් හොයන්න නැ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    විටමින් වලින් ගන්න පුළුවන් හොදම ප්‍රොයෝජනේ තමයි බලන් ඉන්නැද්දි හම පාට වැටෙන එක සුදු වෙනවා කොන්ඩේ වැවෙනවා හමේ කැළැල් මැකෙනවා, විටමින් වලින් වෙන වෙනස දන්නවා නම් ඔය කෙල්ලෝ ගැණු සුදු වෙන්න උලන ඒවා නවත්තලා විටමින් බොනවා එහෙනම් ලංකාවේ පාමසි වල විටමින් හොයන්න නැ

    උබ dokek ද?​
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ dokek ද?​

    නැ බන් ඔලුවේ ඉස්සොරි තියනවා එකට ස්කින් එකට අවශ්‍ය විටමින් බිලා බැලුවා විද්දේ හාවට වැදුනේ පදුරට වගේ ආපු ප්‍රතිපල වෙනස්, එක නිසයි දන්නේ විටමින් වල වැඩ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,423
    2,139
    113
    Leeds, UK
    kettui nam oya vitamin eka hariyana ekak na neda
    oka dietary suppliment ekak neda
    diet karane natuwa nikan bonna kiyapan
    tawa diet kalot ata katu tika witarak ituru wei

    මේක Joke එකක් නේද? :lol::lol: යකෝ dietary supplement කියන්නේ අපි කන කෑමට අමතරව දෙයක් ඇඟට එකතු කරනවා කියන එක.​