තැන්ක්ස් මචන් දැකලවත් නැති මට ගිෆ්ට් එවන්න හිතුවට
මේ ත්රෙඩ් එක දැම්මට පස්සේ එලකිරියෙන් එලකිරි යාළුවො ටිකක් සෙට් උනා
වෙන උන් බලන්නේ නිකන් දෙන එකා හුරගෙන කන්න
ඒත් එලකිරියන්ස්ලා මට හැම වෙලාවෙම උදවු කරා![]()

රිකවරි කරන්න බෑද බන්
![]()

හ්ම්ම්ම්... හෙන අමුතු ෆීලින් එකක් ආවා පොඩි හැපි එකකුත් එක්ක..
ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ වැදගත් දේවල් තියෙන්නෙ නෑ බං ලේසියෙන්.. රී සයිකල් බින් එක ඊට වැඩිය වටිනව වෙලාවකට..
රිකවරි කරන්න තරම් දෙයක් නෑ. අන්තිමට බෑව සැමීගේ කතාවයි තව මොනවහරි දෙක තුනකුයි තමයි වැදගත් කියලා තිබුණේ.. අනිත් ඒවනම් එක එක වර්ඩ් එක්සෙල් ෆයිල් වගයක් මමවත් දන්නේ නැති..![]()
ඊයේ සැමී ගේ කතාව බැලුවා.. අද උසාවිය නිහඬයි බලන්න කියලා හිතන් ඉන්නවා..![]()

වෙන උන් බලන්නේ නිකන් දෙන එකා හුරගෙන කන්න
ඒත් එලකිරියන්ස්ලා මට හැම වෙලාවෙම උදවු කරා
Reply With Quote





උසාවිය නිහඩයි අප්ලෝඩ් එක කොලිටි නෑ කියන්නේ ඇත්තද?
මට එක්කෙනෙක් කිව්ව ලබන මාසේ අප්ලෝඩ් එකේදී ඒක අප්ලෝඩ් කරන්න කියලා![]()



ඔව් ඔව්.. මුල හරියේ කොලීටි එක පොඩ්ඩක් කේස් තමයි.. නිකන් VGA කැම් එකකින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් බලනවා වගේ..
ඒත් පස්සේ ටික එච්චරම අවුලක් නෑ.. ඒකෙ කොලිටියට බලන්න දෙයක් නෑ.. නිකන් ඩොකියුමෙන්ට්රි එකක් වගේනේ... අනික කටහඬවල් විතරයි ගොඩක් තියෙන්නේ.. ඒ නිසා කොලිටිය අඩු උනා කියලනම් ලොකු අවුලක් නෑ..
හැබැයි මහා කාලකන්ණි කතාවක් ඒක.. පුදුම කලකිරීමක් ඇති වෙනවා අගහෙන ඉන්නකොට..

අප්ලෝඩ් කරන්න ඕනද බන්?![]()
ඒක ෆිල්ම් එකක් නෙමෙයිනේ..
තේරුමක් නෑ නේ බන්.. ඩේටා ටික අපරාදේ ආයි ඒකම අප්ලෝඩ් කළොත්..ඒක ෆිල්ම් එකක් නෙමෙයිනේ..
අනික මුල ටික විතරයි අවුල්.. වැඩි හරියක් එනවුන්සින් පාරක් යන්නේ.. කතාව අහගෙන ඉන්න විතරයි තියෙන්නේ.. දර්ශන කීපයක් තියෙනවා.. ඒත් කොලිටි මදි එක අවුලක් නෙමෙයි..

