මචන්ලා. මම එලකිරියට අලුත්. මට දැනගන්න ඔනී ලංකාවේ බැංකු වල එඩියුකේශන් ලෝන් ගැන.1M විතර තමා බලන්නේ.
මෙන්න මේවා තමා පරශ්න..
1.Education ලෝන් එකක් ගන්න අවම සුදුසුකම්..
2.අඩුම රේට්ස් තියෙන්නෙ කොහෙද..??
3.ගෙවීමේ කාලසීමාව.??
4.ලෝන් එක ගන්න කලින් සැලකිය යුතු කරුනු..
මෙච්චර කල් දෙමාපියන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්තා.තවත් එ ගොල්ලන්ට කරදර කරන්න බෑ.
එහෙම කියලා ඉගෙන ගන්න එක නවත්තන්නත් බෑ. 

මේ ගැන දන්නේ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යන්න

Last edited: