education loan ගැන

pix3l

Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    මචන්ලා. මම එලකිරියට අලුත්. මට දැනගන්න ඔනී ලංකාවේ බැංකු වල එඩියුකේශන් ලෝන් ගැන.1M විතර තමා බලන්නේ.:shocked:

    මෙන්න මේවා තමා පරශ්න..

    1.Education ලෝන් එකක් ගන්න අවම සුදුසුකම්..
    2.අඩුම රේට්ස් තියෙන්නෙ කොහෙද..??:dull:
    3.ගෙවීමේ කාලසීමාව.??
    4.ලෝන් එක ගන්න කලින් සැලකිය යුතු කරුනු..

    මෙච්චර කල් දෙමාපියන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්තා.තවත් එ ගොල්ලන්ට කරදර කරන්න බෑ.:no::no:එහෙම කියලා ඉගෙන ගන්න එක නවත්තන්නත් බෑ. :no::no:

    මේ ගැන දන්නේ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යන්න
     
    Last edited:

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    බම්ප් මචන්.. මටත් දැනගන්න ඕනී මේ ගැන.. මොකෝ ආපු ගමන් රතු වෙලා..:oo::oo:
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    ලංකා බැංකුව, සෙලාන්, තව තව ඒවා දෙනවා. ලේසි නෑ බන් ලෝන් එක ගන්න. ලංකා බැංකුව නම් ලෝං එක දෙන්නේ උබට නෙමෙයි. දෙමවුපියන්ට. ඒ දෙනකොට අම්මලාගේ ජොබ, පඩි, අරව මේවා හුඟක් බලනවා. දැන් උබ 3y ඩිග්රි කරනවනම් උබ ලෝං එක අරන් අවුරුදු 7ක් ඇතුලත ගෙවන්න ඕනි. මන් ඇහුවාම උන් කිවුවේ අපි ඉගන ගන්න අවුරුදු 3 ඇතුලත පොලිය මාසිකව ගෙවන්න ඕනිලු. ඩිග්‍රී ඉවර වෙලා ජොබ කරන ගමන් 4y ඇතුලත ලෝන් එක ගෙවන්න ඕනි.

    තව දෙයක් ඇප 2කට උපරිම දෙන්නේ 10lks ලු. ඊට වැඩ ඕනිනම් ඔප්පුවක් තියන්නලු. 10lks දෙන්නෙත් අර පඩි, අරව මේවා හොඳටම තියනවනම් විතරලු. 14% පොලිය. මේ කිවුවේ ලංකා බැංකුවෙන් ඇහුවම කියපු ටික. තව දැනගන්න මොනවත් තියනවනම් අහන්න.
     
    එල මචන් තෑන්ක්ස් විස්තර වලට..
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    cb2db57b00e31574269b0d75e63265b1.jpg
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දෙමව්පියන්ට කරදරයක් නොවී ඉගෙන ගන්න හිතන එකම ගොඩක් වටිනවා මචන්
    11.gif

    උඹට තව කොච්චර කාලෙකින්ද degree එක පටන් ගන්න තියෙන්නේ? මොකක්ද ෆීල්ඩ් එක? Gov campus ද? PVT ද?

    Loans අරන් හිර වෙනවට වඩා හොඳ නැද්ද මේ ටිකේ මහන්සි වෙලා පොඩි ආදායම් මාර්ගයක් හදා ගත්තොත්? O/L හෝ A/L class කරන්න, Freelancing වගේ මොනවහරි?

    Gov campus නම් මහපොලත් සෙට් වෙයි සමහර විට :yes:

    එතකොට degree එක පටන් ගන්න ලං වෙනකොට උඹේ ආදායමයි, හදිස්සියක් උනොත් දෙමව්පියන්ට උඹට උදව් කරන්න තරම් වත්කමක් තියෙනවද නැද්ද කියන කාරණාවයි ගැන හිතල ඊට පස්සේ loan එකක් ගන්නවද නැද්ද කියල තීරණය කරොත් හොඳ නැද්ද? එතකොට loan එකක් ගත්තත් ඒක ගෙවන්න තව අමතර හයියක් තියෙනවනේ.

    Freelancing / Class වගේ දේවල් බැරි නම් එළවලු ටිකක් හරි හිටවල ආදායම් මාර්ගයක් හදාගන්න බලපන්. ඒක හැම අතින්ම හොඳයි. මට මතකයි thread එකක් තිබුනා හෙන දුප්පත් කොල්ලෙක් campus වියදම හොයාගන්න ගස්ලබු වගාවක් පටන් අරන් ඒකෙන්ම ගොඩ ගිහින් තිබුනා කියල :)

    අපේ faculty එකේ හිටපු සමහර උන් campus ඉන්න ගමන් freelancing කරන්න පටන් අරන් දැන් degree එක ඉවර කරලත් Freelancingම කරගෙන ඉන්නවා :D

    බොරුවට සුරංගනා ලෝක මවන්න ඕනේ නෑ, කිසිම දෙයක් ලේසි නෑ. ඒත් මහන්සිවෙලා එහෙම ආදායම් මාර්ගයක් හදාගත්තොත් degree එක ඉවර කරලා රස්සාවක් කරන කාලෙටත් වටිනවා අමතර ආදායම් මාර්ගයක් තියෙන එක :)

    නැත්තන් උඹ රස්සාවක් කරන කාලෙක Student loan එකයි තව ගෙදරක් හදන්න loan එකක් ගත්තොත් ඒකයි, වාහනයක් ලීස් කරොත් ඒකයි ඔය ඔක්කොම එකතු උනාම full ආතල් :sorry:

    Student loans ගැන දන්නේ නෑ. ඒක නිසා ඔන්න පොඩි වෙනස් අදහසක් දුන්නා. මමත් Student loan එකක් ගැන කතා කරන්න ගිහිල්ල තියෙනවා එක පාරක් peoples bank එකට. ඒකෙ manager බැල්ලිගෙ ලොකු සීන් දැකල Student Loans එපා උනේ :frown::frown:

    හිතල බලල හොඳ දෙයක් කරපන්. ජයවේවා! :)
     
    බොහොම ස්තූතියි මචන් උබේ අදහසට.මාත් ලෝන් අදහස අත් ඇරලා දැම්මා. ෆ්රීලාන්සින් නම් මම දැනටමත් කරන්වා. බැහැලම කරන්නේ නෑ තාම. එක නිසා වැඩි අදායමක් නෑ තාම. ඩිග්‍රී එකක් පටන් ගන්න තාම A/L රිසාල්ට් අවේ නෑනේ බන්. ආවාම තමා ඇප්ලයි කරන්න ඉන්නේ. SLIIT වගේ තමා බැලුවේ
     
    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    avatar24952_15.gif

    උබේ ඇවටර් එකනම් පහර බන්.මම හිතුවේ මගෙ මොනිටර් එක උඩ සිරාවටම මැස්සෙක් යනවා කියලා..:lol::lol::lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බොහොම ස්තූතියි මචන් උබේ අදහසට.මාත් ලෝන් අදහස අත් ඇරලා දැම්මා. ෆ්රීලාන්සින් නම් මම දැනටමත් කරන්වා. බැහැලම කරන්නේ නෑ තාම. එක නිසා වැඩි අදායමක් නෑ තාම. ඩිග්‍රී එකක් පටන් ගන්න තාම A/L රිසාල්ට් අවේ නෑනේ බන්. ආවාම තමා ඇප්ලයි කරන්න ඉන්නේ. SLIIT වගේ තමා බැලුවේ

    එල එල. ජනවාරි වෙනකන් results එන්නේ නෑ බය වෙන්න එපා :D හිතල මතල හොඳ තීරණයක් ගනින් :yes:

    avatar24952_15.gif

    උබේ ඇවටර් එකනම් පහර බන්.මම හිතුවේ මගෙ මොනිටර් එක උඩ සිරාවටම මැස්සෙක් යනවා කියලා..:lol::lol::lol:

    ;)
     
    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    එල එල. ජනවාරි වෙනකන් results එන්නේ නෑ බය වෙන්න එපා :D හිතල මතල හොඳ තීරණයක් ගනින් :yes:

    මචන් ස්ලිට් එකේ SE ඩිග්‍රියත් එක්ක බලද්දී UCSC Bit එක කොහොමද..??