ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ වගේ දඩ භාන්ඩයකට 125 ඇන්ජිමක් ඇතිද බන්.

    Shadow-125-2002-700px.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Superb. Benly engine

    නෑ බන්..:no::no: ඕකෙ තියෙන්නෙ 4 වෑල් 125 සින්ගල් සිලින්ඩර් එන්ජින් එකක්...සයිලන්සර් දෙකයි. එකක් ගලවල තියනවා... සැප බයික් එකක්. එන්ජිම දන්න කෙනෙක් හදන්න ඕනෙ නැත්නම් කන්න පුලුවන්. සින්ගල් සිලින්ඩර් වුනාට කාබ් දෙකක් එනව ඕකෙ මතක විදියට.:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බන්..:no::no: ඕකෙ තියෙන්නෙ 4 වෑල් 125 සින්ගල් සිලින්ඩර් එන්ජින් එකක්...සයිලන්සර් දෙකයි. එකක් ගලවල තියනවා... සැප බයික් එකක්. එන්ජිම දන්න කෙනෙක් හදන්න ඕනෙ නැත්නම් කන්න පුලුවන්. සින්ගල් සිලින්ඩර් වුනාට කාබ් දෙකක් එනව ඕකෙ මතක විදියට.:yes:

    සින්ගල් සිලින්ඩර් නම් ඇයි බන් වෑල් හතරකුයි සයිලන්සර් දෙකකුයි හයි කරලා එන්නේ.කාබ් දෙකකුත් එනවද. :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සින්ගල් සිලින්ඩර් නම් ඇයි බන් වෑල් හතරකුයි සයිලන්සර් දෙකකුයි හයි කරලා එන්නේ.කාබ් දෙකකුත් එනවද. :angry::angry:

    ඕක ජපන හදන්න පුලුවන් හින්ද හදපු එන්ජිමක් බන් මං හිතන්නෙ. 17hp:shocked:

    දැන් හරියටම මතකයි කාර්බ් දෙක ඕකෙ ඇරෙන්නෙ පිලිවෙලකට බන් ඩබල් කේබල් එකක් එන්නෙ. ඕක හරියට ටියුන් කරන්න හොඳ ඔලුවක් තියන එකෙක් ඕනෙ. අනාගන්න තැන් ගොඩක්.:yes:

    ඕකෙ හෙඩ් එක පට්ට සයිස් බන්. ටයිමින් චේන් එකක් ටිකක් වෙනස් එකක් එන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක ජපන හදන්න පුලුවන් හින්ද හදපු එන්ජිමක් බන් මං හිතන්නෙ. 17hp:shocked:

    දැන් හරියටම මතකයි කාර්බ් දෙක ඕකෙ ඇරෙන්නෙ පිලිවෙලකට බන් ඩබල් කේබල් එකක් එන්නෙ. ඕක හරියට ටියුන් කරන්න හොඳ ඔලුවක් තියන එකෙක් ඕනෙ. අනාගන්න තැන් ගොඩක්.:yes:

    ඕකෙ හෙඩ් එක පට්ට සයිස් බන්. ටයිමින් චේන් එකක් ටිකක් වෙනස් එකක් එන්නෙ.

    Matara ekak thiyenawa.yamuda balanna?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක ජපන හදන්න පුලුවන් හින්ද හදපු එන්ජිමක් බන් මං හිතන්නෙ. 17hp:shocked:

    දැන් හරියටම මතකයි කාර්බ් දෙක ඕකෙ ඇරෙන්නෙ පිලිවෙලකට බන් ඩබල් කේබල් එකක් එන්නෙ. ඕක හරියට ටියුන් කරන්න හොඳ ඔලුවක් තියන එකෙක් ඕනෙ. අනාගන්න තැන් ගොඩක්.:yes:

    ඕකෙ හෙඩ් එක පට්ට සයිස් බන්. ටයිමින් චේන් එකක් ටිකක් වෙනස් එකක් එන්නෙ.

    ඇයි ඒකට ලොකු මොලයක් ඕන කිව්වෙ බ්‍රෝ ? :dull::dull: මගෙ එක ඇතිද ? :oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ශමින්ද පුතේ සල්ලි වැඩිනම් මට දියන්කො :nerd::nerd: බයික් ටෙස්ට් කොර කොර ඉන්නැතිව :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Moko une ada ? Awul kiwwe monawada ? Thel keruwawada ?

    මහා හැමිනෙන බයිසිකලයක් බන් :angry::angry::angry:.රිසවු එකට දාපු ගමන් ඕෆ්ලෝ වෙනවා.ඊට පස්සේ ස්ටාට් කරගන්න ගියාම පණයනවා.කික් කරලා කරලා තල්ලු කරලා බොහොම අමාරුවෙන් ස්ටාට් කරගත්තේ.හිතපන්කෝ උදේ පාන්දරම පරක්කු වෙලා ඔෆිස් යද්දී ඔහොම උනාම කොහොමද කියලා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oow bump karanna epa yakooo :baffled::baffled:.. mata rep hambelaa saahenda :rofl::rofl:

    purse ekak ganna help... 12-29-2016 12:39 PM po#@aya. thota thoge purse eka decide karaganna barida

    :sorry::sorry::sorry::oo::oo::oo:
     
    • Like
    Reactions: shaminda peiris