රත්තරං;21054848 said:ඊය...
මේක ගනින්.. විටමින් ගන්නකොට දෙකයි පනහේ ඒවා ගන්න එපා..මේක ගෑනුන්ටම එන එකක්. කොන්ඩේ එනවා නියමෙට
![]()
ඉදිරියේ රාළ;21054547 said:කෙල්ල තෙල් මිරිස් බැදුම් උෂ්ණ කෑම කනවා නේද ?

adoo mekat hoda nadda? mama dan eka digata 6 months wage biwa 1 capsule per dayMulti vitamins කිසිම එකක් හොද නෑ කියල තමයි අහල තියෙන්නේ.. Side effects වැඩියි...
Kella sudui, kettui godak, weight eka 39, height 5.2photo upload karanna be yako
![]()
කන්න දෙන්නෙ නැද්ද? 
මිරිස් කෑවාම බඩේ ගිණියම වැඩි වෙලා ආහාර මාර්ගයේ ඇතුළු සිවි දුර්වල වෙලා ඒවා ආයෙ අළුත්වැඩියා කරන්න වැඩියෙන් පට්ටිකා වැය වෙනවා. මෙහෙම දිගින් දිගටම වෙන්න ගත්තාම ඇට මිදුළු වල ඝනත්වය එන්න එන්නම අඩු වෙනවා. එතකොට අස්ථි මහත් වෙන්නෙ නෑ , එන්න එන්නම ඇඟෙ ප්රමාණය කුඩා වෙනවා. ඕක තමා ඔයාගෙ පෙම්වතියට වෙලා තියෙන්නෙ. ඕක වෙනස් කරන්න පුළුවන්, කෑම රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඔනෑ.ow ban kohomada danne ? Mas kanawa ambaneta eth eki kettui ban.![]()

කෙල්ලගේ පින්තුරයක් බලන් නැතුව මොකුත්ම කියන්න බෑ මචන්.. පින්තුරයක් දැම්මොත් ඔය විටමින් එක හොදයිද නැද්ද කියන්න පුලුවන්










ලොරියක කෑම කෑවත් මේ කෙල්ලගෙ ඇඟේ කලඳක බරක් වැඩි වෙන්නෙ නෑකන්න දෙන්නෙ නැද්ද?
![]()

කන්න දෙන්නෙ නැද්ද?
![]()

machan a kiyanne amu miris & rathu miris dekama hoda nadda? kochi ehama mara vidihtane ban mama kanne..ඉදිරියේ රාළ;21060542 said:මිරිස් කෑවාම බඩේ ගිණියම වැඩි වෙලා ආහාර මාර්ගයේ ඇතුළු සිවි දුර්වල වෙලා ඒවා ආයෙ අළුත්වැඩියා කරන්න වැඩියෙන් පට්ටිකා වැය වෙනවා. මෙහෙම දිගින් දිගටම වෙන්න ගත්තාම ඇට මිදුළු වල ඝනත්වය එන්න එන්නම අඩු වෙනවා. එතකොට අස්ථි මහත් වෙන්නෙ නෑ , එන්න එන්නම ඇඟෙ ප්රමාණය කුඩා වෙනවා. ඕක තමා ඔයාගෙ පෙම්වතියට වෙලා තියෙන්නෙ. ඕක වෙනස් කරන්න පුළුවන්, කෑම රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඔනෑ.![]()
![]()
adoo mekat hoda nadda? mama dan eka digata 6 months wage biwa 1 capsule per day
konde giya ekai biwe...
yako maget papuwa loku weida
ඉදිරියේ රාළ;21060542 said:මිරිස් කෑවාම බඩේ ගිණියම වැඩි වෙලා ආහාර මාර්ගයේ ඇතුළු සිවි දුර්වල වෙලා ඒවා ආයෙ අළුත්වැඩියා කරන්න වැඩියෙන් පට්ටිකා වැය වෙනවා. මෙහෙම දිගින් දිගටම වෙන්න ගත්තාම ඇට මිදුළු වල ඝනත්වය එන්න එන්නම අඩු වෙනවා. එතකොට අස්ථි මහත් වෙන්නෙ නෑ , එන්න එන්නම ඇඟෙ ප්රමාණය කුඩා වෙනවා. ඕක තමා ඔයාගෙ පෙම්වතියට වෙලා තියෙන්නෙ. ඕක වෙනස් කරන්න පුළුවන්, කෑම රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඔනෑ.![]()


machan a kiyanne amu miris & rathu miris dekama hoda nadda? kochi ehama mara vidihtane ban mama kanne..
මම නම් මස් කන එක නවත්තලා ගොඩක් කල් දැන් - ඒ නිසා ඔය ගැන වැඩිය දන්නෙ නෑ. මස් ආහාරයත් ඝර්ම කලාපයට ගැලපෙන්නෙ නෑ - ඒක ගැලපෙන්නෙ ශීත කලාපයට විතරයි.eth mama hala tiyana mas unat mirisata hadanne natiwa gam miris dala hdala kapuwama hodai lu
ගම්මිරිස් වුණත් ඔනෑවට වඩා කෑවොත් දාඩිය දාල සෙම ගලන්න ගන්නවා. නියමිත ගැලපෙන මාත්රාවෙන් ශරීරගත වුණාට අවුලක් නෑ.gam miris kochara kewat angata agunak nelu eka harida?
uba use karanwada? kiyada price
Okata wada hondai machan Bioglan Super fish oil eka. UK product ekak. Ganath oka tharam na. 1 soft gel for a day.
![]()
http://bioglan.co.uk/products/brain-health/super-fish-oil
ඒක තීරණය කරන්න වෙන්නෙ කැවෙන මේද ප්රමාණයෙන් හා බඩේ හැදෙන ආමශයික ශ්රාව ප්රමාණ වලින් තමා - එක්කො හොඳටම කෙට්ටු වෙන්න පුළුවනි, නැත්තම් අම්බානකට ජොල් වෙන්න පුළුවනි. ඔය දෙකෙන් එකක් විය හැකියිරත්තරං;21060671 said:මම මිරිස් කෑවොත් කෙට්ටු වෙයිද බන්??![]()

uba use karanwada? kiyada price
seven seas 120 capsul bottle 1200 wage una second eka 1st gatt 900 wage
dan mage 2nd evara wegena enne anniwayen dan bottle 1500 wela ati