ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Pulsar Tire

    Machanla Mage Pulsar 150 eke piti passe tire eka
    maru karanna dan kale hari wage :sorry:

    dan tiyenne 100 / 90 - 17 size MRF ekak

    meeta wada mahatha tire
    me bike ekata danna puluwanda ? :confused:

    danna hoda tire brand & price ehema kohomada ? :nerd:
     
    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    :yes: අද සීතල හින්ද බීඩි කොටයක් ගහුව :yes:

    :cool::cool:

    එන්ජින් එකේ සද්දේ..... :love::love::love::love::love::love::love::love::love::love:
    ඇඬෙනවා මචං ;):)
    11.gif
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Machanla Mage Pulsar 150 eke piti passe tire eka
    maru karanna dan kale hari wage :sorry:

    dan tiyenne 100 / 90 - 17 size MRF ekak

    meeta wada mahatha tire
    me bike ekata danna puluwanda ? :confused:

    danna hoda tire brand & price ehema kohomada ? :nerd:

    කවුරු හරි ඉක්මනට උත්තරයක් දීපල්ලා :frown:
    මට අද ටයර් එක මාරු කරගන්න ඕනේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුරු හරි ඉක්මනට උත්තරයක් දීපල්ලා :frown:
    මට අද ටයර් එක මාරු කරගන්න ඕනේ :dull:

    110 දාන්න පුලුවන් මචෝ. ඊට එහානම් දාන්න බෑ.:no: යුරාජ් බඩාගෙන් අහන්න. පොර දන්නව ටයර් වැඩේ...:yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    110 දාන්න පුලුවන් මචෝ. ඊට එහානම් දාන්න බෑ.:no: යුරාජ් බඩාගෙන් අහන්න. පොර දන්නව ටයර් වැඩේ...:yes:

    එල මචං... තැන්කූ :)

    You must spread some Reputation around before giving it to harindugamlath again.
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මොකක්ද සිංහලු TZR එකේ මේ තියෙනවයි කියන පවර්වෑල් කතන්දරේ?

    මේකෙන් මොකක්ද වෙන්නේ

    ඕක මචන් Exhaust Stroke එකේදි වෑල් Open වෙනකොට ඒකට පොඩි සපෝර්ට් එකක් දෙන සිස්ටම් එකක්.. ඕක ගැන හරියටම විස්තර TDI ගෙන් අහපන්. පොර TZR කෑවා. TZR වල ඕකට වෙනම පොඩි මෝටර් එකක් අවා CDI ලයින් එකකුත් එක්ක
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක මචන් Exhaust Stroke එකේදි වෑල් Open වෙනකොට ඒකට පොඩි සපෝර්ට් එකක් දෙන සිස්ටම් එකක්.. ඕක ගැන හරියටම විස්තර TDI ගෙන් අහපන්. පොර TZR කෑවා. TZR වල ඕකට වෙනම පොඩි මෝටර් එකක් අවා CDI ලයින් එකකුත් එක්ක

    එල එල.තැන්කූ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ජනවාරි 10 න් පසු පල්සර් 150යක් බැලීමට මා සමග පැමිණිය හැකි පල්සර් විශාරදයෙක් සිටීද?
    $$$ දෙන්නම්​
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජින් එකේ සද්දේ..... :love::love::love::love::love::love::love::love::love::love:ඇඬෙනවා මචං ;):)
    11.gif
    මේව නියම Sankei බඩුනෙ බ්‍රෝ :yes::yes: K1 K2 කෑන් දෙක ගැනනම් කියල වැඩක් නෑ :yes::yes: ඒ තරමට මාත් ආසයි ඒකට :cool::cool: රෑට idle එක වැඩි කරල නිදාගන්න හිතෙනව. ඒ තරම් කන්කලුයි ඒ සද්දෙ :love::love:

    කවුරු හරි ඉක්මනට උත්තරයක් දීපල්ලා :frown:
    මට අද ටයර් එක මාරු කරගන්න ඕනේ :dull:
    Hunk එකේනම් මතාක් විදිහට මචන් 110ය දානව. ඕකෙත් ei වගේ පුලුවන් ඇති මචන්.:yes::yes: දෙපැත්තෙ ඉඩ බලන්න :yes::yes:

    ඉදපන් මමත් හෙට උදේට එකක් දාන්නම්..පට්ට ඈ....:yes::yes::yes:
    තද තද බ්‍රෝ. එල එල දාමු :yes::yes:

    ජනවාරි 10 න් පසු පල්සර් 150යක් බැලීමට මා සමග පැමිණිය හැකි පල්සර් විශාරදයෙක් සිටීද?
    $$$ දෙන්නම්​

    ඔය වැඩේනම් හරියන්නෑ මචන්. අදුරනම් අකවුරුහරි එක්කන් යන්න. නෙට් එකෙන් හොයන්න එපා. ඕක හරියන වැඩක් නෙමේ. පන දෙන්න ඉන්න යාලුවොත් commission හින්ද හොද හොද ඒව සෙට් කරල තියෙනව දැකල තිබ්බ සමහරුන්ට :dull: එලකිරි එකේම එක්කෙනෙකුත් උන්න ඔහොම වැඩක් උන :nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේව නියම Sankei බඩුනෙ බ්‍රෝ :yes::yes: K1 K2 කෑන් දෙක ගැනනම් කියල වැඩක් නෑ :yes::yes: ඒ තරමට මාත් ආසයි ඒකට :cool::cool: රෑට idle එක වැඩි කරල නිදාගන්න හිතෙනව. ඒ තරම් කන්කලුයි ඒ සද්දෙ :love::love:

    Hunk එකේනම් මතාක් විදිහට මචන් 110ය දානව. ඕකෙත් ei වගේ පුලුවන් ඇති මචන්.:yes::yes: දෙපැත්තෙ ඉඩ බලන්න :yes::yes:

    තද තද බ්‍රෝ. එල එල දාමු :yes::yes:

    ඔය වැඩේනම් හරියන්නෑ මචන්. අදුරනම් අකවුරුහරි එක්කන් යන්න. නෙට් එකෙන් හොයන්න එපා. ඕක හරියන වැඩක් නෙමේ. පන දෙන්න ඉන්න යාලුවොත් commission හින්ද හොද හොද ඒව සෙට් කරල තියෙනව දැකල තිබ්බ සමහරුන්ට :dull: එලකිරි එකේම එක්කෙනෙකුත් උන්න ඔහොම වැඩක් උන :nerd:

    ඇයි බන් උඹේ සයිලන්සරෙන් ලොකු දුමක් දාන්නේ.සාමාන්‍යයෙන් එච්චර ලොකු දුමක් එන්නේ නෑ නේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජනවාරි 10 න් පසු පල්සර් 150යක් බැලීමට මා සමග පැමිණිය හැකි පල්සර් විශාරදයෙක් සිටීද?
    $$$ දෙන්නම්​

    පල්සර් ක්ලබ් කිවුවට දැන් එක පල්සරයයිද කොහේද තියෙන්නේ.අඳුනන ගරාජ්බාස් කෙනෙක්ව එක්කන් පලයන්.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය වැඩේනම් හරියන්නෑ මචන්. අදුරනම් අකවුරුහරි එක්කන් යන්න. නෙට් එකෙන් හොයන්න එපා. ඕක හරියන වැඩක් නෙමේ. පන දෙන්න ඉන්න යාලුවොත් commission හින්ද හොද හොද ඒව සෙට් කරල තියෙනව දැකල තිබ්බ සමහරුන්ට :dull: එලකිරි එකේම එක්කෙනෙකුත් උන්න ඔහොම වැඩක් උන :nerd:

    පල්සර් ක්ලබ් කිවුවට දැන් එක පල්සරයයිද කොහේද තියෙන්නේ.අඳුනන ගරාජ්බාස් කෙනෙක්ව එක්කන් පලයන්.

    අදුරන බයික් ගරාජ් බාස්ලා නෑ බන්:(
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අදුරන බයික් ගරාජ් බාස්ලා නෑ බන්:(

    එහෙනම් ඉතින් අනේ මන්දා
    මගේ අදහසනම් ලක්ශෙකට පාවිච්චි කරපු පල්සරයක් ගන්න එපා කියන එක.ලක්ශයකට දෙන්නේ පරණ බයික් එකක්නේ.එන්ජින් ගෙවිච්චා අරවා මේමා සෑහෙන්න ඇති.තව ගානක් යයි බයික් එක ගොඩදාගන්න.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙනම් ඉතින් අනේ මන්දා
    මගේ අදහසනම් ලක්ශෙකට පාවිච්චි කරපු පල්සරයක් ගන්න එපා කියන එක.ලක්ශයකට දෙන්නේ පරණ බයික් එකක්නේ.එන්ජින් ගෙවිච්චා අරවා මේමා සෑහෙන්න ඇති.තව ගානක් යයි බයික් එක ගොඩදාගන්න.
    හොදට පාවිච්චි කරපු එකක් හොයාගත්තොත් හරි නේද?​
    ඕකක් පදින කවුරුත් නැද්ද මචන් අදුරන ?
    :no::no::(:(
     
    Last edited: