Car හදිසියක්

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ලක්ෂ 15.90 කට alto lxi (KR-xxxx) එකක් ගන්න එක පාඩුද?
    2012 micro panda එක 13 කට පාඩු ද?
    ලක්ෂ 15 ට විතර ගන්න පුලුවන් carඑකක් දන්නවද
    .

    දන්න අය උදවි කරන්න pls.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    panda aran anaatha wenna epa.. 15.90ta padui ban wahane 2012 neda? 15k wagenam shape.. owa kalin thibbe kiyatada
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලක්ෂ 15 ට විතර ගන්න පුලුවන් car
    AE 100
    fb14
    Toyota SOLUNA
    Nissan march

    Lancer CK1
    Honda Civic eg8
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ලක්ෂ 15 ට විතර ගන්න පුලුවන් car
    AE 100
    fb14
    Toyota SOLUNA
    Nissan march

    Lancer CK1
    Honda Civic eg8

    Thanx bro.
    Alto / panda 2012 ekakata wediya 300 fb 14/ Ae100 hodaida.
    Pavichchiyedi viyadama kohomada?
     
    Alto වලට වඩා fb 14/ Ae100 කියන කාර් 10 ගුණයකින් හොදයි.
    panda වලට වඩා fb 14/ Ae100 කියන කාර් 100 ගුණයකින් හොදයි.

    ඔය වාහන දෙකට රීකන්ඩිෂන් පාට්ස් තියනවා බොහොම අඩුවට. අලුත් පාට්ස් තියනවා. ආරක්ෂාව, සැප පහසුව හොදයි. රිසේල් වැලිව් එක වැඩී. දෙකේම තෙල් වැඩ කරනවා.
    බොඩි කන්ඩිෂන් එක හොද එකක් ගන්න. මූලිකව එන්ජින් එකේ තත්වේ, ගියර් බොක්ස් එකේ තත්වේ බලලා ගත්තොත් ලොකු රෙපෙයාර් කියලා මොකුත් සෙට් වෙන්නෙ නෑ. ආවොත් එන පොඩි ලෙඩ උපරිම දවසකින් ගොඩ දාන්න පුලුවන් ඒවා. පැට්‍රල් 1500 සීසී මැනුවල් ගියර් ගන්න.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ

    ela, awrudu 15ta wada parana japan wahana walata yanna epa ban ewage structural integrity eka weak so kohomath sefty yk na ita wada hama thanama corrosion. owa goda danna garage gana rasthiyadu wenwata wada wada hodai awrudu deka thunak parana indian hari chines hari wahanekata yana eka. exprinace ekan kiynne machoo :lol:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ȜMA X;21071603 said:

    Confused..........
    දැන් කවුද හරි. හිතා ගන්න බැහැ.
    Thanx dennatama.
    Balamu anith ayageth ideas.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,934
    113
    ලක්ෂ 15 ට විතර ගන්න පුලුවන් car
    AE 100
    fb14
    Toyota SOLUNA
    Nissan march

    Lancer CK1
    Honda Civic eg8

    අපිත් මේ දවස් වල ඔය ප්‍රයිස් රේන්ජ් එකේ කාර් එකක් හොයනවා අයියේ ඒත් දැන් ගිණි ගනං කියන්නෙ බ්‍රෝ soluna , lancer ck1 කිලෝමීටර් ලක්ෂ 1.5 වගේ පැනපු ඒවටත් 17න් එහා ගනන් කියන්නෙ අයියේ අන්තිමට ගන්න සෙට් වෙන්නෙ ඔය ගානට මාච් එක විතරයි ඒත් අහන අහන හැම එකාම මාච් K11 එකේ තෙල් කරන්නෑ ගන්න එපා කියලා මැරෙන්න හදනවා ඇත්තටම k11 1000cc auto එකේ තෙල් කරන්නෙම නැද්ද සහෝ??(march ak11 1300cc එකනං තෙල් කරනවාලු ඒවා හොයාගන්නම නෑ:(:(:() march 1000cc auto එකේ AC එක්ක තෙල් 10ක් වත් කරනවනං මාච් එකකට යන්න පුලුවන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Confused..........
    දැන් කවුද හරි. හිතා ගන්න බැහැ.
    Thanx dennatama.
    Balamu anith ayageth ideas.

    :lol: මම මේ කතාව කියන්නේ පරණ ජපන් වාහන 28 කට වඩා පාවිච්චි කරපු අත්දැකීමෙන්. අව්රුදු 25 ක් පරණ ජපන් කාර් වලත් මගේ අත්දැකීමේ හැටියට දිරුම් තියන්නේ ෆ්ලෝබෝඩ් එකෙයි, දෙපැත්තේ යට දාර වලයි. එහෙමවත් දිරුම් නැති කාර් ඇති තරම් තියනවා. ජපන් වාහන වල තහඩුව ඝණකමයි, ගැල්වනයිස් කරලා තියන්නේ. හැබැයි ඔය ඉන්දියන් රීසයිකල් යකඩ වලින් හදන වාහන වල තහඩුවත් තුනී, ගැල්වනයිස් කරලත් නෑ :lol: සමහර ඒවා ලංකාවට ගෙනත් නැවෙන් බාද්දිම පොඩි පොඩි මලකඩ පාරවල් මතුවෙලා තියනවා. තව අත්දැකීම් නම් වාහන සම්බන්ධව මදි නොකියන්න තියනවා. සේෆ්ටිය සම්බන්ධව කියනව නම් මගෙත් එක්ක එකට වැඩ කරපු කෙනෙක් පාවිච්චි කරා අව්රුදු 3 ක් විතර පරණ ඉන්දියන් මරුටි වාහනයක්. නරක වෙලාවට ඒක ඇක්සිඩන්ට් උනා අව්රුදු 25 ක් විතර පරණ ටොයොටා් කාර් එකක් එක්ක. දෙකේම ඩයිවිං සයිඩ්. මගෙත් එක්ක එකට වැඩ කරපු එක්කෙනාට තාම හරියට සිහියක් නෑ. ඒත් අර පරණ ජපන් එකේ ආපු කෙනා ඇක්සිඩන්ට් එකට පහුවෙනිදම ටිකට් කපලා ගෙදර ගිහින්‍. ඒ මනුස්සයට අමාරුවක් කියලා දෙයක් නෑ. මේවා ඇවිල්ලා ප්‍රායෝගිකව මිනිස්සුන්ට තියන අත්දැකීම්. පරණ ජපන් වාහනයක් ගන්න උඹව පෙළඹෙව්වට මට කිසිම වාසියක් ලැබෙන්නේ නෑනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිත් මේ දවස් වල ඔය ප්‍රයිස් රේන්ජ් එකේ කාර් එකක් හොයනවා අයියේ ඒත් දැන් ගිණි ගනං කියන්නෙ බ්‍රෝ soluna , lancer ck1 කිලෝමීටර් ලක්ෂ 1.5 වගේ පැනපු ඒවටත් 17න් එහා ගනන් කියන්නෙ අයියේ අන්තිමට ගන්න සෙට් වෙන්නෙ ඔය ගානට මාච් එක විතරයි ඒත් අහන අහන හැම එකාම මාච් K11 එකේ තෙල් කරන්නෑ ගන්න එපා කියලා මැරෙන්න හදනවා ඇත්තටම k11 1000cc auto එකේ තෙල් කරන්නෙම නැද්ද සහෝ??(march ak11 1300cc එකනං තෙල් කරනවාලු ඒවා හොයාගන්නම නෑ:(:(:() march 1000cc auto එකේ AC එක්ක තෙල් 10ක් වත් කරනවනං මාච් එකකට යන්න පුලුවන්

    K11 1000cc මැනුවල් එකේ 10 ක් 11 ක් වගේ කරනවා මල්ලි. K11 1300cc එකේ 14 ක් 15 ක් වගේ කරනවා. මාච් කාර් එකේ පැට්‍රල් කරන්නෙ නෑ කියන්නේ වාහනේ ප්‍රමානයට සාපේක්ෂව. සාමාන්‍යයෙන් පොඩි කාර් එකකින් මිනිස්සු අපේක්ෂා කරනවා 18 ක් විතර.:P එහෙම නැති නිසා තමයි ඔය පැට්‍රල් කරන්නෙ නෑ කියන දේ සමාජයේ තියන්නේ.හැබැයි මාච් එක වැඩිය ලෙඩක් දෙන්නේ නැති හොද කාර් එකක්. පුළුවන් නම් 1300cc එකක්ම හොයා ගන්න බලන්න. ඉරිදා ලංකාදිපේ ලහිපිට බලන්න වාහන තියනවා.

    ඔය මිල ගනන් වලට වාහනයක් ගන්නකොට අඩුවෙන් දුවපුව නම් හොයන්න ටිකක් අමාරුයි මල්ලි. හිත සනස ගන්න මීටර් කරකවපුවා වැඩක් නෑනේ. ඒ නිසා වාහනේ කන්ඩිෂන් එක බලන්න. ඒ වගේම ඔය ගනං වලට වාහනයක් බලද්දි මාකට් එකේ තියන වාහනයක් ගන්න. ටොයෝටා, නිසාන් වල තියන ඔය ප්‍රසිධ මොඩ්ල් නැවත විකුණ ගන්න ලේසි, පාට්ස් තියනවා හැමතැනම, ඒ පාට්ස් වලත් ගනං අඩුයි. හොදට නඩත්තු කරපු ජපන් (ටොයෝටා හෝ නිසාන්) පැට්‍රල් වාහනයක කිලෝමීටර් ලක්ෂ 3.2 කට වඩා වැඩිකල් එන්ජිම වදයක් නැතුව පාවිචි කරන්න පුලුවන්. ගම් වල ඉන්න ගැරජ් කාරයෝ පවා හදන්න දන්නවා. ඉතිං අඩු කිලෝමීටර් ගානක් කියලා මාච් එකක්ම හොයන්න එපා.

    බොහොම ස්තූතියි අයියේ මහන්සිවෙලා මෙච්චර පැහැදිලි විස්තරයක් කරාට මාච් 1300CC එකක් හොයාගන්න බලන්නං
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    Last edited:

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    :lol: මම මේ කතාව කියන්නේ පරණ ජපන් වාහන 28 කට වඩා පාවිච්චි කරපු අත්දැකීමෙන්. අව්රුදු 25 ක් පරණ ජපන් කාර් වලත් මගේ අත්දැකීමේ හැටියට දිරුම් තියන්නේ ෆ්ලෝබෝඩ් එකෙයි, දෙපැත්තේ යට දාර වලයි. එහෙමවත් දිරුම් නැති කාර් ඇති තරම් තියනවා. ජපන් වාහන වල තහඩුව ඝණකමයි, ගැල්වනයිස් කරලා තියන්නේ. හැබැයි ඔය ඉන්දියන් රීසයිකල් යකඩ වලින් හදන වාහන වල තහඩුවත් තුනී, ගැල්වනයිස් කරලත් නෑ :lol: සමහර ඒවා ලංකාවට ගෙනත් නැවෙන් බාද්දිම පොඩි පොඩි මලකඩ පාරවල් මතුවෙලා තියනවා. තව අත්දැකීම් නම් වාහන සම්බන්ධව මදි නොකියන්න තියනවා. සේෆ්ටිය සම්බන්ධව කියනව නම් මගෙත් එක්ක එකට වැඩ කරපු කෙනෙක් පාවිච්චි කරා අව්රුදු 3 ක් විතර පරණ ඉන්දියන් මරුටි වාහනයක්. නරක වෙලාවට ඒක ඇක්සිඩන්ට් උනා අව්රුදු 25 ක් විතර පරණ ටොයොටා් කාර් එකක් එක්ක. දෙකේම ඩයිවිං සයිඩ්. මගෙත් එක්ක එකට වැඩ කරපු එක්කෙනාට තාම හරියට සිහියක් නෑ. ඒත් අර පරණ ජපන් එකේ ආපු කෙනා ඇක්සිඩන්ට් එකට පහුවෙනිදම ටිකට් කපලා ගෙදර ගිහින්‍. ඒ මනුස්සයට අමාරුවක් කියලා දෙයක් නෑ. මේවා ඇවිල්ලා ප්‍රායෝගිකව මිනිස්සුන්ට තියන අත්දැකීම්. පරණ ජපන් වාහනයක් ගන්න උඹව පෙළඹෙව්වට මට කිසිම වාසියක් ලැබෙන්නේ නෑනේ.

    Thanx Mr. Tom
    Mama alto ganna adahasa ath hariya. AE100 / FB14 ekak 300/301 number ekak hoyanawa.
    Adahas godak watinawa saho. Thanx
    .