Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    11.gif
    11.gif
    11.gif

    :cool::cool::cool::cool:
     
    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    වෙන උන් බලන්නේ නිකන් දෙන එකා හුරගෙන කන්න
    ඒත් එලකිරියන්ස්ලා මට හැම වෙලාවෙම උදවු කරා
    Reply With Quote
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    තැන්ක්ස් මචන් දැකලවත් නැති මට ගිෆ්ට් එවන්න හිතුවට :love::love::love:
    මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සේ එලකිරියෙන් එලකිරි යාළුවො ටිකක් සෙට් උනා :yes::cool:
    වෙන උන් බලන්නේ නිකන් දෙන එකා හුරගෙන කන්න:rolleyes:
    ඒත් එලකිරියන්ස්ලා මට හැම වෙලාවෙම උදවු කරා :love::love::love:

    හ්ම්ම්ම්... හෙන අමුතු ෆීලින් එකක් ආවා පොඩි හැපි එකකුත් එක්ක..:)

    :shocked:රිකවරි කරන්න බෑද බන් :confused:

    ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ වැදගත් දේවල් තියෙන්නෙ නෑ බං ලේසියෙන්.. රී සයිකල් බින් එක ඊට වැඩිය වටිනව වෙලාවකට..:rofl:
    රිකවරි කරන්න තරම් දෙයක් නෑ. අන්තිමට බෑව සැමීගේ කතාවයි තව මොනවහරි දෙක තුනකුයි තමයි වැදගත් කියලා තිබුණේ.. අනිත් ඒවනම් එක එක වර්ඩ් එක්සෙල් ෆයිල් වගයක් මමවත් දන්නේ නැති..:confused:

    ඊයේ සැමී ගේ කතාව බැලුවා.. අද උසාවිය නිහඬයි බලන්න කියලා හිතන් ඉන්නවා..:rolleyes:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හ්ම්ම්ම්... හෙන අමුතු ෆීලින් එකක් ආවා පොඩි හැපි එකකුත් එක්ක..:)
    :shocked::shocked::shocked:

    ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ වැදගත් දේවල් තියෙන්නෙ නෑ බං ලේසියෙන්.. රී සයිකල් බින් එක ඊට වැඩිය වටිනව වෙලාවකට..:rofl:
    රිකවරි කරන්න තරම් දෙයක් නෑ. අන්තිමට බෑව සැමීගේ කතාවයි තව මොනවහරි දෙක තුනකුයි තමයි වැදගත් කියලා තිබුණේ.. අනිත් ඒවනම් එක එක වර්ඩ් එක්සෙල් ෆයිල් වගයක් මමවත් දන්නේ නැති..:confused:
    :lol::lol::lol:
    ඊයේ සැමී ගේ කතාව බැලුවා.. අද උසාවිය නිහඬයි බලන්න කියලා හිතන් ඉන්නවා..:rolleyes:

    උසාවිය නිහඩයි අප්ලෝඩ් එක කොලිටි නෑ කියන්නේ ඇත්තද?
    මට එක්කෙනෙක් කිව්ව ලබන මාසේ අප්ලෝඩ් එකේදී ඒක අප්ලෝඩ් කරන්න කියලා :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උසාවිය නිහඩයි අප්ලෝඩ් එක කොලිටි නෑ කියන්නේ ඇත්තද?
    මට එක්කෙනෙක් කිව්ව ලබන මාසේ අප්ලෝඩ් එකේදී ඒක අප්ලෝඩ් කරන්න කියලා :rolleyes:

    ඔව් ඔව්.. මුල හරියේ කොලීටි එක පොඩ්ඩක් කේස් තමයි.. නිකන් VGA කැම් එකකින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් බලනවා වගේ..:baffled:
    ඒත් පස්සේ ටික එච්චරම අවුලක් නෑ.. ඒකෙ කොලිටියට බලන්න දෙයක් නෑ.. නිකන් ඩොකියුමෙන්ට්‍රි එකක් වගේනේ... අනික කටහඬවල් විතරයි ගොඩක් තියෙන්නේ.. ඒ නිසා කොලිටිය අඩු උනා කියලනම් ලොකු අවුලක් නෑ..:yes:
    හැබැයි මහා කාලකන්ණි කතාවක් ඒක.. පුදුම කලකිරීමක් ඇති වෙනවා අගහෙන ඉන්නකොට..:sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් ඔව්.. මුල හරියේ කොලීටි එක පොඩ්ඩක් කේස් තමයි.. නිකන් VGA කැම් එකකින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් බලනවා වගේ..:baffled:
    ඒත් පස්සේ ටික එච්චරම අවුලක් නෑ.. ඒකෙ කොලිටියට බලන්න දෙයක් නෑ.. නිකන් ඩොකියුමෙන්ට්‍රි එකක් වගේනේ... අනික කටහඬවල් විතරයි ගොඩක් තියෙන්නේ.. ඒ නිසා කොලිටිය අඩු උනා කියලනම් ලොකු අවුලක් නෑ..:yes:
    හැබැයි මහා කාලකන්ණි කතාවක් ඒක.. පුදුම කලකිරීමක් ඇති වෙනවා අගහෙන ඉන්නකොට..:sorry:

    අප්ලෝඩ් කරන්න ඕනද බන්? :confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අප්ලෝඩ් කරන්න ඕනද බන්? :confused:

    තේරුමක් නෑ නේ බන්.. ඩේටා ටික අපරාදේ ආයි ඒකම අප්ලෝඩ් කළොත්..:dull: ඒක ෆිල්ම් එකක් නෙමෙයිනේ..
    අනික මුල ටික විතරයි අවුල්.. වැඩි හරියක් එනවුන්සින් පාරක් යන්නේ.. කතාව අහගෙන ඉන්න විතරයි තියෙන්නේ.. දර්ශන කීපයක් තියෙනවා.. ඒත් කොලිටි මදි එක අවුලක් නෙමෙයි..:)

    • Like
    Reactions: Thoppi_Chaminda

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    තේරුමක් නෑ නේ බන්.. ඩේටා ටික අපරාදේ ආයි ඒකම අප්ලෝඩ් කළොත්..:dull: ඒක ෆිල්ම් එකක් නෙමෙයිනේ..
    අනික මුල ටික විතරයි අවුල්.. වැඩි හරියක් එනවුන්සින් පාරක් යන්නේ.. කතාව අහගෙන ඉන්න විතරයි තියෙන්නේ.. දර්ශන කීපයක් තියෙනවා.. ඒත් කොලිටි මදි එක අවුලක් නෙමෙයි..:)

    ඔන්න එහෙනම් දෙන්නේ නෑ :)
    ලබන මාසේට හත්පණ
    ඇගේ වෛරය 4,5 දෙනවා..
    අනිත් ඕන ඒවා ඉල්ලලා තියන්න..
    ලබන මාසේ 20 තමයි දෙන්නේ :dull: