Kella vitamin ekak aran

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
රත්තරං;21054848 said:
ඊය...

මේක ගනින්.. විටමින් ගන්නකොට දෙකයි පනහේ ඒවා ගන්න එපා..මේක ගෑනුන්ටම එන එකක්. කොන්ඩේ එනවා නියමෙට

527044.jpg

මේක ලංකාවෙ තියෙනවාද?????? කොහෙද තියෙන්නේ????
 
ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඉදිරියේ රාළ;21054547 said:
    කෙල්ල තෙල් මිරිස් බැදුම් උෂ්ණ කෑම කනවා නේද ? :nerd:

    ow ban kohomada danne ? Mas kanawa ambaneta eth eki kettui ban. :sorry:
     
    yesyesyes

    Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    seven-seas-cod-liver-oil-gold-500s-fairpricehealth-1507-08-Fairpricehealth@1.jpg
    Multi vitamins කිසිම එකක් හොද නෑ කියල තමයි අහල තියෙන්නේ.. Side effects වැඩියි...
    adoo mekat hoda nadda? mama dan eka digata 6 months wage biwa 1 capsule per day

    konde giya ekai biwe...

    yako maget papuwa loku weida
     
    ow ban kohomada danne ? Mas kanawa ambaneta eth eki kettui ban. :sorry:
    මිරිස් කෑවාම බඩේ ගිණියම වැඩි වෙලා ආහාර මාර්ගයේ ඇතුළු සිවි දුර්වල වෙලා ඒවා ආයෙ අළුත්වැඩියා කරන්න වැඩියෙන් පට්ටිකා වැය වෙනවා. මෙහෙම දිගින් දිගටම වෙන්න ගත්තාම ඇට මිදුළු වල ඝනත්වය එන්න එන්නම අඩු වෙනවා. එතකොට අස්ථි මහත් වෙන්නෙ නෑ , එන්න එන්නම ඇඟෙ ප්‍රමාණය කුඩා වෙනවා. ඕක තමා ඔයාගෙ පෙම්වතියට වෙලා තියෙන්නෙ. ඕක වෙනස් කරන්න පුළුවන්, කෑම රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඔනෑ. :yes:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    කෙල්ලගේ පින්තුරයක් බලන් නැතුව මොකුත්ම කියන්න බෑ මචන්.. පින්තුරයක් දැම්මොත් ඔය විටමින් එක හොදයිද නැද්ද කියන්න පුලුවන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    yesyesyes

    Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    ඉදිරියේ රාළ;21060542 said:
    මිරිස් කෑවාම බඩේ ගිණියම වැඩි වෙලා ආහාර මාර්ගයේ ඇතුළු සිවි දුර්වල වෙලා ඒවා ආයෙ අළුත්වැඩියා කරන්න වැඩියෙන් පට්ටිකා වැය වෙනවා. මෙහෙම දිගින් දිගටම වෙන්න ගත්තාම ඇට මිදුළු වල ඝනත්වය එන්න එන්නම අඩු වෙනවා. එතකොට අස්ථි මහත් වෙන්නෙ නෑ , එන්න එන්නම ඇඟෙ ප්‍රමාණය කුඩා වෙනවා. ඕක තමා ඔයාගෙ පෙම්වතියට වෙලා තියෙන්නෙ. ඕක වෙනස් කරන්න පුළුවන්, කෑම රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඔනෑ. :yes:
    machan a kiyanne amu miris & rathu miris dekama hoda nadda? kochi ehama mara vidihtane ban mama kanne..

    eth mama hala tiyana mas unat mirisata hadanne natiwa gam miris dala hdala kapuwama hodai lu

    gam miris kochara kewat angata agunak nelu eka harida?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එකෙක විටමින් එකෙක ඒවාට ෆිෂ් ඔයිල් බොන්න කියනවා කොන්ඩේට ෆිෂ් ඔයිල් තියෙන්නේ ෆැට් එක බර්න් කරන්න, කොණ්ඩෙට ඕන බයෝටින් vitamin H
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;21060542 said:
    මිරිස් කෑවාම බඩේ ගිණියම වැඩි වෙලා ආහාර මාර්ගයේ ඇතුළු සිවි දුර්වල වෙලා ඒවා ආයෙ අළුත්වැඩියා කරන්න වැඩියෙන් පට්ටිකා වැය වෙනවා. මෙහෙම දිගින් දිගටම වෙන්න ගත්තාම ඇට මිදුළු වල ඝනත්වය එන්න එන්නම අඩු වෙනවා. එතකොට අස්ථි මහත් වෙන්නෙ නෑ , එන්න එන්නම ඇඟෙ ප්‍රමාණය කුඩා වෙනවා. ඕක තමා ඔයාගෙ පෙම්වතියට වෙලා තියෙන්නෙ. ඕක වෙනස් කරන්න පුළුවන්, කෑම රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඔනෑ. :yes:

    මම මිරිස් කෑවොත් කෙට්ටු වෙයිද බන්??:eek::eek:
     
    machan a kiyanne amu miris & rathu miris dekama hoda nadda? kochi ehama mara vidihtane ban mama kanne..

    අපි ඉන්නෙ ඝර්ම කලාපයේ නේ - එතකොට අපි උෂ්ණ ගුණ තියෙන කෑම කාල හරියනවද ? නෑ - ඝර්ම කලාපයේ ඉන්න අපි කන්න ඕනා ශීත ගුණය තියෙන කෑම . ශීත කලාපයේ ඉන්න අය කන්න ඔනෑ උෂ්ණ ගුණ තියෙන කෑම. සුද්දා වක්‍රාකාරයෙන් අපේ රටේ අහිංසක බුද්ධුමත්තුන්ව දොස්තර ඉස්කෝලයක් කියල එකක් අටවලා විද්‍යාව හැමෝටම එකයි කියන උගෙ තියරිය දම්මලා ඔළු හෝදවලා ඒ හරහා උන්ගෙ උෂ්ණ කෑම රටාව අපිට හුරු කරවලා. ඒ නිසා තමා මේ හැම කෙනාටම බඩේ ගිණියම නැගලා එක එක ලෙඩ ඉස්මතු වෙලා තියෙන්නේ.
    eth mama hala tiyana mas unat mirisata hadanne natiwa gam miris dala hdala kapuwama hodai lu
    මම නම් මස් කන එක නවත්තලා ගොඩක් කල් දැන් - ඒ නිසා ඔය ගැන වැඩිය දන්නෙ නෑ. මස් ආහාරයත් ඝර්ම කලාපයට ගැලපෙන්නෙ නෑ - ඒක ගැලපෙන්නෙ ශීත කලාපයට විතරයි.
    gam miris kochara kewat angata agunak nelu eka harida?
    ගම්මිරිස් වුණත් ඔනෑවට වඩා කෑවොත් දාඩිය දාල සෙම ගලන්න ගන්නවා. නියමිත ගැලපෙන මාත්‍රාවෙන් ශරීරගත වුණාට අවුලක් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ මුන් කසාද බදින්න ගෑනු ලෑස්ති කරන්නෙත් පරන ලදරන් අරන් රෙපෙයාර් කරලා දුවන්න හදාගන්නවා වගේනේ:lol::lol::lol::lol::lol:

    Stripping.JPG
     
    රත්තරං;21060671 said:
    මම මිරිස් කෑවොත් කෙට්ටු වෙයිද බන්??:eek::eek:
    ඒක තීරණය කරන්න වෙන්නෙ කැවෙන මේද ප්‍රමාණයෙන් හා බඩේ හැදෙන ආමශයික ශ්‍රාව ප්‍රමාණ වලින් තමා - එක්කො හොඳටම කෙට්ටු වෙන්න පුළුවනි, නැත්තම් අම්බානකට ජොල් වෙන්න පුළුවනි. ඔය දෙකෙන් එකක් විය හැකියි :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    uba use karanwada? kiyada price

    seven seas 120 capsul bottle 1200 wage una second eka 1st gatt 900 wage

    dan mage 2nd evara wegena enne anniwayen dan bottle 1500 wela ati

    yako oya fish oil bonne age thel pichchenna, kondeta bipan biotin umbata echchara danumak na kiyawala wath therum ganna aparade kiyana ekath