සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව Elakiri එකේ සේරම යාලුවන්ට.....
යාලුවනේ මට පොඩි උදව්වක් ඕනි....
මං පොඩි business එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නව...
හාඩ්වෙයාර් එකක් (Hardware)...මගේම කියල පාර ගාව කඩකාමරයක් තියනවා...අතේ ලක්ෂ 3 ක් වගේ තියනවා..... ඉතින් මට දැන ගන්න ඕනි මේකට අවශය බඩු ගන්න විදිය....වැලි ගල් සිමෙන්ති අන්ත් බඩු එහෙම.....මේ එකෙන් ලාබයක් ගන්න පුලුවන්ද...
elakiri එකේ යාලුවො ඉන්නවද? මේ business එක කරන අය...මට පොඩි advice ටිකක් ගන්න...